@chapter_cc_8414: ඔව් එක ඇත්ත. ගෑනු එහෙම ඉඟි දෙනවා.. ඉතින් ඇත්තටම ආදරේ කරන පිරිමියෙක් නම් වෙනස් වෙන්න පුලුවන්.. ඇත්තටම ආදරෙයි නම් පිරිමි එහෙම වෙනස් වෙනවා.. තමන් ආදරේ කරන ගෑනිගේ සැනසීම වෙනුවෙන් වෙනස් වෙන පිරිමි මේ ලෝකේ ඉන්නවා.. හැබැයි, එහෙම වෙනස් වෙන එක මදි පුන්චිකමක් විදිහට දකින ආත්මාර්ථකාමී පිරිමි කොට්ටාසයකුත් මේ ලෝකේ ඉන්නවා.. මන් නම් කියන්නේ.. එහෙම පිරිමින්ට ආදරණීයම ගෑනු අහිමි වෙන්නම ඕනා.. ඒ විතරක් නෙවෙයි ජිවිතේ කොහේදී හරි එහෙම පිරිමි පසුතැවෙන්නම ඕනා.. ඔව්. එහෙම වෙන්නම ඕනා 🙇♀️❕ ✍ Lamuu's Sudu #LamuusSudu #එහෙම_වෙන්නම_ඕනා #ආදරෙයි_නම්_වෙනස්_වෙනවාමයි #ගෑනු_ඉඟි #fyp
Hubby x Angel 🔒🤍
Region: LK
Monday 15 June 2026 17:28:42 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @chapter_cc_8414, please go to the Tikwm
homepage.