@diary_of_rumi: කාලය නම් දන්නේම නැතුව ගෙවිලා ගිහින් බං.....අවසානයක් උබට තියා මටවත් හිතාගන්න බැරි මේ කතාවේ මං හරි අපුරුවට අතරමං වෙලා ඉන්නවා. කන්ණාඩියෙන් මාවම අද දකිනකොට මට එක තෙරුනා බං, මම කියලත් මොනවා කරන්නද මේ කතාව අමාරුවෙන් හරි ලස්සනට ලියන්න හදපු හැම වෙලාවකම උබ කරේ තිතක්වත් නොතියා වෙන කතාවක් ලියන්න හදපු එක.... අඩුම අපි අතරේ තිබුන බැදීමවත් උබ තෙරුම් අරගෙන නෑ කියන එක මට තෙරෙන්නම කාලයක් ගියා....දැන් මම එ බැදීම් ඇතුලේ ලෙහා ගන්නවත් බැරි විදියට පැටලිලා. උබට එවා සරල උනාට මට සරල නෑ බං....මට කරපු දේ උබටත් උන දවසට අපි දෙන්නා නිදහසේ මේ හැමදේම ලෙහාගමු. එතකන් මේ නිමක් නැති කතාවේ මිරිගුව මම හොයන්නම්.....✍🏻♾️ (Diary of Rumi)

Diary of Rumi
Diary of Rumi
Open In TikTok:
Region: LK
Monday 15 June 2026 19:51:47 GMT
25559
960
21
190

Music

Download

Comments

maheshduleep
සද්ධර්ම චාරිකා :
මම වගෙමයි ජිවිතය එපා වෙලා ඉන්නේ 🥺🥺🥺
2026-06-16 00:49:58
1
ashanroshan1
🇯🇵🇯🇵🇯🇵 :
caption plz
2026-06-17 14:22:14
0
isuru764611677
ධනුව 💔🥀 :
caption eka plz
2026-06-16 10:14:30
0
gishaa13
Gishaa 💸 🇸🇦 🛫 🇨🇦 :
මං ම අතරමං වෙලා 😣
2026-06-23 16:18:43
0
chathura.jayawardh
Chathura jayawardena🔐🧠🫂🫀 :
Yeah😔
2026-06-23 01:08:26
0
sandun.tharaka166
Sandun Tharaka :
ඇයි බං එහෙම වෙන්නෙ
2026-06-21 10:53:01
0
ieb_97
IEB_97 :
ඉස්සරහාට යන්න .. හැමෝම කියනවා.. ඒත්.. යන්නේ කොහොමද කියලා කියන්න එකෙක් වත් නෑ.. ආත්මයටම වැදුනාම ආදරයක්.. ඒක නැති උනාම ඒක දන්නේ එහෙම වෙච්ච එකෙක්ම විතරයි.. උබ හදපු අවුල .. ඒ අවුල ලිහන්න පුලුවන් උබටම විතරයි.. ❤️‍🩹🥀
2026-06-16 13:16:28
1
prabhash_jp
ウマヤンガ🇯🇵🇱🇰 :
Matama liyapuwa ☺
2026-06-25 10:20:41
0
leo_000070
Lianol :
me adare නවත්තන්න tiya ehema hinmthannawath kamati nae.. mta teren nae mnwa wela d kiyala.. dnn ekama de puduma adarayak tynneh oyata me hithe.. kavi..❤️🤍
2026-06-27 23:11:52
1
sanjusanjaya1127
sanju sanjaya :
utath hithgnn bh mt mokkd wea thiynne kiyl..❤️‍🩹
2026-06-26 05:17:34
0
sihinadinu
Dinu 🚶🫴 :
😔😔😔😟
2026-06-17 15:31:43
1
sanjusanju11234
ps :
☝️
2026-06-17 01:01:34
0
dulaj.asan.madhus
මදුවා🤟🤟 :
🥰🥰
2026-06-18 04:58:16
0
kush8313
Kush :
😔😔
2026-06-16 09:27:36
0
dr.nissanka.samih
Dr.Nissanka samihir :
😭😭😭😭😭
2026-06-16 08:01:13
0
chamalps
C H A M A L 🪬 :
❤️‍🩹
2026-06-16 02:03:17
0
dcb.dns_1
dcb.dns_1 :
💔
2026-06-18 08:02:34
0
To see more videos from user @diary_of_rumi, please go to the Tikwm homepage.

Other Videos


About