@user1624331561575: 5pcs/7pcs Tablecloth & Chair Cover Set, Rose Gold Floral Print, Stretch Slipcovers for Dining Room, Kitchen, Banquet, 2D Flat Printing #zgalleriedecor #patiodecorations #picnictablecover #tablecovers #weddingdecorshopping #roomdecorations #weddingtablerunners #tablelinens #diningroomset #floralquiltset

Lily fabric
Lily fabric
Open In TikTok:
Region: US
Tuesday 16 June 2026 01:59:34 GMT
221
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user1624331561575, please go to the Tikwm homepage.

Other Videos

සමහර වෙලාවට මිනිසුන් අපිව එපා වෙන්නේ අපි නරක නිසාම නෙමෙයී, අපි අපේ  ආදරය, කාලය, අවධානය සහ උදව් ඕනෑවටත් වඩා එයාලට දුන්නම, ඒක ඒ අයට සාමාන්‍ය දෙයක් වගේ පේන්න පටන් ගන්නවා..... අපි හැමදාම ඉන්නවා කියලා මිනිස්සු පුරුදු වුණාම, අපේ වටිනාකම තේරෙන්නේ අඩුවෙන්. අපි නැති වෙලාවක තමයි සමහරුන්ට අපේ අගය දැනෙන්නේ. ඒක තමා ජීවිතයේ කටුක ඇත්තක්. මිනිසුන්ගේ හිත ඉක්මනින් වෙනස් වෙනවා. අද ආදරයෙන් කතා කරන කෙනා හෙට දුරස් වෙන්න පුළුවන්.  අද අපිව අවශ්‍ය කෙනා හෙට අපිව අමතක කරන්නත් පුළුවන්.  ඒ නිසා කවුරුන් වෙනුවෙන් වුණත් අපේ මුළු ජීවිතයම කැප කරන්න කලින්, අපි අපිවම වටිනාකමින් බලන්න ඉගෙන ගන්න ඕනේ. ආදරය කරන්න. උදව් කරන්න. මිනිසුන් වෙනුවෙන් හොඳ දේ කරන්න. හැබැයි ඒ හැමදේම කරද්දී ඔබේ ගෞරවය, ඔබේ වටිනාකම සහ ඔබේ සීමාවන් නැති කරගන්න එපා. මතක තියාගන්න… “ඔබ ඕනෑවට වඩා care කරනකොට,සමහර අයට ඔයාගේ වටිනාකම පෙනෙන්නේනෑ. නමුත් ඒකෙන් ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. එයින් පේන්නේ එයාලගේ |ඇගයීමේ හැකියාව විතරයී.” ජීවිතේ ලොකුම පාඩමක් තමයි, හැමෝටම හොඳ වෙන්න උත්සාහ කරනවාට වඩා, ඔබේ වටිනාකම රැකගෙන හොඳ මනුස්සයෙක් වෙලා ඉන්න එක. ❤️ #nuwanjayasuriya #fypシ゚ #motivation #sinhalamotivation #tuition

About