@nimnastiktok: ඔන්න මේපාර Bangkok ගිහිහිලා ගත්ත බෑග් ටික 🇹🇭❤️🥲🛍️

Nimna
Nimna
Open In TikTok:
Region: LK
Tuesday 16 June 2026 06:27:20 GMT
695554
57722
556
3411

Music

Download

Comments

sadunikalpani__
sadunikalpani :
ඔයා බැග් කඩයක් දාලා තියෙනවාද ඔය තරම් බැග් ගෙනාවේ අපිටත් අඩුවට දෙන්න බැරිද නන්ගි😁😁👌🥰
2026-07-13 21:54:13
0
anuliyanage01
아누 도니🩵🪽 :
මේ ලෝකේ වාසනන්තම wife ලගෙන් එක්කෙනෙක් අක්කා ❤️🥰
2026-06-16 07:17:47
2130
__dil_official__2
🪐 :
bag collection eka eka reply video ekkin ona 😁
2026-06-16 07:02:48
364
shaki0502
Shaki❤️Dumi__ :
බෑග් එකක් අරං අවුරුදු ගාණක් හම ගැලවෙනකන් use කරන මම 🥺🥺😔😔
2026-06-16 17:27:04
185
uma_flerist
Uma_Flerist :
😂
2026-06-16 06:58:52
305
tharuka.rajapksha
දෝනී ❤🫀🔒 :
අක්කෙ බෑග් කඩයකට මන් හිතනේ බෑග් ඇති ඔයා ලග
2026-06-16 09:49:44
110
sandeekumari35
Sandee Kumari 🫧 :
ඔය බෑග්ස් ඔක්කොටම ගිය සල්ලිවලින් හොඳ branded luxury බෑග් එකක් ගන්න තිබ්බනෙ අනේ 🥹
2026-06-17 05:51:36
64
ibbe_zz4
Gagana Kavisha :
It was at this moment he realized…😂
2026-06-16 17:47:00
26
sihinay6
🥰🥰🥰❤️❤️🥰 :
යනකොටම මට හිතුන ඕක වෙයි කියලා 😂
2026-06-16 07:35:41
54
dilshani.liyanage68
Dilshani liyanage Udara :
අනේ ශෝක අනේ ඔය දෙන්නා. ❤️❤️
2026-06-16 09:17:05
30
sumiya2072
sumiya :
මේ ලෝකෙ සතුටින්ම ඉන්න වයිෆ් ඔයා වෙන්න ඇතිනේද නිම්නා අක්කේ ❤️
2026-06-16 09:15:32
35
hoodiegurl6
hoodiegurl6 :
Shok neda kiyala ahaddi cute 😂❤️
2026-06-16 06:33:09
43
achala.dhanasekar
Achala Dhanasekara :
වාසනාවන්ත නෝනා කෙනෙක් ඔයා .සතුටින් ඉන්න.
2026-06-16 11:27:25
14
nishantha889
user3783719058585 :
එච්චර aran na ඉසුරු 🥴🧐😁😍
2026-06-16 06:55:55
19
nadeegamage1984321
💝☸️🇱🇰නදී ගමගේ 🇮🇱✝️💝 :
දැන් පුලුවන් බෑග් කඩයක් දාන්න.😂💓
2026-06-16 10:34:44
5
anju_kaveesha1
Anju Kaveesha :
Bags ටික බලන්නමයි ආවේ 🥹😩
2026-06-16 07:51:11
13
chathumikavishika
💗😈Hyper girl💗😈 :
එකට කීය අනුපාතයද 😂😂🥰
2026-06-16 08:05:54
9
dulakshi_rathnayake
Dulakshi 🎀 :
බලාගෙන හිටිය video එක 🌝❤️
2026-06-16 10:29:54
8
samadhisubhasinghe
🌸Samadhi🌸🇱🇰🇦🇪🇰🇭 :
එක බෑග් එකක් විතරක් තියන මං🫣
2026-06-16 12:49:42
9
madushi846
Madushi🎧💙🌊☁️ :
ඇත්තටම මම දැකපු වාසනාවන්ත වයිෆ් කෙනෙක්❤️🌹🥰
2026-06-16 09:26:02
6
navoha_official
N A V O H A :
එච්චර අරන් නැ අනෙ😂😁🥰
2026-06-16 07:54:00
7
pi_u_m_al_2003
🇱🇰_Pí Û M Âl_🇯🇵 🍃 🕊️ :
දන්නැති නිසා අහන්නෙ airport එකෙන් එනකොට coustom එකෙන් duty ගහන්නැද්ද biusness වලට ගේනව කියල 😄😄
2026-06-16 09:33:00
74
puna8892
PuNa :
මම කිව්වා මම කිව්වා 😂😂😂 බෑග් 300 ක් වත් අරන් එයි කියලා 😁😁😁
2026-06-16 06:56:30
16
mahi_doni_96
❀─ͨ─ͪ─ͧ─ͭ─ͥᎷ│ ֯ ᴀʜɪ ᥫ᭡ :
හස්බන්ගේ ඉවසීමට සම්මානයක් දෙන්න වටිනවා 😁😁
2026-06-16 22:13:56
6
kisalkakasundi
@Manha :
me para custom eken prashna damme ndda 😁❤️
2026-06-16 06:31:16
11
To see more videos from user @nimnastiktok, please go to the Tikwm homepage.

Other Videos


About