@thushariwanigasek: බුදුහාමුදුරුවෝ දේශනා කළේ බුද්ධ ශාසනය පවතින්නේ අවුරුදු පන්දහසක් කල් විතරයි කියලා.අවුරුදු දෙදහස් පන්සියයක් ගතවෙන තුරු ඒ උතුම් බුදු සසුන තෙරුවන් සරණින් බැබළුනා..ඉතුරු අවුරුදු දෙදහස් පන්සියය උතුම් බුද්ධ ශාසනය පිරිහීම වර්තමානයේ සිදුවෙන මේ හැම දේම ඒවට කදිම නිදසුන් .🥹 #foryoupage❤️❤️#fypシ゚viral🖤tiktok#fyyyy#viralvideos#treanding

🇱🇰Thushari wanigasekara
🇱🇰Thushari wanigasekara
Open In TikTok:
Region: IT
Tuesday 16 June 2026 08:28:53 GMT
191275
3756
417
4295

Music

Download

Comments

dimuthuchathurang84
Dimuthu Chathuranga :
නඩුදාන්න ඔන මේ ගායකයට අනිවාර්න්ම
2026-06-17 10:49:07
83
nishantha.welaged
සත්පුරුශ දහම් මග :
කරනකලට පව් මිහිරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ...
2026-06-17 07:20:35
97
vipul1673
විපුල් :
කොහොම කිව්වත් අව්ලක් නෑ බුදු ගුණ අනන්තයි 🙏🙏🙏🙏🙏🙏
2026-06-17 07:24:48
21
manel2987
Manel :
බුදු දහමට නිගා කරන උන්ට යන්න අපායක් නෑ
2026-06-18 15:19:33
22
tibi_936
T i B i Y a 💙🤧🫀 :
ස්වභාව ධර්මයෙන් පඩිසන් දෙයි
2026-06-17 02:07:30
16
anura.ramanayaka0
anura ramanayaka :
මොන විකාරද මෙවා දැන්ම න්වත්වමු
2026-06-17 11:18:10
8
pathirana970
pathirana :
මේවට තරහ ගන්නවත් කලකිරෙන්නවත් එපා මේ සියල්ල පිරිහිමින් යන කලේ හැම දේ ගැනම උපේක්ෂාවෙන් බලන් ඉන්න
2026-06-18 06:39:18
9
yehan.kodithuwakk
Yehan Kodithuwakku :
හැකී ඉක්මනින් මේකට නිතීමය ක්‍රීයාමාර්ග ගන්න.ඇයි බුදුදහාම පමනක් වනසන්න හදන්නේ මේ මිනිසුන්.බුදු දහාම පමනයී අපේ ජීවිතයට සත්‍ය අවබෝදකරගන්න පුලුවන් එකම දර්ශනය වහාම බලදාරින් ක්‍රියාත්මක විය යුතුය.සොබාවධර්මයෙන් නඩු අහන දවසට ලොයස්ලා නඩුකාරයෝ නෑ දඩුවම් පමනයි.
2026-06-19 08:08:03
22
sanka7109
✌️🇱🇰🇮🇱sanka🇮🇱🇱🇰✌️ :
සුද්දන්ට උනත් ඕකෙන් ඉගෙන ගන්න පුළුවන් අපේ බුදු දහම තියෙන බණ පදයක් උන්ට ඕක හරියටම තේරෙන විදිය තමයි මේ සින්දුව අහන එක මම නම් හිතන්නෙ නෑ ඕක වැරදියි කියලා 🙏
2026-06-17 13:43:08
10
kanishkaekanayaka
Kaniයා 🤙 :
කියන විලාසෙ විතරයි වෙනස් ඒත් ඒ වචන මුදාහරින්නෙ මේ විශ්ව මාතාවටනේ... රැකේවා නිර්මල බුදු දහම.. 🙏🙏🙏
2026-06-18 03:48:15
5
nonamemyname28
no name :
මේවටනම් මොකක් හරි law එකක් ගෙන්න ඕනේ
2026-06-17 10:16:23
7
sakunthala.wahind5
Sakunthala Wahindrasinghe :
පව්පිං පල දෙන දවසට ස්භාව ධරමයෙන් මේවට උත්තරලැබේවි..😢😢
2026-06-16 23:59:48
63
dinu57996
Dinesha :
දැන් මේක share කරන ඔයාල තමයි වැරදි... මේවා සමාජ ගත කරන්නේ ඔයාල
2026-06-16 20:21:44
15
sanjusmudiyanse
sanjana 🇱🇰 💖 🇴🇲 :
මේවා nam hoda දේවල් newei
2026-06-17 14:00:18
5
sangeethridma8
sang7 :
අපි තෙරුම් ගමු,budu himi සිටියනම් අනුකම්පා කරයි,අපිත් තෙරුම් ගමු ,අපි කර්ම සකසන් නැතුව යිමු,
2026-06-18 05:49:48
5
de6621
🇯🇵KA♾️VI🇱🇰 :
මේමොන විනාසයක්ද 😓😓😓😓😓😓
2026-06-17 07:19:52
6
lashi623
🇱🇰🇦🇺🅻🅰🅺🆂🅷🅸 🎭 :
මෙ ක අපෙ රටෙම එකෙක් කරා ද මන්දා .....
2026-06-17 02:13:19
5
tharakasandaruwa93
Sandaruwan :
කරනකලට පව් මිහිරිය මී සේ. විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ... කර්මය කියලා දෙයක් තියෙනවා නෙ😭😭
2026-06-18 16:10:37
12
jay.ranjana
Jay Ranjana :
අනුහස් තියෙනවා වෙලාවට ආනිසංස ලැබෙවි මෙයා ගැන අවදානෙන් ඉන්න කවුරු උනත්
2026-06-18 07:26:58
6
k.p9477
😊😊…K.P…😊😊 :
එහෙම හරි කමක් නැ ගුන යහපත් බෞද්ධයො පිරිත් ටික්ක අහලා ඔය ගාතාව හරි කියව කියව ඉන්න එක... නැත්තම් කරන්න පුලුවන් තරම් අගමට දහමට පටහැනි දෙවල් කරලා කරලා මෙක අහලා 365 දවසෙම පන්සලෙ ඉන්නව වගෙ කතා කරන අය නැතිවම නෙවෙ. 😁😁
2026-06-17 23:17:34
18
thilakshifernand2
❤️THILAKSHI💄👜👓👟👗 :
මට නම් මේකේ කිසිම වැරද්දක් පේන්නේ නෑ. හරියට වචන උච්චාරණය කරනවා. ඒකයි වැදගත් වෙන්නේ. තාලය නෙවෙයි. වැරදි විදිහට පේන්නේ අපිට කනට හුරුවෙලා තියෙන තාලය නිසා. අර්ථය දැනගෙනම මේක කියන්න පුළුවන් නම් ඉතා හොදයි. මුවින් මුව බුදුගුණ ගැයෙන එක කෙතරම් වටිනවද 👌👍🙏
2026-06-17 13:11:06
7
shni5298
SH 🅰️NI✝️ :
බුදු ගුණ කියන්නේ වරදක් නැහැ කියලයි මගේ හැඟීම..ලොව පුරා බැබළෙන දහම උතුම් බුදු දහමයී 🙏🙏🙏මීටත් වඩා වෙනස් විදිහට බුදු ගුණ කියවේවී..අහන්න අපහසූ විදිහට කියන්නෙ නැහැනේ 🙏🙏
2026-06-18 21:01:50
5
subashini614
KRISHNA 1985 :
බුදුන් දෙසු බණ සත්‍යයි ඒ සත්‍යානුබාව බලෙන් සම්බුද්ධ සාසනය රැක දේවා මෙවැනි දේ කරණ අයට ස්වාභාව ධර්මය බලා ගනී බුදුගුණ අනන්තයි... මේවාට අපි මොකුත්ම නොලියා නොකියා ඉමු. දැන් පැවතෙන්නේ නැතිවෙන දෙදහස් පන්සියයියි 🙏🙏🙏🙏🥹🥹🥹
2026-06-17 19:39:33
5
uberathna2
බොඳ මීදුම් ❤️❤️ :
අනුකම්පා කරමු. සොබා දහම නඩු අහන කාලය එලබ ඇත.🥺🥺😔😔
2026-06-17 03:59:02
7
dammika9497
dammika :
හැබැයි ඒකෙ ගැටළුවක් නෑ කියන විලාසයේ තමයි මේ ඒකෙ වැරදි විදිහට මම දකින්නේ නමුත් මේ වගේ දේවල් මේ විදිහට හරි ජනතාව අතරට ගිහිල්ලා ඒකෙ හරි තේරුම හරි අර්ථය තේරුම් ගන්නවා නම් ඒකෙ වරදක් නෑ. ඒක වැදගත්. කියන විලාසය විලාසයත් ඒ තරම් ගැටලුවක් නැහැ. පසුබිම. ඒකෙ වරදක් නෑ. ඒක වැදගත්. කියන විලාසය විලාසයත් ඒ තරම් ගැටලුවක් නැහැ. පසුබිම ඒක සංගීත ඒවත් එහෙම නැත්නම් නටන විදිහක දෙයක් නැතුව වෙනත් ආකාරයකින් මේ ඉදිරිපත් කරනවා නම් මේ විදිහට හොඳයි, මම මේක ගැනි මහා ලොකු සැලීමක් වෙන්නැහැ. මොකද ඔහු සුදු ජාතිකයෙක් වුණත් හරියට වචන ටික උච්චාරණය කරනවා හරියට කන්නේ මෙත්ත සූත්‍රයේ හරියට කියනවා කියනවා. ඉතින් ඒකේ වැදගත්කමක් එතන නැත්තෙම නෑ
2026-06-17 04:22:59
17
To see more videos from user @thushariwanigasek, please go to the Tikwm homepage.

Other Videos


About