@jktattoostudio: අපි ආසාවෙන් කරපු දේවල් කාලයක් යද්දි අපිට අත අරින්න වෙනවා. ඉතින් එතකොට ඒ දේවල් නිසා අපිට වෙන කැළැල් මකලා දාන්න වෙනවා. 🙏🤍 #JkTattooStudio #piercingstudio #srilankatattoo #srilankan_tik_tok🇱🇰 #viral

JK Tattoo Studio & Academy
JK Tattoo Studio & Academy
Open In TikTok:
Region: LK
Tuesday 16 June 2026 11:16:20 GMT
873812
40460
326
3052

Music

Download

Comments

pansilu.pilapitiy
BOOKLUCK❤️‍🩹 :
vini vidi vichi ?
2026-07-29 09:21:05
0
rashmikadilshara3
@rashmika.official🥺❤️ :
ගොඩක් උන් වැරදිවට වටහාගෙන, tatoo එක අයින් කරන්නේ සාසනේට කැළලක් වෙයි කියලා 🙏❤️
2026-06-16 16:05:42
2025
sahan_nimesh1
Sahan Nimesh :
බැනපු උන්ට බනින උන් - 99% බැනපු උන් - 1%
2026-07-26 12:18:16
38
pehasarahettiarachchi
පැහැසර හෙට්ටිආරච්චි🤫 :
Tatoo ඒක අයින් කරන ඒකටත් බනින උන් එන්න රටක් මේක💔😪
2026-06-17 06:06:19
842
dabarera12
♧《🇮🇹🦅THILINA B●¥🇱🇰🦅♤■ :
කරලා තිබිබ ටැටු ඒකක් මකනවා 🤦🏽‍♂️🙏🙏🙏
2026-06-16 15:41:09
361
sandaru8674
Sandaru :
ගොඩක් උන් පොතට කලින් පිටකවරෙ බලල Comment දාල තියෙන්නෙ.
2026-06-17 00:54:46
395
millo_liyo
us_with_millo_liyo :
මිනිස්සු බලාගෙන ඉන්නේ වරදක් හොයන්න තමයි.😁 Captain එක කියවන්න වත් ඉවසීමක් නෑ. දැක්කා comment එක දැම්මා 🤌
2026-06-17 05:39:48
118
mohammedrock5
⚔️The Lady Of 🕸️ Empire 🔥 :
මිනිස්සු පොතට කලින් පිට කවරෙමයි බැලුවෙ ඒකයි👍
2026-06-16 18:13:52
95
ishupriyadarshani1111
nothing 😁 :
බනින්න එපා යකුණේ. පැවිදි කාලේ ගහපු ටැටූ එකක් අයින් කරනවා...
2026-07-14 19:44:55
14
asanka621
පට්ට ජීවිතය :
සාම්මා tetu🥺
2026-06-17 11:40:22
9
prasadin_i2
prasa 𐙚 :
වැරදි නැහැ කිසිම අකුසලයක් කරනවා පෙන්න නැ.tatoo එකක් ගහනවා නෙවෙයි remove කරනවා.tatoo ගහන්න කියනවා නෙවෙයි ඒත් tattoo එකක් ගැහුවත් මේ විදිහට හාමුදුරුවෝ කෙනෙක්ට අපහස කරන එක වැරදියි.එහෙම වැරදිනම් tatoo ගහන ගිහියොත් වැරදි මොකද හාමුදුරුවෝ විතරක්ද බෞද්ධ සිවුරක් දාගද්ද අය විතරක්ද බෞද්ධ ගිහියො බෞද්ධ නෙවෙයිද ගිහියො කලොත් හරි හාමුදුරුවෝ කලොත් වැරදි වෙන්න බැනෙ.බුදු හාමුදුරුවො බණ කිව්වෙ හාමුදුරුවොන්ට හැදෙන්න විතරයි ද අපි බණ අහන්නෙම අපි නෙහැදී හාමුදුරුවොන්ගෙ වැරදි පෙන්නලා හාමුදුරුවො විතරක් හදලා ශාසනය ආරක්ෂා කරන්නද ? අපි හාමුදුරුවොන්ට බැන්නට අපි නෙවෙයිද හාමුදුරුවෝ කෙනෙක්ට වඩා පව් කරන්නෙ හාමුදුරුවො කෙනෙක් ඉදල හිටලා මෙම විදිහෙ video එකක් දැම්මාම සම්මා , සම්මා ගගා comment කරන්නෙ.
2026-06-16 20:48:52
15
shanika280
🧿𝐒𝐡𝐚𝐧𝐢 | ශානි | شاني 🧿 :
මේකෙ කමන්ට් දැක්කාම මිනිස්සු අනේ මන්ද වීඩියෝ එක හරියට බලල හෑලි ලියන්න
2026-06-16 16:50:25
36
chithu_61
CHITHu_🍒⛄️ :
එයත් කලින් අපි වගේ කොල්ලෙක්නේ එයාගෙ ආශාවට ගහපු ටැටූ එක මකනවා වෙන්න බැරිද අපේ මිනිස්සු හැමදාම පොතට කලින් පිටකවරෙයි බැලුවේ..☺❤️‍🩹
2026-06-17 12:43:11
15
badboy1212223
Bad Boy :
දෙයක් හරියට දකින්නෙ නැති මිනිස්සු ගොඩයි🥺🥺
2026-06-16 17:25:14
50
x_x_bole_u
🖤𝐁𝐨𝐥𝐞🖤𝐬𝐡𝐞𝐧𝐮🖤 :
මිනිස්සු දකින විදියයි වෙනස් වෙන්න ඕනෙ අන්ගුලි මාලත් රහත් උනානෙ.
2026-06-16 16:40:39
28
sadun6767
🫂Mr Saduwa.......🩷😎🌸🫂 :
මචංලා ඉස්සරලාම දැක්ක දැක්ක ගමන් වැරදි කියන්න යන්න එපා දාලා තියන එක නිවැරදිව කියලා තෙරුම් ඇරන් කමෙන්ට් දැම්ම නම් හරි මෙකෙ කියන්නෙ තිබ්බ එකක් අයින් කරනවා කියලා🙏
2026-06-17 00:51:35
27
dd....art.............0
𝐓𝐡𝐞 𝐀𝐫𝐭 𝐇𝐮𝐛 :
tattoo මකනව නේද
2026-06-16 21:02:06
8
pamodaminsara
Pamoda Minsara :
පුලුවන් නම් මේ වගේ දේවල් සමාජ ගත නොකර ඉන්න මොකද මේවයින් පෘතග්ජන මිනිසුන් කලබලයට ඔඅත් වෙනවා ඒකෙන් වෙන්නෙ මුලු සංඝ රත්නයටම පහර ගහන එක ඒක ලොකු පවක් ☺️🙏❤️
2026-06-17 09:55:03
8
maneshq
මනේශ් subasingha :
😂😂 බුදුරන්‍යි
2026-06-16 11:53:22
8
dilnethu15
✨🤍𝐍𝐞𝐭𝐡𝐮🤍✨ :
හරියට විඩියෝ එක නොදැන කමෙන්ට් පව් මිනිස්සු මේ විඩියෝ එක ටැටු එකක් මකනවා 🤍
2026-06-16 16:09:31
8
code_of_nadila
𝐍𝐀𝐃𝐈𝐋𝐀 ᴼᴺ 🔝🌐 :
Tattoo ekk gahanvd. Gahapu ekk makanavada❓
2026-06-17 09:04:36
10
rahulahimi
Rahula Himi :
මේක ඇත්තක්ද
2026-06-21 09:21:50
0
akilamadusantha
🇱🇰A👑️ K🕐 perera☸️🇱🇰 :
🥰🥰🥰
2026-06-19 13:22:56
1
To see more videos from user @jktattoostudio, please go to the Tikwm homepage.

Other Videos


About