@nuwan0045: 🌲 මිනිසාගේ නොසැලකිලිමත්කම නිසා අපට අහිමි වන තවත් එක් සුන්දර ඉසව්වක්! බෙල්වුඩ් (Bellwood) සුන්දරත්වය මතු පරපුරටත් ඉතිරි කරමු. 🚮💚🚫 සොබාදහම අපට දුන් දේ රැකගන්න අපි දැන සිටියේ නැත. අපේම වැරදි නිසා සංචාරකයන්ට තහනම් වූ බෙල්වුඩ් කඳු වැටිය. ⛰️🚯🏕️ කසළවලින් තොර සංචාරක සංස්කෘතියක් ඇති කර නොගතහොත්, හෙට දිනයේ අපට ඉතිරි වන්නේ නාමපුවරු පමණි! #TravelSriLanka #Bellwood #srilanka
කබරගල CAMPAIGN GEARS NUWAN
Region: LK
Tuesday 16 June 2026 11:54:59 GMT
Music
Download
Comments
♡❀_Dew_❀♡ :
පොඩි අයට ගුනදර්ම උගන්නන්න කලින් ලොකු අය පූර්ව ලමා විය සංවර්ධනය කරගෙන ඉන්න ඕනි ස්වභාදහම රැක ගන්න විදිය ගැන. අපිටත් යන්න තිබ්බ තැනට යන්න නැති කලාට thank you... 🙂🙏💔"
2026-07-17 10:15:26
0
Benji_404 :
ඇත්තටම මෙතන පාඩුව උනේ සොබාදහමේ සුන්දරත්වය විඳින්න ආස මිනිස්සුන්ට ඒක විඳගන්න බැරි වෙන එක... මගේ මතේ නම් ඔය තැන් හැන්ගිලාම තිබ්බානම් තවත් හොඳයි 🙂
2026-06-17 01:42:31
86
Damith_Tharusha06 :
අපේ උන්ට යන තැන රැකගන්ඩ බෑනේ 🙂
2026-06-17 05:40:49
30
Vinod Sadeepa :
අව්ලකුත් නැ බලල 2500 දීල එනව😁
2026-06-17 01:46:03
32
Sulochana 🪬🧿💸 :
දැන් බලන්න පුලුවන් 30 වෙනකල් ඔක හාන විදිහ
2026-06-17 01:04:59
16
rahmathullah :
nice work
2026-06-17 06:08:46
2
podda :
මිනිස්සු ගිය තැන විනාසයි 🙂🍃
2026-06-17 04:21:18
5
LUCKY :
🥲🥲 samahra dewal hangila thyna tharamtama hondai
2026-06-16 15:39:43
7
Gihan Madusanka :
Mee Saturday yanawa kohoma hair
2026-06-16 16:25:10
1
Amila Jayasumana :
ඒක හොදයි එහෙම කරපු එක
2026-06-17 01:36:10
2
කබරගල CAMPAIGN GEARS NUWAN :
🌲 මිනිසාගේ නොසැලකිලිමත්කම නිසා අපට අහිමි වන තවත් එක් සුන්දර ඉසව්වක්! බෙල්වුඩ් (Bellwood) සුන්දරත්වය මතු පරපුරටත් ඉතිරි කරමු. 🚮💚🚫 සොබාදහම අපට දුන් දේ රැකගන්න අපි දැන සිටියේ නැත. අපේම වැරදි නිසා සංචාරකයන්ට තහනම් වූ බෙල්වුඩ් කඳු වැටිය. ⛰️🚯🏕️කසළවලින් තොර සංචාරක සංස්කෘතියක් ඇති කර නොගතහොත්, හෙට දිනයේ අපට ඉතිරි වන්නේ නාමපුවරු පමණි!😢😢
2026-06-16 11:56:21
6
R O C K Y R O S H🐦🔥 :
Geart job 👌
2026-06-16 16:18:57
1
Nipuna🇱🇰🇨🇦 :
ලොකු දෙයක්
2026-06-17 05:44:31
2
malan madushan :
pitin avilla karan dewal hinda ape game lassana tanakat apita ynnat na 😔
2026-06-17 04:45:47
4
𝐇𝐢𝐫𝐮𝐮🧚ᥫ᭡ :
api 29ynwa 30pssene bri
2026-06-17 04:00:56
1
Sαʝιყα 🤍 ! :
Ade me poson ekata yanna hitiye meka kathawa aththda 😢
2026-06-17 03:49:38
1
chamodharshitha :
Aiyo😢
2026-06-16 14:40:56
1
Sumudu :
apit giya 😥😥😥😥
2026-06-17 01:08:26
1
𝑴𝒐𝒉4 :
iye api geya..🍃🫶
2026-06-17 05:00:52
1
Croftty 💋>>> :
Me mase yanna puluwanne needa 🥺
2026-06-17 06:28:07
3
Adithya Mallikarachchi🇱🇰🌾 :
podi ekage idanma kiyala denna one aiye sobadahama rakunothne apith rakenne🙁
2026-06-16 13:17:19
2
Oɴʟʏ z!xu 모 :
අඩො බන් ඇයි එහෙම මට තාම වයස 16 යි.කවදාහරි ලොකු වෙලා අපි මෙවා බලන්නෙ කොහොමද
2026-06-17 15:16:24
4
akekioadith :
2500 dila ynna barida dn na
2026-06-16 15:22:24
1
다리두 😇 :
ethakota july 30 n passeda yanna bari 🥹
2026-06-16 16:30:27
1
🫶🫰Sudarshi🧚 🫶🫰 :
දඩ මුදලේ අගට තව බිංදුවක් හරි වැටුනා නම් මේක සාර්ථක වෙන්න තිබුනා 😏
2026-06-17 08:50:15
1
To see more videos from user @nuwan0045, please go to the Tikwm
homepage.