@udeshii._: මට ඒ වෙලාවේ panic attack එකක් ආවනේ 💔 ඔයාලත් කවුරුහරි මෙහෙම කියනවා අහල තියෙනවද? මොකක්ද මේ Panic Attack (පැනික් ඇටැක්) කියන්නේ ?? 🤕 Panic Attack කියන්නේ හදිසියේම ඇතිවන දැඩි බියක් නිසා ශරීරයේ සහ මනසේ ඇතිවන තත්ත්වයක්. බොහෝ විට සැබෑ අනතුරක් නොතිබුණත්, තමන්ට ලොකු අනතුරක් වෙන්න යනවා වගේ දැනෙන්න පුළුවන්. මේ තත්වයේදී , ✅ හෘදස්පන්දනය ඉතා වේගවත් වීම (පපුව ගැහෙනවා වගේ දැනීම) ✅ හුස්ම ගැනීමට අපහසු වීම ✅ පපුවේ වේදනාව හෝ තද බවක් දැනීම ✅ කරකැවිල්ල හෝ අස්ථාවර බව ✅ අත් පා වෙව්ලීම ✅ දහඩිය දැමීම ✅ ඔක්කාරය හෝ බඩේ අපහසුතාව ✅ “මම මැරෙන්න යනවා” හෝ “මට පිස්සු වැටෙනවා” වගේ බියක් ඇතිවීම වගේ ලක්ෂණ ඇති වෙන්න පුලුවන් . ⭕️ Panic Attack එකක් ඇතිවීමට හේතු * දැඩි මානසික ආතතිය * සම්බන්ධතා (Relationship) ගැටලු * විභාග පීඩනය * රැකියා ගැටලු * නිදාගැනීම අඩුවීම * කෝපි සහ කැෆේන් වැඩිපුර ගැනීම * කාංසාව (Anxiety Disorders) ⭕️Relationship එකක් නිසා Panic Attack එන්න පුළුවන්ද? ඔව්. ආදර සම්බන්ධතාවයක ගැටලු, වෙන්වීමේ බිය, විශ්වාසය බිඳවැටීම, නිතරම ඇතිවන රණ්ඩු වැනි දේවල් නිසා සමහර අයට Panic Attack ඇතිවිය හැක. Panic Attack එකක් එන වෙලාවේ කරන්න පුළුවන් දේවල් 1. හුස්ම සෙමින් ගන්න. 2. ඔබ ආරක්ෂිත තැනක ඉන්න බව මතක් කරගන්න. 3. වතුර ටිකක් බොන්න. 4.විවේක ගන්න. * Panic Attack නිතර නිතර එනවා නම් * දෛනික ජීවිතයට බාධා කරනවා නම් * පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුතාව දැඩි නම් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවෙන්න.🤍 #doctor #udeshikaweerathunga #healthtips #trendingpost #university
Udeshika Weerathunga
Region: LK
Tuesday 16 June 2026 11:57:51 GMT
Music
Download
Comments
Miyu rathnayaka :
harima lassanii akkee.. oya🥰❤️ඉගෙනීමයි ලස්සනයි දෙකමත් එක්ක කෙනෙකුට ගතිගුණ ත් එකතු උනාම එතන තියෙන්නේ මහා පුදුමාකාර ආකර්ශනක්..math hari asawen balan innwa oya wage 4to ekk gnna🥺❤️🌷
2026-06-17 15:27:44
7
Indika Krishantha :
hai
2026-06-17 20:00:59
2
A P Z I🩷🧚♀️💋 :
Lassana lmyh 💗🐰🌸
2026-06-16 14:45:48
2
I Love My Qatar 🇶🇦 :
I want be a patient
2026-06-17 17:02:29
2
Aurora__🤍🪻 :
Penna ona specialist doctor kenek innwd?
2026-06-17 14:13:19
1
🦅-𝙼𝚒--𝚃𝚑𝚞𝚠𝚊𝚗- 🦅🧭 :
My sweeet Darling-💚🤍👌(🧚♂️-🧚♀️)
2026-06-16 13:42:13
2
💫DLDanu#6#3❤️🩹 :
biuttful 🥰❤️
2026-06-17 08:18:14
1
🥰🥰🥰dushan bandara 🥰🥰🥰 :
wow 🌹
2026-06-17 13:20:02
1
කවියා 🤘❤️ :
එකනම් ලස්සනයි
2026-06-23 17:38:17
0
sanjaya rathnayaka :
Beautiful ❤️❤️
2026-06-19 02:06:20
1
SIVA :
காலை வணக்கம் ஓம் சாய் ராம் நல்லதே நடக்கும் பாதுகாப்பு முக்கியம் சாய் good work doctor
2026-06-17 06:31:33
1
Manahari 🦋❤️ :
Lassana 🌸❤️
2026-06-16 12:07:11
0
psd :
මේ කරුණාව හැමදාම හදවතේ තියාගෙන මිනිසුන්ට උදව් කරන්න
2026-06-18 02:43:53
1
Dilshan Jayasinghe :
Beautiful Doctor 😍💗
2026-06-16 15:24:24
1
chutta2025 :
🤭
2026-06-17 15:14:31
1
T❤️🩹 :
2026-06-16 12:34:56
1
Prashanth shanth :
congratulations
2026-06-17 06:12:20
1
supun₹₹200 :
lassanai sada🥰🧸❤️❤️💐
2026-06-17 10:24:19
1
✗Mað⒰₩₳₦₸ₕₐ✓✯⚣ :
🩺🥰🥰🥰♥️'
2026-06-23 15:54:00
0
Heshan.Rashmika :
Udeshi🤍
2026-07-05 02:26:18
0
Ruwantha D :
💖💖
2026-07-08 11:27:44
0
Anuradha ❣️ :
2026-07-14 08:06:49
0
maverickdr15 :
Much worth
2026-07-08 14:03:20
0
Haritha Hirushan1 :
උදේ ❤️❤️🩹
2026-07-12 04:23:31
0
🇱🇰 🇱🇰~Madhushan~🇮🇹 🇮🇹 :
😳😳2 times
2026-06-16 22:25:25
1
To see more videos from user @udeshii._, please go to the Tikwm
homepage.