@parenting_with_ishara: දරුවෙක් මට යාලුවෙක් නෑ කිව්වොත්...මේ වැරැද්දනන් කරන්න එපා..🥺 #parents #parenting #positiveparenting #positiveparentingtips #children

parenting_with_ishara
parenting_with_ishara
Open In TikTok:
Region: AU
Tuesday 16 June 2026 12:00:06 GMT
79376
4265
45
610

Music

Download

Comments

enzogirl87
enzo girl :
I had a same feeling when I was in school. Still I hate my school times. I hope I could give the best to my children.
2026-06-17 04:41:37
74
pethumi.dilhani
Regina viselor :
ඔයා හරි මට ඔයාගෙ උපදෙස් ටික මාර වටිනවා මේ අවස්තාවෙ ස්තූති🙏
2026-08-03 18:14:16
1
goawaymwahh
gtfomwmwah :
THIS 👏🏽 IS 👏🏽 SO 👏🏽 TRUEE 👏🏽👏🏽👏🏽
2026-08-02 01:13:45
0
sachinidesoysa
Sachi anu ♡ :
Luckily I got a chance to hear these valuable information from you. My son is still 3 months and I'm studying so many best things from you, how to deal with a child ❤️❤️❤️keep this up 🥰
2026-07-03 03:22:15
3
dilu_fern
Dilu :
godak watinawa thank you❤️🥰
2026-06-24 19:30:57
1
chandimaransi77
💐Chandimaransi🌹 :
ඔව්..... මගෙ දුව university. මට මේ අත්දැකීම තියෙනවා.
2026-06-17 12:23:35
8
inushi__888
Inu$hi____@=@ :
Valuable explanation 👌❤️
2026-06-17 02:53:07
7
sandaruwan377
Sand@377 :
Thank you so much ♥️🙏🙏🙏
2026-07-22 10:01:24
0
400220madu
මධු වීරසිංහ :
ඔය ප්‍රශ්ණෙ මගේ බබාටත් තියෙනවා. Thanks මං ගොඩක් වටිනවා උපදෙස් ලොකු උදව්වක් උනා❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-17 10:35:11
4
shyamane.darcima
Shyamane Darcima :
ස්තුතියි මිස් ❤️🌹👍
2026-06-24 11:12:14
0
sumihrifoods
Sumihiri Foods..👌🧑‍🍳 :
වටිනා ඉදිරිපත් කිරීමක්.දිගටම එන්න❤️
2026-06-17 04:02:44
1
imasha.amarasinghe
Imasha amarasinghe :
thank u mam
2026-06-17 02:54:18
0
gehansa.venupama
Gehansa Venupama :
This is truly a very important video. Many parents, teachers, and even guardians don’t really understand what it feels like for children to be lonely, have no friends, or feel excluded from society. I personally suffered a lot because of this for many years, and it even led me to experience depression. If I had received advice like this earlier, I believe I could have faced those situations in a much better and stronger way.💖
2026-06-17 14:55:30
1
nethyuga99
nethyuga 99 :
mage puthath kiyanawa.math kiwwe mis oya mulin kiyapu tikamai.dan ekata wisadumak thiyenawa .thank u miss.🙏🙏
2026-08-11 02:11:10
0
sanathjayathilaka1
සනා Boy Luxury Edition. :
100%
2026-07-11 22:19:57
0
indrajith.sl
AYUBOVAN :
ස්තුතියි
2026-06-19 11:13:37
0
sriyanichandrala6
Sri :
2026-06-26 07:17:40
0
pathumudaya1
##Pathum## :
maslow's theory is very grateful advices gave for growing up life ..... i'll like that ...
2026-06-17 15:44:47
0
sadii9701
sadii✨💕 :
respect 💯💕
2026-06-17 10:18:19
0
divinekavitarot
divinekavitarot :
Use the same strategy to emotionally support your partner.♥️
2026-06-18 18:16:35
0
governesscollege24
Governess College of English :
Your effort is invaluable….Please keep it up!👍
2026-09-23 04:08:41
0
ruuluckey7
🇱🇰 RUU Luckey 🌸🌺 :
මගේ දුවටත් මේ වගේම ප්‍රශ්නයක් ආවා අලුත් ස්කෝලෙකට මාරු කළාට පස්සේ… 🥺 මම එයාට කිව්වේ “පුතේ, අම්මිටත් අලුත් ස්කෝලෙකට ගිය කාලෙ මේ වගේම දැනුණා” කියලා. මම ඉන්නේ වෙන රටක වුණත්, එයා ස්කෝලෙ ඇරිලා ආවම හැමදාම කතා කරලා “අද කොහොමද පුතේ?” කියලා අහලා එයාගේ දේවල් අහගෙන හිටියා. එයාව කවදාවත් තනිකමක් දැනෙන්න දුන්නේ නෑ. මම එයාට කිව්වේ “පුතේ, ඔයා තාම අලුත් නේ… අපි අලුත් තැනකට ගියාම එකපාරටම හැමෝම අපි එක්ක යාළු වෙන්න බෑ. ටික ටික හුරු වෙන්න. ඔයාගේ හොඳ දේවල්, ඔයාගේ දක්ෂකම් පෙන්නන්න… හොඳ යාළුවෝ ඔයා ළඟටම එයි” කියලා. මගේ දුව ගොඩක් දක්ෂ ළමයෙක්. එයාට තියෙන හැකියාවන් පෙන්නන්න මම හැමදාම උනන්දු කළා. අද එයා අලුත් ස්කෝලෙක වුණත් හොඳින් ඉන්නවා, යාළුවෝ ගොඩක් ඉන්නවා. ❤️දරුවෙක්ට තනිකමක් දැනෙන වෙලාවට ඒ හැඟීම පොඩි දෙයක් කියලා අමතක කරන්න එපා. එයාලට ඕනේ අපි එයාලව තේරුම් අරගෙන ළඟින් ඉන්න එකයි… 🥰
2026-07-11 16:11:13
2
lochana884
Lochana :
Thanks a lot for sharing this. Actually I faced this situation and told my daughter to be independent. I can follow your guidance
2026-06-17 12:39:32
0
apekznova
apekznova :
you just gained a follower
2026-07-08 07:16:09
0
To see more videos from user @parenting_with_ishara, please go to the Tikwm homepage.

Other Videos


About