@avidanyamu: එයාලට ආදරේ ඕනි.. 🖤 #fyp ##tiktok #foryoupage #dog #doglover

Avidan Yamuu
Avidan Yamuu
Open In TikTok:
Region: LK
Tuesday 16 June 2026 14:19:41 GMT
104381
19872
402
527

Music

Download

Comments

kavihari999
𝕂𝕒𝕦𝕤𝕙𝕒𝕝𝕪𝕒 11:11 🧚‍✨️ :
එයාලට ආදරේ දරා ගන්න බෑ 🥹
2026-06-17 10:03:57
234
dewshika.thisila
Dewshika Thisila :
ඒ හිනාව 😩මොනිස්සු කොහොම මේම දරුවො වගේ සත්තු පාරට දන්න හිත හදාගන්නවද දන්නෑ කොච්චර ලොකු උනත් එයාල ලමයි වගේ🥰
2026-06-17 13:13:22
50
sepaalika
🌸💮Sepaalikaa💮🌸 :
🥰අම්ම හුරතල් පැට්ටූන්ටත් වඩා🥰🥰ඔයාගෙද??🥰
2026-06-17 10:48:42
57
saman87973
saman :
මේවා තමයි ලස්සන ආදර කතා
2026-06-18 03:12:48
11
shanushanu9388
hashi :
එයත් අම්මෙක් දරුවන් රකින,,,! බුදුසරණයි මැණික,,,,,
2026-06-17 14:39:10
11
chani.rajapaksha03
Chani Rajapaksha :
ඒ අහින්සක ඇස්වල අවන්ක ආදරය උතුරනවා❤️❤️
2026-06-17 12:10:30
8
imaa.shi
Imaa Shi 🎀 :
Anee🥺
2026-06-17 16:59:07
2
user_3048
WishMi :
“එයාලා අපේ කතාවල එක පරිච්ඡේදයක් විතරක් වුණාට,එයාලගේ මුළු කතා පොත පුරාම හිටියේ අපි” ❤️‍🩹
2026-06-17 17:36:59
7
.infraider7
🤍සනූ 🤍 :
අනේ❤️❤️❤️
2026-06-17 17:13:11
2
ruwanthifernando1
Ruwanthi Fernando :
අනේ අහිංසක රත්තරන් මුණ
2026-06-17 16:08:02
5
shey_zyn3
我 SHEY 💫 :
aneee 🥺❤️❤️❤️❤️
2026-06-17 17:41:09
1
mesha..jasmine
JaSmine🌸🧸 :
මේ ලෝකෙ ආදරනීයම ඇස් 🥺❤️නිහඩ ආදරවන්තයෝ 😇
2026-06-17 09:32:15
7
user9510525683559
user9510525683559 :
@
2026-06-17 10:50:34
1
veiled_noir0
corvusnoir :
Awwwww😭😭😭😭😭❤️❤️❤️❤️❤️❤️
2026-06-17 23:24:35
1
madhushani.ayesha5
madhushani ayesha ekanayake. :
ane pau appa
2026-06-18 01:54:52
1
nimmi5842
MADU :
ane ahinsak es.asarn kam🥺
2026-06-17 14:15:02
1
_liyyona.___
Leona.🧸 :
Anee
2026-06-18 01:15:35
1
t_h_i_l_n_a_
Thilina_Ranjitha :
සීතලේ ඉන්නෙ. අහිංසක බැල්ම එක්ක බයකුත් තියනවා. එයාලව ආදරෙන් කවුරුහරි බලගන්න
2026-06-17 13:45:17
6
sanki.liyanage
BS with Sanki Liyanage :
Ane😭❤️
2026-06-17 22:29:15
1
supunw
Suppa :
එයාටලට පුංචි හරි ආදරයක් දුන්නොත් ආයේ එයාල මැරෙනකන් අපිට LOVE , LOVE කියන්නේ ඉතිං ආයේ එතනින් එහාට දෙයක් නෑ ජිවිතේ උනත් දෙයි 🥺
2026-06-20 20:58:30
2
sunethra9
sunatrha :
pau🙏❤️❤️❤️❤️
2026-06-17 21:29:10
1
megha09_0
Megha 🤍 📌 :
💚 ane
2026-06-17 17:04:12
1
user3833968284970
Mihiii girlyyy ❤✨️🎀 :
aneeeeew ❤✨️
2026-06-17 12:23:50
2
To see more videos from user @avidanyamu, please go to the Tikwm homepage.

Other Videos


About