@kauz_lya: කරපු පව් ගෙවෙනකොට පිංකාරයෙක් ඔයාව හොයන් එනවමයි 🤍🙏🌸@Vinura m Vithanage..⚓️💙

kaushalya supuni
kaushalya supuni
Open In TikTok:
Region: LK
Tuesday 16 June 2026 14:33:28 GMT
52953
8642
273
559

Music

Download

Comments

user65714166018872
tharu :
ඇත්ත එ දවස එනකම් මන් බලාගෙන ඉන්නවා 🥺🥺❤️
2026-06-17 12:31:53
59
natharasubhasingha
❤️❤️nathara 🦋🦋 :
මම පතන්නෙ මට තනියම ජිවත් වෙන්න විර්ය දෙන්න කියලා 🥺🥺🥺බැදිම් දුකක් 🥲🥲
2026-06-17 20:59:36
13
musila0002
musila0002 :
ඉතින් ඇයි විඩියො කරෙ🙂
2026-06-18 17:13:30
1
ranmina_1
𝐓𝐡𝐞 𝐑𝐚𝐧𝐚 👼 :
2026-06-18 08:14:44
2
td_official23
TND :
Blessed!💛
2026-06-18 10:20:18
1
v.i.s.h.a.r.a
V I S H A R A :
ඒ දවස එනකන් මග බලාගෙන ඉන්නවා
2026-06-18 01:19:33
5
noname1237862
. :
මෙන්ශන් කරල තියෙන හැමෝගෙම ආදරකතා ලස්සන වෙන්න ඕන🥺🥺❤️මට ආදරයක් නැතත් මං ප්‍රාර්ථනා කරන්නෙ හැමෝගෙම ජීවත ලස්සන වෙන්න කියල 🥹🤍
2026-06-17 16:01:11
7
rukshan_mendis
): :
Agree 🤍
2026-06-18 00:46:30
2
yesh_pereira
Yesh Pereira :
❤️🙏
2026-06-18 03:36:38
0
mahesh..boye
Mahesh🖤$🖤🇦🇪 :
Aniwaren.😘😘😘ehama maga balan inna oya wage kenak tamai Mamath.
2026-06-16 15:03:41
5
srinagakalisarwadewaman7
දේව ගැති කවී මන්දාකිණි98 :
ඇත්ත 🖤
2026-06-18 09:32:25
1
madhushi161
සඳූ 🌼 :
අනේ🥺❤️
2026-06-18 15:00:11
0
isiniamalmi
Amalmi_05 :
මේක ඇත්තක් 🥺❤️
2026-06-18 11:12:10
1
shaan.max2
Shaan max ❣️ :
බුදුසරණයි
2026-06-18 13:26:21
0
keshi08133
K813 🧿💜 :
Blessed 🙏
2026-06-18 12:38:16
0
hashan.lahiru61
Hashan Lahiru 👊 :
අපිටත් එහෙම කෙනෙක් කවදා හරි හමිබවුනොත්🙏🙏🥺
2026-06-18 14:16:19
0
koreanvi12
🖤🇱🇰 :
අනේ Ekh😭💖
2026-06-18 02:33:31
1
tharugurl91
Tharu 💍 タルー 🫶 :
ඒ දවස එනකම් හරි ආසාවෙන් බලන් ඉන්නවා 💐❤️‍🩹
2026-06-18 13:43:02
0
sheha_1236
Sheha :
ඇත්ත 🥺💗
2026-06-18 01:09:27
3
srima056officiyal
Ra_San_ga 🤍💨 :
කවදා ලැබේයිද 😔
2026-06-18 06:08:33
2
.mayuu6
🦋🦋 Mayuu 🦋🦋 :
වැරදි මිනිස්සුමයි ජීවිතේට ලං උනේ... පින්වන්ත ආදරයක් මට‍ ලැබේවා 🥹🙏
2026-06-18 05:19:36
3
divyawitharana99
Divya witharana 🦢☸️ :
Esema wewa 🙏
2026-06-17 18:19:37
2
l_s_dhanan
Isuru_Dhananjaya :
මාත් ඔහොම ගියා හැබැයි දැන් එයා වෙනකෙනෙක්ගෙ වෙලා 🥹
2026-06-18 12:58:05
2
harshi.dilrukshik
Harshi Dilrukshika :
බුදු සරණයි දෙන්නටම 🤍🙏🙏🙏
2026-06-17 14:59:31
1
To see more videos from user @kauz_lya, please go to the Tikwm homepage.

Other Videos


About