@aurorasl2: ඔබ යමෙකු වෙනුවෙන් කාලය වෙන් කරන විට, බොහෝ දෙනා සිතන්නේ ඔබ සැමවිටම "නිදහසේ" (Free) සිටින බවයි. ඔවුන් සැබෑව දකින්නේ නැත.. ඔබ ඔවුන් වෙනුවෙන් කාලය "සොයාගත්" බව ඔවුන්ට වැටහෙන්නේ නැත. ඔබ ඔබේ වැඩ නතර කළා විය හැකිය, ඔබේ ප්‍රමුඛතාවයන් වෙනස් කළා විය හැකිය, සියල්ලටම වඩා ඔබ ඔවුන්ව තෝරාගත්තා විය හැකිය.. නමුත් ඔවුන් දකින්නේ ඔබේ කැපවීම නොව, ඔබේ "පහසුව" (Availability) පමණි. ඔබේ නිහඬ කැප කිරීම් අගය කිරීමට සෑම කෙනෙකුටම හැකියාවක් නැත. ඔබේ උත්සාහය අවතක්සේරු වන්නේ එතැනදීය. එබැවින් ප්‍රවේශම් වන්න... ඔබේ වටිනා කාලය හුදෙක් ඔවුන්ගේ පහසුවක් ලෙස පමණක් දකින මිනිසුන් වෙනුවෙන්, ඔබ සැමවිටම ඔවුන් අසල සිටින බව ඔප්පු කිරීමට වෙහෙස නොවන්න. සැබෑ මිනිසුන්ට දේවල් වැටහෙනු ඇත. එනම්, ඔබ සැමවිටම නිදහසේ සිටින අයෙකු නොවන බවත්... ඔබ ඔවුන්ව ඔබේ "ප්‍රමුඛතාවයක්" (Priority) කරගත් බවත් ඔවුන් වටහා ගනු ඇත... Rashmie Rajapaksha (Psychological counsellor/මනෝවිද්‍යා උපදේශිකා) #RashmieRajapaksha #psychologicalcounsellor #fyp #emotionalhealing #creatorsearchinsights
A U R O R A
Region: LK
Tuesday 16 June 2026 16:16:59 GMT
Music
Download
Comments
Leon👑💙😇 :
Hmmmm
2026-06-18 02:31:17
2
Tharu Vibes :
👍👍👍
2026-06-18 00:56:51
1
KATS :
👍🏻💯
2026-06-17 06:11:55
1
To see more videos from user @aurorasl2, please go to the Tikwm
homepage.