@sihina788: දවසක මං මැරුණොත්, එදාට අඩන්න එපා.. මගේ හුස්ම නතර වුණු දවසට ඔය ඇස්වලින් එක කඳුළු බිඳක්වත් බිමට හෙළන්න එපා. පැත්තකට වෙලා අඬනවා වෙනුවට අපි එකට ගත කරපු ඒ සුන්දර මතකයන් හදවතින් මතක් කරලා හිනාවෙන්න. ජීවිතේ කියන්නේ හැමදාම ළඟ ඉන්න පුළුවන් තැනක් නෙවෙයි. ඉතින් මං ඔයාගෙන් ඈතටම ගියත් , මගේ ආදරේ හැමදාම ඔයාගේ හදවතේ ජීවත් වේවි. පපුවට අත තියලා බලන්න මං මැරුණත් ඔයාගේ හුස්ම අස්සේ මං ඉන්නවා. මගේ නිසල දේහය දිහා බලලා , "ඇයි මාව දාලා ගියේ" කියලා හිතින්වත් අහන්න එපා. මං ගියේ ඔයාට රිද්දන්න නෙවෙයි මේ සංසාරේ හැටි එහෙම නිසයි. ඉතින් එදාට මට සමුදෙන්න සුදු මලක් අරන් එන්න. මගේ අන්තිම ගමන ඔයාගේ කඳුළුවලින් තෙත් කරන්න එපා. ඒ වෙනුවට මගේ ආත්මයට නිවන ප්‍රාර්ථනා කරන්න. මං හැමදාම ඔයාට ආදරෙයි, මේ භවයෙන් එහාටත්... කරුණාකර කතෘ අයිතිය සුරකින්න ) Sihina ✍️ #fouryoupage #sihina788 #fouryou #lovestory #fypシ゚viral🖤tiktok @Rashmi 1997🥀❤️‍🩹

🇱🇰 < | 𝐒𝐈𝐇𝐈𝐍𝐀 🖋️
🇱🇰 < | 𝐒𝐈𝐇𝐈𝐍𝐀 🖋️
Open In TikTok:
Region: KW
Tuesday 16 June 2026 16:18:18 GMT
15084
1338
22
302

Music

Download

Comments

user3372033326981
user3372033326981 :
එහෙමද .🌷🌷🌷👍
2026-06-29 00:00:54
0
krishan12.2
𝓱𝓪𝓼𝓱𝓲❤️𝓴𝓻𝓲𝓼𝓱𝓪𝓷❤️ :
Captain please 🥺🥺
2026-06-30 08:19:41
0
seneshanethu
⛪✝️🫀💮🌱නේතු🌱💮🫀✝️⛪ :
💔
2026-06-27 03:39:45
0
ki2093
❖Ƭʜᴇ꧁༺♥♚මාෂා♚༻♥꧂ヅ :
🥺🥺🥺
2026-06-16 17:53:28
0
user7722619867587
සඳුන් :
😳😳😳😳😳😳
2026-07-01 06:29:36
0
naveen.rukshan3
𝓝𝓪𝓿𝓮𝓮𝓷 𝓡𝓾𝓴𝓼𝓱𝓪𝓷 💋 :
@chutyyy😚💕💋🧚"
2026-06-19 17:32:30
0
vishan...0
👉💗😉හිතුවක්කාරයා😉💗👈 :
🥰🥰🥰
2026-06-25 09:50:05
0
nama95954954565252
namal :
😳😳😳
2026-06-21 00:34:26
0
champika.champika425
❤️😘🌹kumari❤️😍🌷😘 :
😭😭😭😭😭😭😭😭
2026-06-19 18:01:31
0
sithummanejasithummanoja
🥰💞sithum manoja👌♣️♠️ :
🥺🥺🥺
2026-06-20 19:47:30
0
this.ara.baba
this Ara baba :
❤️❤️👈
2026-06-30 03:56:06
0
ahinsakakolla101
❤️ pissu chukkiya 🥹❤️☠️❤️☠️🤍 :
🥺🥺💔💔
2026-06-19 17:15:32
0
madushani_sudeshika
Maduu | 🤍" :
💗
2026-06-17 03:18:13
0
chilawu
*^• Pa_ sidu.*^❤️‍🔥⚔️🥷 :
@~ Nawo.!🎀🧸 ow harida sudu ❤️🥺
2026-07-03 12:21:42
0
gayashanfernando4
Gayashan Fernando498 :
😳😳
2026-06-16 16:29:14
0
ashaniii70
Dil 🤍🥰 :
🥺
2026-07-03 14:12:28
0
To see more videos from user @sihina788, please go to the Tikwm homepage.

Other Videos


About