@rangajeewa98: අපේ මිනිස්සු මොනවද දන්නේ වටින දේවල් ගැන 💔🥺 #gotabayarajapaksa #presidentsrilanka #gota #GR #fyp @Milinda Rajapaksha

Rangajeewa
Rangajeewa
Open In TikTok:
Region: LK
Tuesday 16 June 2026 16:23:12 GMT
64925
9041
614
364

Music

Download

Comments

sagarasisira_
Sagara Sisira :
එදා එලවපු උන් දැන් ඉදියනම් කියලා වැලපෙනවා 🥹
2026-09-09 03:32:57
13
nilanka_1238
Nilanka_123 :
දුකයි මැතිදුනි රටට ඔබ නැති පාඩුව මහමෙරක් සේ දැනෙ 😔😔
2026-09-11 12:13:13
13
yasith.induwara.ap
Yasith Induwara :
Anurayata wada nm Hodai 💯 respected
2026-06-18 15:21:37
157
preethikasilmagur
Silmaguruge :
නැවත රට බාරගන්න උතුමානෙනි❤️
2026-07-23 20:44:17
30
gimhan0107
Gimhan ❤️‍🩹🍃 :
අනුර මහත්තයාගේ සේනාව කෝ විස්තර හොයනවද ගෝඨාභය මහත්තයාගේ වැරදි තියෙනවද කියලා කටවල් ඔටො වැහිලා කෝ මහින්ද මහත්තයාට බයින උන් 😂
2026-09-13 16:06:44
6
damayanthi595
@user23439365278181 :
👌👌👌👌Kalakam කර්මය විසින් විසදා වි 🙏🙏🙏
2026-08-29 03:07:56
6
binul_03
BeeNu🧋 :
කෝරොනා නිසා මෙ රටෙ ආර්ථිකෙ වැටුනෙ නැත්තන් මෙතුමා අද මේ රට තියන දිහාව හිතන්නවත් බෑ 💔
2026-08-15 13:18:00
5
chamalkanimsara3
C H A M A B R O 🍓 💗 💫🌍 :
මොනා උනත් එ කාලේ කොල්ලොන්ගෙ යකඩ හීන වලට තැනැක් තිබ්බා
2026-07-28 02:50:48
19
s.a.d.rawindi2
🫀𝓓👣 :
රට හදන්න පුලුවන් නායකයෙක්🥺එදා ඔබ තුමා බැහැලා ගිය නිසයි මේ රටට මෙහෙම වුණේ💔
2026-07-19 11:45:07
25
kavinda_vijerathna
kavinda_vijerathna1 :
සොබාදහම විෂ්වාස කරන්න, "කර්මය කවදම හරි නඩු අහනවා! "💗
2026-06-21 07:58:06
49
mendis878
mendis :
ඕක තේරුම් ගන්න මිනිස්සුන්ට ගොඩාක් කල් යයි
2026-08-05 02:51:22
7
lakmi.sadadeumi
Lakmi Sadadeumi :
හොදම ජනාධිපති
2026-06-19 01:03:43
49
ranu3098
රේණු :
ආයි එන්නේ නෑ මේවගේ ජනාදීපති කෙනෙක් 🙏🙏❤️
2026-08-13 10:31:40
6
sithuvili10
❤️❤️_@_කාංචනා_@_♥️♥️ :
ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දළදා සමිඳුන් පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-14 12:40:30
6
darme.mama
darme :
එකගයි,එතුමා වෙඩි තියන්න එපා,මම යන්නම්, විසිස්ට නායකත්වයක ගැම්ම.
2026-07-15 14:38:55
7
anura.wikrmasinha
Anura Wikrmasinha :
ඔබතුමා නැවතත් එන්න 🙏
2026-06-19 06:35:22
17
madda290
Maduwantha 🍁 :
Ekenma ekata nam respect ♥️♥️
2026-07-25 15:37:51
8
udan.lakvidu
Udan Lakvidu :
මතකද චිත්‍ර ඇන්දා 🥹💗
2026-07-08 02:53:26
5
haupe.mudiyansela
HAUPE MUDIYANSELAGE RANASINGHE :
වර්තමාන ජනාධිපතිතුමා දැනට හොදයි
2026-07-10 12:15:32
13
siha.rasa
Siha Rasa :
ආදරෙයි ඝෝට
2026-06-17 08:41:24
45
rush_quotes__
✗_ RUSH ★ :
Anurayata wada hodai 💗
2026-06-19 04:23:24
10
hashenprasadtharaka
Tharaka HP :
aniwarama ❤️
2026-06-19 01:48:13
7
sarathdeshappriya
sarathdeshappriya :
Awanka sundara nayakaya ❤️❤️❤️❤️❤️
2026-06-19 02:59:48
11
user8110485802578
ජය :
ආදරෙයි ආයේ ඉල්ලුවත් දෙනවා💗💗💗
2026-06-19 07:50:29
23
nilusharuwani0
ruwani :
♥️♥️♥️♥️නියම .රජකෙනෙක්.🙏🙏🙏🙏👍
2026-06-21 02:38:49
8
To see more videos from user @rangajeewa98, please go to the Tikwm homepage.

Other Videos


About