@dinukrashmika2: ඇත්ත තමයි ඒ කාලෙ ඔයා කිව්වෙ.. මිනිස්සු හරි ඉක්මන්ට වෙනස් වෙනවා කියලා.. ඒත් ඒ එක්කම ඔයා කිව්වා මතකද ? " සුදූ මම නම් එහෙම නෑ " කියලා.. එදා මාත් කිව්වා මතකද ? " ඒක මං දන්නව මැනික " කියලා.. මට අදත් ඔයාට කියන්න දෙයක් තියෙනවා.. ඔයා අර මිනිස්සු ඉක්මන්ට වෙනස් වෙන කතාව කිව්වට.. මං ඒක විශ්වාස කරේ ඔයත් මට එහෙම කරාම.. දැන් මට විශ්වාසයි ! පපුව ගලවලා අතට දුන්නත්.. මිනිස්සු වෙනස් වෙන එක බොරුවක් නෙවෙයි... ! #viral #🙂❤️‍🩹

> 이기다 ⛓️✨️🌀
> 이기다 ⛓️✨️🌀
Open In TikTok:
Region: LK
Wednesday 17 June 2026 00:58:54 GMT
147
40
2
1

Music

Download

Comments

user12857141
S 💗:-* :
mh 🥰
2026-06-17 02:00:42
1
To see more videos from user @dinukrashmika2, please go to the Tikwm homepage.

Other Videos


About