@shadow.agent.99: ඓතිහාසික පොළොන්නරුව පුරවරය ඒකාලෝක කරමින්, ජුනි 27 සිට ජූලි 03 දක්වා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන "POSON BLISS FESTIVAL - 2026" පොසොන් සතිය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා! 🙏 මුළු පවුලටම නොමිලේම සහභාගී විය හැකි සුවිශේෂී වැඩසටහන් මාලාව: ජුනි 27: සංස්කෘතික ප්‍රසංගය 🎭 ජුනි 27 - 28: කායක් බෝට්ටු සවාරි, සැණකෙළිය සහ ප්‍රවීණයන්ගේ චිත්‍ර අලෙවි ප්‍රදර්ශනය 🛶🎨 ජුනි 27 - ජූලි 03: Street Food Festival සහ වෙළඳ ප්‍රදර්ශනය 🍔🛒 ජුනි 28: අහස සිපගන්නා සරුංගල් තරගය සහ ප්‍රාසංගික බෞද්ධ කෙටි නාට්‍ය උළෙල 🪁🎬 ජුනි 29 - ජූලි 03: * මනරම් පොසොන් තොරණ 🏮 දර්ශනීය පහන් කූඩු ප්‍රදර්ශනය 🌌 ප්‍රණීත දන්සල් 🍛 පොසොන් බැති ගී සහ රැකැව සංදර්ශන 🎶 ජුනි 30: පොළොන්නරුව පොසොන් දළදා සප්ත මහා පෙරහැර 🐘✨ ජූලි 01: දිඹුලාගල මහා පෙරහැර 🪘 ජූලි 02: පොළොන්නරුව නගර වටම් හින්දු සංස්කෘතික පෙරහැර 🕉️ මේ සියල්ල ඔබ වෙනුවෙන්මයි... සංස්කෘතික උරුමයේ අසිරිය විඳින්න, පවුලේ සැමට නොමිලේම විවෘතයි! 📍 පැවැත්වෙන ස්ථානය: ඓතිහාසික පොළොන්නරුව පුරවරයේදී. සංවිධානය: පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පොළොන්නරුව දිස්ත්‍රික් සංචාරක ප්‍රවර්ධන කමිටුව. #PosonBlissFestival2026 #PolonnaruwaPoson #SriLankaTourism #CulturalFestival #PosonZone
Shadow Agent 🥷
Region: LK
Wednesday 17 June 2026 04:32:59 GMT
Music
Download
Comments
° 🐻 🎀 ° ° 🎀 🐻 ° :
❤️
2026-06-17 14:35:44
1
To see more videos from user @shadow.agent.99, please go to the Tikwm
homepage.