@xyow_2: කටු කාලා, වැටිලා, නැගිටලා දිනපු දවසක මට ඕනෙ ලොකුම සතුට මගේ නම ඇහෙන එක නෙවෙයි…!! ඒ වේදිකාවේ ඉස්සරහම VIP පුටුවක ඉඳගෙන ඇස්වල කඳුළු පුරවගෙන හිනාවෙන අම්මව දකින්නයි…!! 🥺❤️ මොකද මගේ ජයග්‍රහණේ පිටිපස්සේ මගේ මහන්සියටත් වඩා අම්මගේ කැපවීම තියෙනවා…!! 🌼🤍 ඒ නිසා දිනපු දවසට VIP පුටුව අම්මටමයි…!! 👑❤️ #popular #xyow_2 #fypage
𝐘 𝐨 𝐰 ☁️ !
Region: LK
Wednesday 17 June 2026 05:15:46 GMT
Music
Download
Comments
chirax_chim :
පුටු දෙකක් හදනවා මං ❤️
2026-06-18 11:40:22
20
danilshanthakumar :
Amen.
2026-06-18 15:39:38
1
LIYON MANULYA THENUWARA 😇🥺💐 :
අවුරුදු එකහමාරෙ ඉදන් මාව බලා ගත්ත ආච්චිට තමා ඒ පුටුව අයිති 🥺❤️ඇදේ පන ඇදපු මාව මේ තත්වෙට ගෙනාවට ජාති ජාතිත් පින් අත් වෙන්න ඔඉනෙ 🫶❤️
2026-06-18 13:50:33
3
Rashmika :
අම්මා❤️🙏🙏🙏
2026-06-18 15:42:11
1
prabodha sewwandi :
අත්තම්මා අම්මා🌏🥺❤️
2026-06-18 04:42:02
2
Kaushi 💞💞 :
වචන වලට පමනක් සීමා නොවේවා !!❤️🤗
2026-06-18 06:45:27
3
Kaviii@Sadaruwan ( කවී ) ♥️🫀 :
Caption ek dennko please ♥️🥹
2026-06-18 03:49:30
0
𝐒𝐚𝐇𝐚𝐍~𝟎 :
dennama udinma thiyanavaa☺️💕
2026-06-18 15:34:27
0
< 𝐊 𝐚 𝐕 𝐞 𝐄 🔐🕊 :
Aniwarenma 🥺
2026-06-17 09:28:28
2
nethu akasha :
🥰Mage Amma 🥰🥰💗💗💗🩷🩷🩷💜💜💜😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
2026-06-18 15:02:25
1
dila_Boy👽... #&@ :
අම්මා තරම් සතුටු වෙන කව්රුත් නැ 🥹💗
2026-06-18 13:27:07
2
ᴹǻꙆϵϵ𝓼ɦǻ♦ʟᴀᴋꜱʜɪᴋᴀ :
තාත්ත අම්ම දෙන්නටම ! 🥺❤️
2026-06-18 12:42:39
1
💘 𝚃𝚆𝙴𝙴𝚃𝚈 𝙶𝙸𝚁𝙻💫💋 :
අම්මා 🥺💕🫂
2026-06-18 15:14:16
0
KAVEE editz 🇱🇰🏏 :
අනිවාරේන් 🥹💗
2026-06-18 15:09:10
0
𝘰𝘴𝘩𝘢𝓪𝓪𝓪-07 :
ekenma❤️🩹
2026-06-17 15:24:26
1
@riyan ud :
aniwarenma 🥰 I miss you mom🥲
2026-06-17 19:15:35
0
Praveen Indunil :
anivarenma ♥️
2026-06-18 14:08:53
0
sashi❤️❤️ :
❤️aniwaryenma
2026-06-18 14:48:41
0
𝐂𝐇𝐀𝐌𝐀 🧸 :
2026-06-18 16:04:37
0
Sadaru_V2_🏍️ :
මට දෙන්න ඉන්නේ තාත්තා 🥰
2026-06-18 14:32:05
0
Yasiru❤️❤️ :
vib putu dekak ona❤️❤️
2026-06-18 15:14:22
0
…..💗🤍✨ චුටි පැංචි ✨🤍💗….. :
Thathth thamai pna ❤️❤️
2026-06-18 15:05:50
0
Niro 🇦🇪 :
sira❤️🌎🫀
2026-06-18 03:06:36
0
To see more videos from user @xyow_2, please go to the Tikwm
homepage.