@drduleendharmaratne: A/L, O/L ඉවර වුණු ඔබට වගේම ජීවිතේ සාර්ථක කරගන්න දඟලන හැම තරුණයෙක්ටම කියවන්නම ඕනෙ සුපිරිම පොත් 5ක් ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් අරන් ආවේ. ඔබේ හිත හදාගන්න, කාලය කළමනාකරණය කරගන්න සහ ආර්ථිකය ශක්තිමත් කරගන්න මේ පොත් පහ අනිවාර්යයෙන්ම උදව් වෙයි. ඔයා මෙයින් කියවලා තියෙන්නේ මොන පොත්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න! 1. Atomic Habits – James Clear 2. Think Like a Monk-Jay Shetty 3. The Let Them Theory– Mel Robbins 4. Rich Dad Poor Dad – Robert T. Kiyosaki 5. The Subtle Art of Not Giving a F*ck – Mark Manson මේ පොත් පහෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්න අදම කියවන්න පටන් ගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් Like කරලා, යාළුවන්ටත් බලන්න Share කරන්න! #BookRecommendations #SelfHelpBooks #foryou #AtomicHabits #ThinkLikeAMonk Dad SriLanka@Poth Rakke @Godfrey Dinula

Dr.Duleen Dharmaratne
Dr.Duleen Dharmaratne
Open In TikTok:
Region: LK
Wednesday 17 June 2026 12:30:00 GMT
37228
4186
34
362

Music

Download

Comments

_youngwildfree
Young•Wild•Free⚜️ :
Can recommend this book as well. 💯
2026-06-17 14:01:39
42
anushlivehere
Anush Live :
The power of now
2026-06-18 07:41:19
1
avishka_ed_
Avishka_Edirisuriya :
Let them theory could’ve been one page.
2026-06-18 01:59:34
1
its.praveen_
Praveen Gunawardane :
Does anyone know where i can buy these books?
2026-06-18 04:20:35
2
thulsi0819
Thulsi shanya :
ඒ පොත් වල පරිවර්තන තියෙනවද
2026-06-17 13:57:00
9
dubai.prasa
dubai prasa :
ඔය පොත් වලට ඉස්සෙල්ලා , law of attraction, The power පොත් කියවන්න , Ronda Byrne, අපේ සිතුම් පැතුම් අපේ හැසිරීමට බලපාන විදිහ ,
2026-06-18 03:02:48
2
prsanna27
prsanna27 :
ඔය පොත්වල සිංහල පරිවර්තන මමම කියවල තියෙනවා
2026-06-17 18:48:00
3
echomotivation83
EchoMotivation :
Me kollage tiktok profile name eka mokakd
2026-06-17 18:51:35
1
senie_d
Sènie damsith - English 🇬🇧 :
Bro 🖤🖤🖤
2026-06-17 14:08:15
4
crazyhiru
Hiru Evanzz :
poth rakke❤️
2026-06-18 02:43:55
2
flyafterfly
️Devil 😈 :
ඕවගේ සිංහල පරිවර්තන නැද්ද ගන්න. 🙏❤️
2026-06-18 02:16:48
1
pathumk98
Dhammawasa Thera :
🥰🥰🥰
2026-06-17 16:51:09
2
madrionmp_444
MP :
❤️❤️❤️
2026-06-17 13:27:34
3
udeeshairushan
zempra :
@Poth Rakke broski ❤️
2026-06-17 20:40:26
1
nizalfernandz
Nizal Fernandz :
❤️
2026-06-17 13:31:51
3
niranjan.godfrey
Niranjan Godfrey :
❤️❤️❤️
2026-06-17 14:11:44
2
stiocccc
හාමු :
😂😂
2026-06-17 19:52:57
1
dream_vision01
Dream Vision :
❤️
2026-06-17 16:15:34
1
saamtheman1
SAAM THE MAN :
❤️👌
2026-06-17 16:57:31
2
malsha_sandali
Mashi _ :
❤️🫶
2026-06-17 16:05:28
1
user22009408
user220094 :
😍😍
2026-06-17 16:49:08
1
tharindu_u_u_
Tharindu Lakshan :
❤️❤️❤️
2026-06-17 17:52:53
1
iam_methuja
𝗠𝗘𝗧𝗛𝗨𝗝𝗔 🇱🇰 :
@Godfrey Dinula proud of you mf ❤️‍🔥
2026-06-17 18:51:06
1
shen.akila.photography
Shen Akila Photography :
🥰❤️
2026-06-17 13:54:21
1
neth1790
kaandama :
❤️
2026-06-18 02:07:53
0
To see more videos from user @drduleendharmaratne, please go to the Tikwm homepage.

Other Videos


About