@maliyadewa.himi:

Maliyadewa Thero
Maliyadewa Thero
Open In TikTok:
Region: LK
Wednesday 17 June 2026 09:27:36 GMT
56648
3916
650
877

Music

Download

Comments

sudarshani66
sudarsahani 🇮🇹❤️❤ verona :
මෙන්නමෙන්න මේ හාමුදුරුවන්ව දකින්න අර නානසාල්ලාට පොඩ්ඩක් සෙයා කරන්නකෝ මෙන්න රට වෙනුවෙන් වැඩ කරන තමන්ගේ ශාසනය වෙනුවෙන් වැඩ කරන මේ වගේ හාමුදුරුවෝ තමයි ඉන්න ඕනේ රටට
2026-06-18 05:22:01
21
2003thanuri
kumudumali Jayasinghe :
රටට ආදරේ කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤️❤️
2026-06-17 17:53:56
21
nohafathima3
Rihana fathimakuwait202 :
ඕකුන්ට සොබාදහම බලා ගනි
2026-06-19 02:42:31
1
sanjeewani0220
🌹💫 danu 🌹💫 :
අනිවාර්යයෙන් ස්වාමින්වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏
2026-06-17 17:21:36
15
sampathjanaka36
jaana... :
ඔබ වහන්සේගේ කතාව ඇත්ත ස්වාමින්වහන්සේ තෙරුවන් සරණයි. 🙏
2026-06-17 16:22:33
17
m.s.m.thamzeel
m s m thamzeel :
කල කල දේ පල පල දේ රජකම් කළත් කළ කම් පළ දේ 🙏
2026-06-17 16:12:21
14
vineethavineetha97
vineethavineetha97 :
අතිගරු ස්වාමීන් වහන්සේට සාදු සාදු සාද නියමයි ස්වාමීන් වහන්සේ ඔයාගේ වචන ටිකට ගොඩක් ස්තුතියි. ඔබ වැනි ස්වාමීන් වහන්සේලා තවත් ලංකාවේ ඉන්නවනම් අපිට ලංකාව හදාගන්න පුළුවන් ඔබ වහන්සේට සාදු සාදු සාදු
2026-06-18 16:29:15
5
kathirvikila
Kathir Vikila :
🌏GOOD FOR WOLD
2026-06-18 21:52:24
1
nirmalarathnayak2
nirmalarathnayak2 :
අපේ රණවිරුවේක් ලේස රටට ලෝකු සෙවයක් කරාපු පින්වත් හාමුදුරුවෝ ඔබවාහාන්සේ අපේ ලංකාවේ තරුණ දරුවෝ මේ දෙශපාලන වාහාල් කමේන් මුදාගන්න හාමුදුරුවනේ ඔබවාහාන්සේ කලින් යම් අදහාසක් කිව්වා සියළුම තරුණයන්ව පන්සල්වලට ඉරිදා සෙනසුරාදා දවස් වේන් කරගෙන අපේ තරුණ දරුවන්ගේ මොල මේ දෙශපාලන වාහාල් කමේන් මුදවගෙන මේ දියුනු සමාජය ගැන පාහාදලා ආගම් දෙවාලගුරුකම් මේ මිත්‍ය මතවලින් මුදව ගන්න හාමුදුරුවනේ අපේ අනාගත තරුණ දරුවන්ව මේ කාලකන්නි රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ ප්‍රේමදාසලාගේ දිලිත්ගේ විමලගේ ඥනසාරගේ චම්පිකගේ ඥනසාරගේ කිසිම දෙශපාලකයෙක් පස්සේ ගිහින් ජිවිත විනාස නොකරගෙන ජිවිතේ විදින්න පුහුනු කරන්න හාමුදුරුවනේ මමත් බවුද්ධ කතෝලික කෙනෙක් හැටියට අපේ ලංකාවේ බුදුධාහාම පන්සල සිවුර ඉදිරියට දාගෙන කාහාකඩයෝ සෙට්ටේකක් අපේ බුදුධාහාම පන්සල පුරා වස්තු හොරා කනවා මේවලින් රට බේර ගන්න ඔබවාහාන්සේලා එකමුතු වේන්න අපේ හාමුදුරුවනේ හාමුදුරුවනේ ගොඩක් පරිස්සම් වේන්න හාමුදුරුවනේ රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ ප්‍රේමදාසලාගේ කුලි මිනිමරුවෝ පාතාලකාරයෝ ඉන්නවා එ වගේම සිවුරු පාතාලකාරයෝ ඉන්නවා පරිස්සමින් ඔබවාහාන්සෙලා වගේ ඇත්ත කතා කරන හාමුදුරුවෝ සුස්සම විදිහට වාහා දෙනවා කන බොන දෙවලට පරිස්සමි වේන්න හාමුදුරුවනේ ගොඩක් පරිස්සමි වේන්න අපේ හාමුදුරුවනේ ඔබවාහාන්සෙලා වැනි හාමුදුරුවෝ අපේ රටට අනාගත දරුවන්ට සම්පතක් පරිස්සම්න් මේ විශ්වයේ පිහිට ආරක්ශාව ආශිර්වාදය ලැබේවා හාමුදුරුවනේ බුදුසරණයි 💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏
2026-06-17 19:31:12
10
cutimanikmage2
❤️🇱🇰🇦🇪 :
අපේ හාමුදුරුවනේ ඔබ තුමාට ගොඩක් පිං රටක් වෙනුවෙන් කතාකරාට 🙏🙏🙏
2026-06-17 19:25:45
8
chaminda.kumara815
Chaminda Kumara :
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ
2026-06-18 01:59:46
7
seevaratnamkanaga
seevaratnamkanaga :
SADU SADU SADU 🙏🙏🙏🙏🙏🇨🇦🇱🇷🇱🇰🇮🇳✨️✨️✨️🙏🙏🙏🙏🙏
2026-06-18 00:28:09
5
ubaidullah.jabiha
Ubaidullah Jabihar :
respect and salute for great advice f those who love country to bring out true
2026-06-18 05:42:36
5
mohamedhamdoonmoh
Mohamed :
Super Sadu
2026-06-17 17:23:42
5
user30977852282116
kamara :
💯 well said respect you 👍👍👍
2026-06-18 22:58:20
1
bandula3286
siri mewan33 :
හොදම කතාව 🙏🙏🙏🙏🙏👍
2026-06-18 21:10:12
1
anush_johan10
johan_10 :
Very true ❤️
2026-06-18 12:25:11
0
pmsunilshantha
සුසන්ත පතිරාජ :
තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවන් වහන්සෙට කියන්න ඔන ටික කියනව කන හරහා මොලයට වදින්නම
2026-06-18 12:04:13
1
mms.marasinghe
Mms Marasinghe :
oba wahanse hariyatama hari et awasanawakata rate siyata tihak vitara ratata kelina un inne eka ape awasanawa
2026-06-18 03:24:09
5
rifkarazeen
Riff :
oyata Respect Hamuduruwane ❤️❤️❤️
2026-06-17 19:00:07
5
rukmali1965
rukmali1965 :
ඔබවහන්සේට ඒ දුක දැනුනට අනිත් කාලකන්නිට තේරෙන්නේ නැහැ.
2026-06-17 20:27:10
6
roopaweerasinghe
roopaweerasinghe :
උන් කොහොමත් හිතින් වද විදවිද ඉන්නෙ රෑට නින්ද යන්නේ නැතිව ඇති
2026-06-17 17:08:02
5
sandu11118888
❤️sandu❤️ :
අනිවාර්යයෙන්ම අපෙ හාමුදුරුවනේ දිටිඨධමිම වෙිදනීය කර්මය කාටවත් නවත්තන්න බැ පරිසමි දෙනවාමයි🙏 ✝️
2026-06-17 20:08:02
7
niro1497
NIRO :
ඇත්ත හාමුදුරුවෝ නේ 100%
2026-06-17 17:45:01
5
elizabeth.mary964
Elizabeth Mary :
ඔඛ තුමා හරියටම හරි සාදු සාදු
2026-06-18 03:23:28
5
To see more videos from user @maliyadewa.himi, please go to the Tikwm homepage.

Other Videos


About