@teddy_quotes01: සමහර බැඳීම් තියෙනවා... අපිව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා යන. අතේ තියාගෙනත් ආදරේ කියන්නේ හැමදාම එකට ඉන්න එකම නෙවෙයි, හසීස්සයා විදියට මාව මතමාව මතක් කරගන්න. කෙනෙක් වෙනුවෙන් හිත පුරාම ආශීර්වාද කරගෙන නිහඬව අයින් වෙලා ඉන්න පුළුවන් තරම් පරිනත වෙච්ච හැඟීමක් මටත් රිදුණා... වචනවලින් කියාගන්න බැරි තරම් ඒත් ඒ හැම රිදීමක් අස්සෙම ඔයා සතුටින් ඉන්නවා දකින්න තිබුණු ආසාව මගේ ආදරේට වඩා ලොකු වුණා ඉතිං අද මං ඔයාව අතහැරියේ වෛරයෙන් නෙවෙයි මගේ හිතේ ඉතුරු වෙලා තියෙන අන්තිම ලස්සන ආදරේ රැකගන්න. කවදාහරි දවසක මාව මතක් වුණොත්, රිදුණු මනුස්සයෙක් විදියට නෙවෙයි තමන්ගේම හිත් කෑලි අතේ තියාගෙනත් ඔයාට මල් පිපෙන්න ප්‍රාර්ථනා කරපු එකම මනුස්සයා විදියට මාව මතක තියාගන්න ! #shenqutoes #fypシ #viralvideo #foryoupage #whatsappstatus
𝑻𝒆𝒅𝒅𝒚 🤍!
Region: LK
Wednesday 17 June 2026 10:25:18 GMT
Music
Download
Comments
Diduu°~ 💋💗🧚 :
මන් ආදරෙයිනෙ පණ 🥺❤️🩹🌎
2026-06-21 01:11:05
0
XT | 𝙺𝙴𝚂𝙷 전⎝💋 :
💗💗💗
2026-06-17 10:43:32
1
𝐂𝐡𝐮𝐓𝐲𝐲°°°😫🤍💋 :
@p__odiii 🐼🤍💋 🙂💔👍
2026-06-17 16:22:08
1
Cute girl ❤️🩹☺️ :
@S.L w wijegunawardana 💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
2026-07-18 05:55:24
0
Hasitha Chathuranga 🩷🫶 :
❤️
2026-07-02 15:38:31
0
Hesh🌙 :
🙂
2026-07-14 08:58:02
0
To see more videos from user @teddy_quotes01, please go to the Tikwm
homepage.