@chanatiktok0: ආදරේ අහිමි වෙලා දුක් විඳින කෙනෙකුට 'ඕවා ගණන් ගන්න එපා' කියලා කියන්න තත්පරයක් ඇති. ඒත් ඒ 'ඕවා' කියලා කියන දේවල් අමතක කරන්න මුලු ජීවිත කාලයම උනත් මදි වෙනවා.💔 #foryou #foryoupage #srilankan_tik_tok🇱🇰 #onemillionaudition #fry

𝗖 𝗵 𝗮 𝗻 𝗮
𝗖 𝗵 𝗮 𝗻 𝗮
Open In TikTok:
Region: AE
Wednesday 17 June 2026 10:38:44 GMT
550835
71245
666
3518

Music

Download

Comments

notipodiya0
༒⍨🇱🇰•𝚙𝚘𝚍𝚒𝚢𝚊🇮🇹⦂ ⃟ 🕊️ :
මල ගෙදර කෑම වල රහ දැනෙන්නේ, අපිට මල ගෙයක් වෙනකන් විතරයි බන්...🙃❤️‍🩹
2026-06-17 12:53:57
700
m_a_d_u94
𐌌𐌀𐌃𐌵𐌍𐌄𐌕𐋅 🇦🇪 :
වැඩිය මොකුත් ඕන්නෑ.පන වගේ ආදරේ කරලා අන්තිමට දාල යද්දි එක වචනයක් කතා කලේ නෑ.අඩුම ෆෝන් එකක්වත් ආන්ස්වර් නොකර බ්ලොක් කලා.අදටත් මට එක සැරයක් කතාකරන්න තිබුනනම් කියල හිතෙන වාර අනන්තයි💔🥺 ආදරේ පුදුමයි 😔 එහෙම දාල යන්න මොකට ආදරේ කලාද මංදා
2026-06-17 22:54:41
305
ridegirl39
Choco❤️‍🔥💋 :
ප්‍රශ්නේ වෙන කාගෙවත් උනාම අපිට දැනෙන්නෙ නෑ...ඇත්ත❤️‍🩹🫀
2026-06-17 15:41:19
145
nishu01_24
Nishu girl 🧸🤍 :
මිනිස්සු වැඩියෙන්ම රිද්දුවෙ එයාලට පන වගෙ ආදරේ කරන අයට 🙂❤️
2026-06-18 03:27:57
29
danuwa_09
A 🐾 :
මොකද්ද බං අපි කරපු වරද අම්මගෙන් නොලැබුනු ආදරේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන එක වරදක් ද 🥺❤️‍🩹
2026-06-18 06:57:27
53
kausi_ns
ns_official🦋🌷🐼 :
එයාට වෙන කෙනෙක් එක්ක සම්බන්දේ පටන් අරන් අදට සති 2යි අවුරුදු 1 1/2ක ආදර කතාවට වඩා එයා ඒ කෙල්ල එක්ක දුර ගිහින් ඉවරයිලු 🙂🫀 එයා කියනවා මට ඔයාව එපා එයාව ඕනෙ කියලා මේ මනුස්සයා කියන කතාව ඇත්ත ගනන් ගන්න එපා කීවට එතන ඉදම් ආය ආය ඒ දේවල් repeat වෙවී ඔලුවේ දුවනව මට දැන් මගෙ රස්සාවවත් කරගන්න බැරි තැනට ඇවිත් ඉවරයි මාව වෙව්ලනවා හිටපු ගමන් පපුව ගැහෙනවා මං දන්නේ නෑ මොකක්ද කරන්න ඕන කියලවත් එයා දුර ගියාට තාම මං එයා මට කතා කරනකල් මං බලන් ඉන්නවා කවදම හරි කතා කරයි කියලා මම බලන් ඉන්නවා හැබැයි අපි දෙන්නා මැද්දට අර කෙල්ල ආවට මම ඒ දෙන්නා මැද්දට යන්නෙ නෑ කවදාවත් 🙂♥️පපුව ගලවලා පැත්තකින් තියන්න පුලුවන්නම් මං දැන් පැත්තකින් තියනවා ඒ තරම් මාව පිච්චෙනවා මේ දැනුත් 🙂💔🫀
2026-06-19 04:46:05
6
saliya_sadaruwan
𝚂𝚊𝚕𝚒𝚢𝚊_𝚜𝚊𝚗𝚍𝚊𝚛𝚞... :
Acting ❎❗ jiwitha kthawa ✅ ❗
2026-06-17 15:11:00
146
krizhuu_
𝐊𝐫𝐢𝐙𝐡𝐮𝐮 🪦! :
Kud oi e act krn dial ek 🥺
2026-06-17 15:06:12
56
luvi_shenhai
luvi 🙃🔥🤟👍 :
🥺පිච්චෙන වේදනාව දැනෙන්නෙ තමන්ට ඒ දේ වෙලා ,තනිවෙලා අසරණ උනාම විතරයි🥺💔❤️‍🩹
2026-06-17 17:27:04
5
tahs012
༺ 𝑯𝒆𝒓 ༻ :
දෙයියනේ actor ගේ රගපෑම නිසායි මේ තරම් ඒක දැනෙන්නේ 🥹
2026-06-18 14:48:16
8
itz.eshan15
𝐄𝐬𝐡𝐚𝐧! 🕸️" :
මල ගෙදර කෑම වල රහ දැනෙන්නේ, අපිට මල ගෙයක් වෙනකන් විතරයි බන්...🙃❤️‍🩹
2026-06-19 04:39:13
6
sxehan
Sxehan_01 :
ඕන වෙලාවක ඕන කෙනෙක් මැසේජ් එකක් දාපන් , තනි වෙන්න දෙන් නෑ එකෙක්ටවත් ❤️
2026-06-18 12:46:16
23
nethum.yapa
𝐒𝐚𝐳𝐞𝐧 🪐 :
Acting ❤️‍🩹🫶
2026-06-17 13:35:31
13
tadashi.noir
影 | DINO ⛧† :
🥹 ප්‍රශ්නය අනුන්ගෙ වෙන තාක්කල් හැමොගෙම පිලිතුරු දාර්ශනිකයි.. වෙදනාව දන්නෙ තුවාලෙ තියන මනුස්සය විතරයි 🥹❤️
2026-06-18 17:44:51
8
nethsara_09.22
''N.❤️‍🩹 :
සොරි කියන වචනේ හරිම පොඩි දෙයක් අපිට ඒක දොස්තර කෙනෙක්ගෙන් අහන්න ලැබෙනකම් 🥺✨🤍
2026-06-19 04:29:22
8
.seny1
SENY :
චරිතෙ ඇතුලෙ ඉන්න චරිත💗
2026-06-17 15:19:59
6
asanga.udara
Asanga Udara :
Acting 🫶
2026-06-17 14:16:07
6
vikuminduwara2008
𝗩 🧠⥽:" :
Karima acting
2026-06-17 17:00:14
7
tharindujayarathn
Tharindu Jayarathne :
ඕනම දෙයක් එහෙම තමා බ්‍රෝ අනුන්ට උනාම හිනා වෙනවා තමන්ට උනාම ඒ වේදනාව හොදට දැනෙනවා 🙁
2026-06-17 15:20:26
13
its__zany
umesh 💐🫦 :
mokkd Mee film ekkd name eka mokkd ?
2026-06-17 11:49:51
26
shemmi_girl
𝙷𝙰𝚉𝙰𝙻 🆂𝗵єɱɱⁱ 🎀🧚‍♀️ :
ඒක මිනිස්සුන්ට තේරෙන්නෑ 💔
2026-06-17 16:03:18
8
itzme_ashyy.y
𝑨𝒔𝒉𝒖𝒖𝒖 ' 💋 :
ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකල් දැනෙන් නැ! ඇත්ත " ❤️‍🩹🫀
2026-06-17 17:23:04
5
bole20_.5
🇱🇰❤️»✮͢ 👑️BOLE👑️✮͢✿❤️🇰🇼 :
පණ වගේ ආදරේ දීල , එයාට ඇබ්බැහි කරගෙන අන්තිමට බ්ලොක් කරලා ගියා අදටත් මතක් වෙන වාරයක් ගානේ පපුව පිච්චෙනවා මොන වරදක් කරාට ද එයා මට එහෙම කරේ කියලා කල්පනා කරනවා 🥺 කමක් නෑ කොහේ හරි , කාත් එක්ක හරි සතුටින් ඉන්න ඕනි මට නොපිපුණු හැම මලක්ම එයාට පිපෙන්න ඕනි එච්චරයි 🤍🥺💔
2026-09-08 07:41:56
1
shaveenyoshitha
ShavI BozZ :
aththatama aduna bn
2026-06-19 17:23:49
1
uditha_adhikary
UDITHA |🚗👨🏾‍💻 :
2026-06-18 16:36:37
1
To see more videos from user @chanatiktok0, please go to the Tikwm homepage.

Other Videos


About