@by_laurawild: "මං ඔයාට කතා කරේ නිකන් යාලුවෙක් විදිහට" ඒ තමයි ඔයාගේ අවසාන උත්තරය. ඇත්තමයි ඒ වෙනකොටත් මම හිටියේ අපේ මුලු අනාගතේම ප්ලෑන් කර කර, මගේ සමහර පුරුදු මම වෙනස් කරගත්තා ඔයා නිසා, ඇත්ත, කවදාවත්ම වචනෙන් ආදරෙයි නොකිව්ව ආදරෙයි වග අඟවන්න ඔයා මට කොච්චර ඉඟි දුන්නද? ඒව නෑ කියනවද ඔයා? මං කීයටහරි එනකන් රෑ මැදක් වෙනකල් ඇහැරන් හිටියා, මැසේජ් එකක් එවන්න පරක්කු වුණහම නෝක්කාඩු කියන්න තරහ වෙන්න හුරුවුනා, "කොහේ ගියත් කමක් නෑ මට කියලා යන්න " හැමවෙලේම මාව පරිස්සම් කෙරුවා, තරහ වෙලා රණ්ඩු වුණහම, කේන්ති වැඩි කමට බ්ලොක් කරහම යාළුවන්ගේ ෆෝන් වලිනුත් කෝල්ස් අරගෙන "Sorry මම වැරදියි " "ඔයා දන්නවනේ මම ගැන" "තව කොච්චර දවසක් ඔහොම ඉන්නද ?" ඔයා කියන්නේ ඒව එහෙම උනේ නිකන්ම නිකන් හිතවත්කමට කියලද? ඇබ්බැහි කරගෙන අත ඇරියම ජීවත් වෙන්න මාර අමාරුයි. මං හිතන්නේ, "මම ආදරේ විශ්වාස කරන එක නැවැත්තුවා" 💔 🌕Ruu #lovehurts #broken #cheating #Love #lifelessons
Laura 🪽
Region: LK
Wednesday 17 June 2026 10:44:01 GMT
Music
Download
Comments
Profile name :
Caption ek dennko👀
2026-06-17 19:07:18
0
Cook with me :
එයා ඇහුවේ මට ආදරේ කරන්න කියලා මම කිව්වද කියලා.කොාහාමද කියන්නේ එයා ඒ දුන්නේ ආදරේ නෙවෙයි කියලා🥺
2026-06-17 16:56:38
1
warunoda chathuski :
caption plzzz
2026-06-18 06:05:40
0
Sandarusoul🌿🤍 :
මමත් අනන්තවත් ඔහොම කරන්න ඇති..අවසානේ ජීව්තේ අපි යමක් තේරුම් ගන්නවා.ඒ තේරුම් ගත්තදා මෙ ඔක්කොම එක තැනක තියලා අපි වෙනම ගමනක් යන්න ගන්නවා
2026-06-18 15:54:29
0
Teshara G.Yapa :
💔
2026-06-17 18:21:57
0
user1617537161575 :
🥹💔
2026-06-17 11:54:42
0
𝐌𝐚𝐡𝐞𝐬𝐡𝐚 :
❤️🩹
2026-06-17 11:23:52
0
Tharushi nawodya :
🥺
2026-06-18 16:52:45
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.