@m.i.l.a.quotes: ළඟින්ම ඉන්න අයිතියක් නැති වුණත්, හිතින් ඈත් කරලා දාන්න බැරි තරමට ඒ හිත මගේ ජීවිතේට බද්ධ වෙලා. දවසක අයිති කරගන්න බැරි බව දැන දැනත්, හැම මොහොතකම ඒ හිත ගැන විතරක් හිතන්න මේ හිත මට බල කරනවා. මගේ නොවන බව දැනෙද්දී හිතට දැනෙන රිදුමයි, ඒත් එක්කම දැනෙන ආදරෙයි මාව අමුතුම ලෝකෙක තනි කරනවා. "අපි අපේම විතරයි" කියලා හිතන්න මට කිසිම අයිතියක් නැති බව මතක් වෙද්දී මුළු ලෝකයම නිහඬ වෙනවා. මිනිස්සු බය වෙන්නේ අයිතියක් නැති වෙනවට නෙවෙයි, කිසිම අයිතියක් නැති කෙනෙක්ට තමන්ගේ මුළු හදවතම අයිති වුණා නේද කියලා දැනෙන හැඟීමට. අයිතියක් නැති ආදරයකටත් මිනිස්සු හුරු වෙනවා, කාලයත් එක්ක ඒ වේදනාව විඳගන්න මිනිස්සුන්ට සිද්ධ වෙනවා. ඒත්... ඒ හැමදේම අස්සේ "අයිතියක් තිබුණා නම්" කියලා එක පාරක් හරි හිතුණහම, දැනෙන ඒ අසරණකම ඉස්සරහා මිනිස්සු ගොළු වෙනවා ! 🙂❤️🩹" @07💗03 #foryou #foryoupage #fyp
𝘅 𝗠𝗜𝗟𝗔_𝗤 🍂
Region: LK
Wednesday 17 June 2026 12:21:27 GMT
Music
Download
Comments
udeshani :
aththamai math adare karanne aithiyak nathi hithakata eth eyata man marenakam adarei❤️❤️🥺🥺
2026-06-18 11:15:04
1
Cricket Damidu..7🏏👌❤️🥰 :
❤️🥺🫀දැන් අවුරුදු 10ක් බලන් ඉන්නවා එයා වෙනුවෙන්🥹❤️🥺😔😔💔අයිති කරගන්න බැරිවෙයි...🥺 මොකද එයාට කෙනෙක් ඉන්නවා🥺
කවදා හරි මගේ වෙයි කියන බලාපොරොත්තු එක්ක බලන් ඉන්නවා...🫀🥺🥺❤️😔😔
2026-06-18 14:15:02
5
Ashen Kaushalya :
Captain
2026-06-18 09:30:34
1
It'z me DE⚡HU ❤️🩹🗣️🕊️ :
𝗖𝗮𝗽𝘁𝗶𝗼𝗻 𝗽𝗹𝘇𝘇 🥺
2026-06-17 18:47:17
1
🔊👊❤️💓podda__xx__21❤️💓🔊 :
❤️❤️❤️
2026-06-18 15:59:06
1
09:09 🪄🫀" :
@S>> 💝🦄
2026-06-18 05:00:02
1
Indunil_Shalitha ✨️❤️ :
🙂🫀💔
2026-06-18 16:57:03
1
Dasun chinthaka ♥️💖 :
🥺❤️😘
2026-06-18 02:04:03
1
malshibhashi623 :
😪🥀
2026-06-18 11:24:42
1
Asanka Lahiru Bandara :
🥺💖
2026-06-18 13:41:01
1
Saliya :
😔🥺❤️🩹
2026-06-17 15:11:50
2
Sithuli Wijesinghe :
🥺🥺🥺
2026-06-17 13:51:24
1
lahirumadhushan81 :
❤️❤️❤️
2026-06-18 09:40:43
1
MiThUn ShAnUkA :
😔
2026-06-18 18:07:05
0
Kavidu Madhusanka✨🤍🇦🇪 :
💔🥀🥺
2026-06-18 17:29:46
1
SHAN BOY🐻🍓💫 :
එයාව මතක් වනෙ පාරක් පාරක් ගානේ මන් පිස්සෙක් වගේ එයාව හොයනවා🥺❤️🩹@H🖤
2026-06-18 17:23:07
1
Rukshan P. Amarakoon :
@jisaa1936
2026-06-18 16:47:17
1
@nimantha nimantha. :
🥰🥰🥰
2026-06-18 16:16:50
1
🥺💗 𝚋𝚘𝚘𝚝 𝚜𝚊𝚍𝚑𝚞 🥺💔 :
@🥺❤️ Kavi babh ❤️🥺
2026-06-18 18:13:55
0
꧁ Chathuwa Official ꧂❤️🥰 :
😞🥺🥹😩
2026-06-18 16:38:19
0
Sandeepa Nethsarani :
🖤🖤🖤
2026-06-18 16:56:28
1
Viduuu❗️ :
@I 🎀
2026-06-18 16:34:56
0
sara 💗😘 :
🥰🥰🥰🥺
2026-06-18 16:31:01
1
WIDU🦢🖤 :
@☀️❤️හංසි❤️☀️
2026-06-18 10:51:55
0
To see more videos from user @m.i.l.a.quotes, please go to the Tikwm
homepage.