@casaspratica: Decoração no quarto de casal dos sonhos minimalista #decoraçao #DIY #decora #ideias #dicas

Dicas de Decoração
Dicas de Decoração
Open In TikTok:
Region: BR
Wednesday 17 June 2026 14:51:27 GMT
4800
67
3
5

Music

Download

Comments

ludvilanova7
LudmilaVilanova :
cor da tinta
2026-06-23 00:04:07
0
luciana.souza.dia8
Luh Dias :
Quero
2026-06-23 02:57:44
0
brunamaers
Bruna Lopes :
tem o link da cabeceira?
2026-06-19 17:05:22
0
To see more videos from user @casaspratica, please go to the Tikwm homepage.

Other Videos

•》ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ගේ හිත ඇතුළෙ, එයා ආදරේ කරන කෙල්ලට තියෙන්නේ වෙනමම තැනක්. ඒ තැනට නමක් දෙන්න බැරි තරම් ලස්සනයි. සමහර වෙලාවට එයා ඔයාට boyfriend කෙනෙක්ට වඩා, ඔයාව පරිස්සම් කරන කෙනෙක්, ඔයා ගැන හැමවෙලේම හිතන කෙනෙක්, ඔයාගේ සතුට තමන්ගේ සතුට කරගන්න කෙනෙක් වෙනවා. ඔයා කෑවද කියලා දවසකට සැර ගණනාවක් අහනවා. අසනීප වුණොත් කලබල වෙනවා. ඔයා දුකෙන් ඉන්නවා නම් එයාටත් හිනාවෙන්න බැරි වෙනවා. ඔයාට පොඩි ප්‍රශ්නයක් ආවත් ඒක විසඳන්න උත්සාහ කරන්නේ එයාටම ඒක වෙලා වගේ. ඒ හැමදේම කරන්නේ එයාට ඔයා ගැන තියෙන සැලකිල්ල නිසා. සමහර විට ඔයා හිතයි,
•》ඇත්තටම ආදරේ කරන කොල්ලෙක්ගේ හිත ඇතුළෙ, එයා ආදරේ කරන කෙල්ලට තියෙන්නේ වෙනමම තැනක්. ඒ තැනට නමක් දෙන්න බැරි තරම් ලස්සනයි. සමහර වෙලාවට එයා ඔයාට boyfriend කෙනෙක්ට වඩා, ඔයාව පරිස්සම් කරන කෙනෙක්, ඔයා ගැන හැමවෙලේම හිතන කෙනෙක්, ඔයාගේ සතුට තමන්ගේ සතුට කරගන්න කෙනෙක් වෙනවා. ඔයා කෑවද කියලා දවසකට සැර ගණනාවක් අහනවා. අසනීප වුණොත් කලබල වෙනවා. ඔයා දුකෙන් ඉන්නවා නම් එයාටත් හිනාවෙන්න බැරි වෙනවා. ඔයාට පොඩි ප්‍රශ්නයක් ආවත් ඒක විසඳන්න උත්සාහ කරන්නේ එයාටම ඒක වෙලා වගේ. ඒ හැමදේම කරන්නේ එයාට ඔයා ගැන තියෙන සැලකිල්ල නිසා. සමහර විට ඔයා හිතයි, "ඇයි මෙච්චර බලන්නෙ?" කියලා. ඒත් ඇත්ත හේතුව එකයි. ඔයා එයාට ගොඩක් වටිනවා. ඔයාගේ හිනාව නැතිවෙයි කියලා බයයි. ඔයා රිදෙයි කියලා බයයි. ඔයාට කිසිම නරකක් වෙන්න එපා කියලා හිතනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට දරුවෙක් වගේ ඔයාව බලාගන්නේ. ඔයාගේ අත අල්ලගෙන පාර පනින්න කියන එකත් ආදරේ. පරිස්සමින් ගෙදර යන්න කියන එකත් ආදරේ. වෙලාවට කන්න කියන එකත් ආදරේ. නින්ද යනකල් කතා කරලා ඉන්න එකත් ආදරේ. ඒවා ලොකු දේවල් වගේ නොපෙනුනත්, ඒ පුංචි දේවල් ඇතුළෙ තියෙන්නේ ලොකු හදවතක්. ඒ නිසා ඔයාගෙ boyfriend ඔයාව දරුවෙක් වගේ බලාගන්නවා නම්, ඒකට හේතුව ඔයා එයාගේ ලෝකේ වටිනම කෙනා නිසයි. එයාගේ දවසේ වැදගත්ම හිනාව ඔයාගේ හිනාව නිසයි. එයාගේ හිත නිවනම තැන ඔයා නිසයි. ඒකයි සමහර කොල්ලෝ තමන් ආදරේ කරන කෙල්ලව පෙම්වතියක් විතරක් විදියට නොවෙයි, හරි පරිස්සමෙන් බලාගන්න ඕනෙ කෙනෙක් විදියටත් දකින්නේ. ඒ නිසා ඔයාගෙ boyfriend ඔයාව දරුවෙක් වගේ බලාගන්නවා නම්... මතක තියාගන්න, ඔයා එයාගේ ආදරේ ලැබුණු කෙනා විතරක් නෙවෙයි... ඔයා තමයි එයාගේ හදවතේ පළවෙනි දරුවා වගේ පරිස්සම් කරන, වටිනාම කෙනා...! || 🥹🤍💫 . . . . #lovequotessinhala #1millionaudition #sinhalastatusvideo #quoteofthedaysinhala #nimzo_quotes

About