@cloe__88: කොහොමද ගෑණූ දෙන්නෙක් ඔය හිතේ තියන් හිටියේ ඔයාගේ හිතේ සම්පූර්න අයිතිය වෙන ගෑණියෙක්ට තියාගෙන ලෝකෙට පෙන්න මාව තියාගත්තේ මොන හිතකින්ද ? ඔයා කරපු වැඩේ බරපතලකම ඔයාට දැන්ම තේරෙන එක්ක් නෑ මොකද ඔයා හිතන් ඉන්නෙ ඔයා තරම් නිවැරදි මනුස්සයෙක් ආයෙ නෑ කියලා . එසේ මෙසේ රැවටිල්ලක් නෙවෙයි ඔයා මෙච්චර කාලයක් කරේ . මම නම් ඔයාට සමාව දෙයි එත් ස්භාවදර්මය කවදාවත් සමාව දෙන එකක් නෑ . ඔයාගෙ හිතෙන් කවදාවත් ඔයාට සමාවක් ලැබෙන එකක් නෑ. කොච්චර නිර්දෝශී වෙන්නගියත් ඔයාගේ හිත දන්නවා ඔයා කරපු පහත්ම පහත් වැඩේ ගැන . මිනුස්සු කියාවී ඔක නම් මොකක්ද කොල්ලො ඔහොම තමා කියලා ! ඔව් මාත් එක පිලි ගන්නවා කොල්ලො එහෙම තමයි . හැබැයි නියම පිරිමි එහෙම නෑ .කොන්ද කෙලින් තියන් වැඩ කරන නියම පිරිමි දන්නවා එක ගෑණියෙක් ඇති ජීවත් වෙන්න කියලා . මට උන දේ ඔයාට වෙන්න කියලා මම ප්‍රාර්තනා කරන්නෑ. හැබැයි එහෙම උන දවසට මාව මැවි මැවී පෙන්න ඔනී . ඔයා රැවටෙනවා කියලා දැනෙද්දි එ දැනෙන වේදනාව, ඒ පරාජය ඔයාට දැනෙද්දි මාව මැවි මැවී පෙන්න ඔනී . ඒ අහිංසක කෙල්ල කොහොමදරාගන්න ඇතිද කියල හිතෙන්න ඔනී . ඔය කරපු කියපු හැමදෙයක්ම දැනගෙන කිසිම වෙලාවක ඔයාට ඇගිල්ලව්දික් කරලා චෝදනා කරේ නැ මන් . මන් ඔයාව අතහැරලා ඉවරයි . ඔයාගෙ මතක ටික විතරයි මන් ලග තියෙන්නේ. එ මතක වලට මන් ආදරෙයි . හැබැයි ඔයාගේ ඇතුලෙ ඉන්න අමුම අමු සතාව මන් අතහැරලා ඉවරයි ආයෙ කිසිම දවසක ඔයා මගෙ ඇස් ඉස්සරහට ආවට මට කිසිම හැගීමක් ඇති වෙන එකක් නෑ. #statu #itsme #Love #vairal #breakup

JA ! 🤍
JA ! 🤍
Open In TikTok:
Region: LK
Wednesday 17 June 2026 15:11:19 GMT
32011
3274
30
137

Music

Download

Comments

heshi6685
💥𝐌𝐀𝐇𝐄𝐒𝐇𝐈🌙 :
එහෙම දවසක් එන්න එපා. එයා සතුටින් ඉන්න ඔනී @ud🫶
2026-06-18 07:33:04
3
x_x_bole_u
🖤𝐁𝐨𝐥𝐞🖤𝐬𝐡𝐞𝐧𝐮🖤 :
හොදට තේරෙයි අපෙ පුරානේ සිහි වෙලා...🤍@udee
2026-06-19 10:08:03
4
mgirl455
•༄«•Ⓜ️qdu💕🐝... :
හ්ම්ම් 😪
2026-06-26 06:45:49
0
dewmi3532
𝓗𝓲𝓶𝓪 ☁️ᥫ᭡" :
Caption ekh ❤️‍🩹🙌
2026-06-17 17:06:21
3
user7361441760256
𝙈𝙖𝙨𝙝𝙖 🧿✨ ••• :
අනිවාරෙන් ...😊
2026-06-18 06:45:05
0
shashanadee2
😍Nadee😍 :
caption plz
2026-06-22 11:20:22
0
chamudix
:チャム💛 :
caption ek oneee 🥺
2026-06-18 16:39:47
0
rashi_586
Rashi :
මගෙ කතාව 🥺☺❤️‍🩹
2026-06-18 09:20:36
0
nishadi885
M_a_D_h_U🧚💋💫 :
මගෙ කතාව...🙂❤️‍🩹
2026-06-18 01:24:49
0
life.moods4
life moods :
Dan ehema wela thiyenne 🥺💔
2026-06-21 11:52:55
0
dosiakki
"... ♥️❤️‍🔥♥️ ..." :
මං අහන් ඉන්නවා 🥺
2026-06-18 08:56:47
0
ruwanisubodani
ruwani 790 :
anee captions eka dennk🥹
2026-06-18 17:13:22
0
itz.liyaa4
𝒥𝒶𝓃𝒾𝒾_𝑔𝒾𝓇𝓁𝓎 ̫🦋 ᥫ᭡ :
caption ek onee🙂💔 එයා දැනටමත් තව කෙනෙක් ව හිතේ තියන් ඉන්නෙ🙂 මන් එයාට තාමත් ආදරෙයි කොහොම අමතක කරන්නද කියලා තේරෙන්නෙ නෑ. එයාගෙ රඟපෑම ඇස් දෙකටම දැකලත් අත්හැරගන්න බැරි කමට මන් ඉන්නවා🙂💔
2026-06-18 03:22:14
4
ruchiradilshan2008
ruchira dilshan😇 :
අනිවාරෙන්🫡
2026-06-19 16:59:07
0
nimashakarunarathna2003
Supuni Nimasha :
අනිවාරෙන්ම 🙏🙂
2026-06-19 06:59:35
0
_methuu0
@_Methuu💋👀💫 :
😊❤️‍🩹
2026-06-28 11:29:42
0
.anu5773
🎀♡.Anuu weerasingha.♡🎀 :
@📍𝐇𝐈𝐑𝐔_🇱🇰🇦🇪
2026-06-21 16:21:11
0
iresha1594
Ishu babah 🩷 :
@`Kushal_X_07`💋💗
2026-06-22 08:16:13
0
han_si2
Hansi_ 💋💘 :
🤍
2026-06-19 10:36:09
0
chamodyanethmi__0
Nethmi🫶.. :
🙂❤️‍🩹
2026-06-19 13:24:55
0
dewu337
anushn :
@❤️🖤🤍アヌシャン❤️🖤🤍 aniwarenm😊
2026-06-22 17:31:10
0
userdula_15
𝖉𝖚𝖑𝖆...💗✨ :
🥺❤️‍🩹
2026-06-18 14:12:50
0
user9192028268170
🦋🩵hiru bebi🦋🩵 :
😌🤍
2026-06-18 05:04:52
0
sadusewwandi15
𝓢𝓪𝓷𝓭𝓾💞🇯🇵🧚‍♀ :
🥺❤️
2026-06-18 01:21:39
0
imeshapriyadarshani
𝐈𝐬𝐡𝐮_🤍 :
🥺❤️
2026-06-17 15:14:08
0
To see more videos from user @cloe__88, please go to the Tikwm homepage.

Other Videos


About