@nuwanjayasuriya: “සමහර විට මට එයාව මේ තරම් දැනුනේ, එයා මගේ වෙන්න නොසිටි නිසා වෙන්න ඇති. මොකද හිමි වුණ දේවල් මතක වෙනවා, ඒත් හිමි නොවුණු දේවල් හිතේ ජීවත් වෙනවා. කවදාවත් අයිති නොවන බැඳීම් තමයි හදවතට වැඩිපුරම බර වෙන්නේ.” 💔 #nuwanjayasuriya #fypシ゚ #foryoupage #motivation #foryou
Nuwan Jayasuriya
Region: LK
Wednesday 17 June 2026 17:15:08 GMT
Music
Download
Comments
DiMa 🦄💋🙈 :
මොනා උනාත් ඇත්ත කතාව ❤️☺️
2026-06-17 17:18:55
8
Sadee❗️🇧🇭👏 :
ඇත්ත එක නම් අවුරැදු 3 තිත්තෙ එය ලග මාර විදිහට හිටිය එ දැනුන හැගිම වෙන කාටවත් මට දැනුනෙ නැ පස්සෙ දන්නෙ එය මම ලග ඉදල තියෙන්නෙ බලෙන් කියල ටිකෙන් ටික එය වෙනස් වෙල ගිය අද මං ලග නැ එ මතක හැමදාටම මාව ජිවත් කරයි කියල හිතෙනව අදටත් පෛටො එකක් දැක්කම එ දැනෙන හැගිම වචන වලට පෙරලන්න බැ 💐
2026-06-18 12:29:19
1
Udara Kaushila Sampath🇱🇰🇮🇱 :
ඇත්ත ඒ විදවිම ජිවිත කාලෙට වෙන්නත් පුළුවන්
2026-06-18 12:33:25
3
Nilu Sensei :
Atta💯
2026-06-17 18:30:52
3
𝗩𝗜𝗦𝗛𝗠𝗔𝗔𝗡𝗨𝗥𝗨𝗗𝗗𝗛𝗔 :
atta ❤️🩹
2026-06-18 12:39:40
1
b.a.s.h.i12 :
Atta 🥹
2026-06-18 12:29:22
1
𝗦𝗮𝘆𝘂_ _★ 🇱🇰 :
Aththa 🥺❤️🩹
2026-06-18 06:40:04
3
Priyanka Nandani :
aththa 💖
2026-06-18 03:40:59
2
Ishan lakshika :
Attha 🥹❤️
2026-06-18 12:19:44
1
🌻 මං දෝ ද රී 🌻🦋 :
ම්ම්ම්ම් ❤️
2026-06-18 00:06:17
1
🌷Senulya 🌸 :
Attta
2026-06-17 22:20:07
1
Minupama 🦢 :
2026-06-18 10:27:16
0
@THUSITHA@ :
Eththa
2026-06-18 07:36:16
0
𝗟𝚘ʀa 𝘃o𝕪𝚊gє 🍒🥥 :
Ane sir mata loku prashnayak thiyenawa 😖🥹
2026-06-18 12:37:34
1
pawani wijewardana 🌻 :
බැදීමක වේදනාව තියෙන්නෙ අතාරින කෙනාට නෙමෙයි , තනිවෙන කෙනාට ! ගොඩාක් මිනිස්සු 2nd Option එකක් එක්ක තමයි කාගේ හෝ ජීවිත වලින් අයින් වෙන්නේ..ඒ නිසා මේ තාවකාලික ලෝකේ කිසිම බැදීමක් පෑනකින් ලියන්න එපා ! පෑනෙන් ලියලා ටිපෙක්ස් කලත් පැල්ලමක් ඉතිරි වෙනවා..ඒ නිසා පැන්සලකින් ලියලා ඕන වෙලාවෙදි මකලා දාන්න ! 🙂🤍
2026-06-18 12:48:16
1
Chanya Fernando :
👌👌👌👌
2026-06-18 13:37:11
1
--THILI-- :
💯
2026-06-18 05:10:06
1
Ama❤️0711 :
🥺❤️❤️
2026-06-17 17:45:25
2
IRESHA 🧿🐷🦋 :
💯
2026-06-17 17:17:09
1
samanthi :
❤️❤️❤️
2026-06-17 17:19:08
1
ASHani EkaNayake :
❤️
2026-06-17 17:36:13
1
🤍crazy Azee✨🎀 :
🥺❤️
2026-06-17 17:22:26
1
To see more videos from user @nuwanjayasuriya, please go to the Tikwm
homepage.