@chamod__hirushan: කතා නොකර ඉන්න එක මං දැන් හොඳටම පුරුදු වෙලා. ඔයාගේ profile එක පැත්තක නොබලා ඉන්න, හැමදේම මං දැන් පාලනය කරන් ඉන්නවා. හැබැයි, එහෙම ඉන්න හැම තත්පරේකම හිත ඇතුළෙන් ඔයාව අමතක කරන්න මට තාම බැරි වුණා. ඇත්තටම මං පුදුම වෙනවා, මගේ මුලු ලෝකයම වෙලා, ආදරේ කරලත් තව කෙනෙක් වෙනුවෙන් මෙච්චර ලේසියෙන් මාව දාලා යන්න ඔයාට කොහොමද පුළුවන් වුණේ කියලා. ඔයා නම් අලුත් ජීවිතයක් හොයාගෙන ලස්සනට හිනාවෙලා ඇති. ඒත් මං තාමත් මේ තනිවුණු තැනමයි. කටින් නොකීවට, කතා නොකර හිටියට හිත ඇතුළේ තියෙන ඒ ලේ ගලන මතකයන් නතර කරගන්න මට තාම බැහැ. කතා නොකර ඉන්න එක මගේ තේරීමක් නෙවෙයි, ඔයා මට ඉතුරු කරපු එකම විකල්පය. ඒත් මතක තියාගන්න, මගේ නිශ්ශබ්දතාවය ඇතුළේ තියෙන්නේ අමතක වීම නෙවෙයි, ඔයා මට දුන්නු දරාගන්න බැරි වේදනාව විතරයි..!!❤️‍🩹❤️‍🩹An...#shaan_qoutes

𝐒 𝐇 𝐀 𝐀 𝐍  𝟏𝟏:𝟏𝟕  ᥫ᭡。
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Open In TikTok:
Region: LK
Wednesday 17 June 2026 17:16:20 GMT
104668
8037
120
461

Music

Download

Comments

_dilshani_dilshanii_
__𝓓𝓲𝓵𝓼𝓱𝓪𝓷𝓲__🌏🦋❤️ :
තාමත් කතා කරනකම් බලන් ඉන්නවා
2026-06-18 03:41:07
19
shehara714
Shehara☺️🖤 :
හැමදාම එයාට උතුරන්න හරි යන්න ඕනෙ දෙවියනෙ🥺💐
2026-06-18 16:21:11
6
limagirl01
"-LiMa- Girl-" :
කවදාවත් අමතක කරන්න නම් බැරි වෙයි එ රූපෙ...🥺❤️‍🩹
2026-06-26 03:32:21
1
_notisadu_
♡_••❤️°SaDuU bAbAh°❤️••_♡ :
ඒකත් පුළුවන් වෙයි❤️‍🩹😇
2026-06-24 16:32:14
0
nethu64089
Nethu...❤️ :
අනේ ඒ මතක අමතක කරන්න විදියක් ඇත්තෙම නැද්ද දෙවියනේ තවත් බැහැ මට දරා ගෙන ඉන්න
2026-06-24 07:35:38
0
charunika.madusha5
charu :
නිහඩ වුනේ කරන්න වෙන දෙයක් නැති නිසා.තාමත් ආදරෙයි සුදු.පරිස්සමට ඉන්න🥺❤
2026-07-02 01:05:50
0
pasindu_2002
PaSiYa_2002 :
තාමත් බලන් ඉන්නවා ආයිත් එක පාරක් හරි කතා කරාවි කියලා. 🥺
2026-06-27 04:18:42
0
nishadhi31
🥀09-30🥀 :
තාමත් ආදරෙයි හැබැයි ආයෙ එපා😳
2026-06-18 17:03:55
2
kavishka781
kavii girl 💗💐 :
capshan plz
2026-06-25 14:01:44
0
renu.wr7
🦋💕ℛℯ𝓃𝓊-*-*𝓡𝓮𝓷𝓾💕🦋 :
හ්ම්ම්🥺🥺
2026-06-25 13:08:22
0
saji1998a
aRaNgA 🖤💫 :
ඕනම දෙයක් අයින් කරන්න පුලුවන්. ඒත් මතක ඒ විදිහටම තියෙනවා. 💔
2026-06-20 19:01:35
1
piumikasandani
සදා.. 🌹✴️✳️🌝 :
කවදාවත් අමතක කරන්න බැරිවෙයි..🥺❤️‍🩹
2026-06-18 06:06:38
1
dt28266
DT :
ඒකත් පුරුදු උණු මන්
2026-06-24 10:42:49
0
_x__mr.ashan__x_
🤑 𝔸𝕤𝕙𝕒𝕟 || アシャン🇱🇰🇯🇵 :
ඔබ නැවත එන්න පියඹලා... 🥺❤️‍🩹
2026-06-24 18:16:03
0
madusankaisuru3
madusankaisuru3 :
Ela lesi wadak nawaiii haloo❤️❤️
2026-06-23 13:38:26
0
noormashi1234
Sadu sadu🥰🥰 :
අදටත්
2026-06-21 16:39:05
0
athmidileshanethmini
||: 𝐍𝐄𝐓𝐇𝐔 ᥫᩣ🍓💋" :
ඒක ලේසි වැඩක් නෙවේ😔😔
2026-06-17 17:54:34
0
anu___mine___
Anu___🫶🌎🥰(L)_O_V_E 👈mine) :
anu...........🥹🥹❤️‍🩹🥺
2026-06-20 16:02:43
0
samu49615
✨️S~a~M~u✨️ :
අහිමිව ගියත් මේ ආත්මයේ මට නැතිව බෑ ඔයා 😒💔
2026-06-20 15:11:08
1
az_shi1077
az hi :
ou 🙂
2026-06-20 20:21:16
0
irunihasha95
_ Iruni 👀🤍 _ :
Mmmm 💛
2026-06-21 16:23:06
0
rmw908
🦋Butterfly🦋 :
එළබෙන භවේක මා සොයා ඔබ නැවත එන්න පියඹලා.....🥺🫂
2026-06-27 10:14:00
0
yashigirl05
yashi❤️🌸 :
hmm🥺
2026-06-20 16:28:44
0
__sadaru_status__
Sadaru_V2_🏍️ :
ඒක කරන්න ටිකක් අමාරුයි 😔
2026-06-17 18:58:54
0
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm homepage.

Other Videos


About