@lin_a_s_o: මගේ ෆෝන් එකෙන්, මගෙ චැට්ස් වලින්, මගෙ හිස්ට්‍රි එකෙන්, මගේ අකවුන්ට්ස් වලින්, මගෙ ගැලරි එකෙන් මං එයාව ඩිලීට් කරා.. මං කරපු තරමට මට ආදරේ නොකරපු, කියන තරමක් බොරු විතරක්ම කියපු, මගේ අනාගතේ එක්ක සෙල්ලම් කරපු, එයාව මගෙ ජීවිතෙන්ම ඩිලිට් කරා.. මොකද මට දෙවියො කිව්වා, මට එයාව ඕන වුණ තරම් එයාට කවදාවත් මාව ඕන වුනෙ නෑ කියලා. ඉතින් මං එයාව අද සම්පූර්ණයෙන් අතෑරියා! #linaso #loveyousomuch
𝗟𝗜𝗡𝗔𝗦𝗢❦
Region: SA
Wednesday 17 June 2026 17:50:28 GMT
Music
Download
Comments
chandima with natural beauty :
අපි ආදරේ තරම් කවුරුත් අපිට ආදරේ නැ 😔😔💚
2026-08-20 23:14:01
0
UD :
ආදරය කියන්නෙම බොරුවක් එකිනෙකාගෙ අවශ්‍ය තාවයන් මත ගෙවුනු මොහොතක් පමනී.......
2026-06-18 20:46:42
26
❤️❤️🩹shalu❤️🩹❤️ :
අදටත් අතාරින්න බෑ එත් එයා සතුටින් ඉන්න දිහා බලන් දුරින් ඉදන් එයාට ආදරේ කරනවා .ඒත් එයාගෙ ඉස්සරහට යන්නෙ නෑ 😔😔😔
2026-06-18 12:23:04
16
꧁𒀱𝓚𝓐𝓥𝓘 ❤️ 𝓚𝓐𝓥𝓘𒀱꧂ :
බොරු කරනවා කියලා දැන දැන මැරෙන්න තරම් ආදරේ කරනවා🥺 අමතක කරන්න බැ කවදාවත් එ මගෙ.පවට වෙන්න ඇති 🥺🥺💔
2026-07-23 13:19:58
5
ABHI SURAJ ❤️ :
අනේ මටත් එහෙම කරන්න පුළුවන් දවසක් එනව නම් 😩💔👈🥺
එයා අපේ සම්බන්ධදය නතර කරලා අවුරුදු 2ක් වෙනවා එයා වෙන කෙනෙක් බැදලා අවුරුද්දක් වෙනවා එත් අදටත් මට එයාව අමතක කරන්න බෑ 🥺
ජීවිතයක් එක්ක සෙල්ලම් කරපු එයා අද සතුටින් එත් එයාට පණටත් වඩා ඇබ්බැහියෙන් ආදරේ කරපු මං පිස්සෙක් වෙලා 😩💔👈🥺
2026-07-31 23:09:01
1
❤️❃ུ۪ ❀ུ۪ 🅐︎🅝︎🅤︎ ❃ུ۪ ❀ུ۪ ❤️ :
මගෙම දවසේ හම්බුන විඩියෝවක්😢
2026-07-29 09:00:32
2
❤ 💞 i s h a n i 💞❤ :
දැන මගේ හිත හයිය එච්චරයි මම දන්නෙ 😭😭😭🥹
2026-06-18 16:28:02
9
පවන් :
මම ඇතැරියෙ නැ හැබයි බැදීම් වලින් ඇත් උනා දැන් නම් ඔලුවට ලොකු නිදහසක් 🙏🙏🙄❤️
2026-06-20 04:33:16
4
prasannamaddumage4 :
🥰🥰🥰 ඉතින් සතුටුයි ඔබ ගැන, මට වඩා ශක්තිමත් නිසා. නමුත් මට බැරිවුණා අතාරින්න ඇයව 🥰🥰🥰
2026-06-17 18:02:38
2
Kumara Hari :
අදට දවස් 4 යි, එයාට එයාගේ නිදහස දුන්නා, එයා සතුටින් කියලා වට්ස් ඇප් ස්ටේටස් වලින් දැක්ක මං, හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඒ ඔයාට ❤️❤️❤️
2026-06-30 04:37:03
0
අනූෂා දිල්හානි :
එයාගෙ සතුට වෙනුවෙන් මම දුර ඉදගෙන බලාගෙන ඉන්නවා මමත් ගොඩක් අදරෙ කරා
2026-06-19 14:41:35
3
dayanga :
එකගයි සම්පූර්ණයෙන් මමත් අයින් ම කලා අවුරුදු 10 ඒ කතාව ඉවරම කලා.මන් විස්වාසය කරන්නේත් සමහර දේවල් අපෙන් ඈත් කරන්නේ අපේම හොඳ ට
2026-06-18 14:37:58
7
🧿 🦋 SHASHI 🦋 🧿 :
මට තාම ඒ දේට හිත හදාගන්න බැරි උනා 😔
2026-06-18 17:54:29
2
sadeesha wickramasingh :
math athariya kiyala hithanawa. eth mathak wena wara ananthai 🥺🥺
2026-06-18 13:43:18
3
❤️🦋madushani🦋❤️ :
😔මොනවා ලියන්නද කියලා හිත ගන්න බැ
2026-06-19 02:50:42
3
Hisense Hisense :
ජිවිතේ යනු කෙටි කාලීන විභාගයක් ගිය දේ ගියා සතුටින් ඉන්න
2026-06-19 17:30:37
2
❤sithu❤ :
හ්ම්ම්ම් 😳😳😳😳😳
2026-06-19 15:46:14
1
💞🥰 THARA 💕🥰 :
math athahariya
2026-06-19 10:57:39
1
sano :
hmm😞😞😞
2026-06-20 09:43:41
1
❤️❤️❤️❤️👍 :
ඇත්තටම ආදරේ කලා.මගේ පනටත් වඩා එයාගේ ගමනට සුබ පතනවා.වරදින්න එපාකවදාවත් .නවතිමු .සුබ පතනවා අලුත් ජිවිතයට.good luck
2026-06-18 11:57:09
2
dewa :
මාත් Delete කලා
2026-06-19 16:49:17
1
CHANDI NISSANKAA :
hmmmmmmmmmm
2026-06-20 03:43:58
1
💕💕~තරුදි💕💕 :
මම එයාට ගොඩාක් අදරය කරා කොයිතරම් වැරැදි කරත් රන්ඩු උනා එත් හැම වැරැද්දකටම සාමාවදිලා සතුටින් හිටිය ටික් කාලයක් එත් එයා එකම දෙ දිගින් දිගටම් කරා බලද්දි මම තනියම එයාට අදරය කරලා තියෙන්නෙ අද ඇත්තටම ඇතැරියා 🥹🥹🥹🥹💔💔
2026-06-30 18:32:21
1
♥️දුක පමණක් ඉතිරිව ඇත♥️ :
හිතන්න එපා තනිකම විඳලා බලනන🥰
2026-06-19 16:37:40
1
Nidini Udara :
Math eth eya giya....😔😔😔
2026-06-18 12:57:20
1
To see more videos from user @lin_a_s_o, please go to the Tikwm
homepage.