@adel.t25:

🦋
🦋
Open In TikTok:
Region: FR
Wednesday 17 June 2026 18:27:05 GMT
575
99
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @adel.t25, please go to the Tikwm homepage.

Other Videos

මුන ගැහුන පලියටවත්, ආදරේ හිතුන පලියටවත් නෙවෙයි… මට උබ වෙන කෙනෙක් වගේ නෙවෙයි, හිතට ලඟයි කියලා දැනුන නිසයි මං උබව අයිති කරගන්න හිතුවේ.  ඇත්තටම, උබ මගේ ජීවිතේට ආපු විදිහත් වෙනස්… කතා කරපු ටික වෙලාවක්වත් හිතට සැනසිල්ලක් දුන්නා, නැති වෙලා යන වෙලාවට හිස්වීමක් දැනුනා. ඒක තමයි මට තේරුණේ… මේක සාමාන්‍ය හැඟීමක් නෙවෙයි කියලා.  මං උබව අයිති කරගන්න හිතුවේ බලෙන් නෙවෙයි… උබ මගේ වෙයි කියලා හිතපු නිසාත් නෙවෙයි… උබ නැතිව හිතට හිස්වීමක් දැනෙන තරම්, උබ මට වැදගත් උනා කියලා දැනුන නිසා. හැබැයි ජීවිතේ හැමදේම අපි හිතන විදිහට වෙන්නෙ නෑ නේ…  කවුරු හරි අපිට ලං වෙන්න පුළුවන්, ඒත් අපේ වෙන්න නැති වෙන්නත් පුළුවන්.  කමක් නෑ… උබට මගේ ආදරේ අගයක් නැතිවුණත්, මං උබට ආදරෙයි කිව්වෙ හැමදාටම.  ඒක වෙනස් වෙන්නෙ නෑ… උබ මගේ වෙලා හිටියත්, නැතිවුණත්… මං උබට ආදරේ කියපු ඒ හදවත, අදත් ඒ තැනම තියෙනවා… නිහඩව, නොවෙනස්ව 🤍  #quotes #apiayehamuwela #onemillionaudition #fyyyyyyyypppppppppppp #shenx999 @Uvindu Ayshcharya

About