@mathaka2.0: දවසක අවසානයේ මිනිස්සු හොයන්නේ කෙනෙක්ව නෙවෙයි, හිතට නිවීමක්...“ ලෝකෙම එපා වෙලා ඉන්න වෙලාවක, එක වචනයකින් හරි හිත සනසන්න පුළුවන් කෙනෙක්. කඳුළු හංගගෙන හිනාවෙනකොටත්, ඒ හිනාවේ පිටිපස්සේ වේදනාව කියවගන්න පුළුවන් කෙනෙක්...“ බැඳීමක් කියන්නේ හැමදාම එකට ඉන්න එක නෙවෙයි...” එකිනෙකාගේ ජීවිතවලට සැනසීමක් වෙන්න පුළුවන් වීමයි...“ සමහර මිනිස්සු ළඟ ඉඳගෙනත් තනිකම දැනෙනවා. තවත් සමහර මිනිස්සු දුරින් හිටියත්, හිතට ලොකු හයියක් වෙලා ඉන්නවා...“ ඒ නිසා බැඳීමක වටිනාකම මනින්න ඕනේ, කොච්චර කතා කළාද කියලා නෙවෙයි. ඒ කතා අතරේ හිත කොච්චර සැනසුණාද කියලා කෙනෙක් නිසා හැමදාම හිත අඬනවා නම්, නිදි නැති වරු වැඩි වෙනවා නම්, සතුටට වඩා දුක වැඩි වෙනවා නම්, ඒක ආදරේ වගේ පේන්න පුළුවන්... හැබැයි ඒක හිතට වදයක් මිස සැනසීමක් නෙවෙයි..“ ඇත්තම ආදරේ කියන්නේ, තමන්ගේ හිත නිදහසේ තියාගන්න පුළුවන් තැනක්... තමන් වැටුණ දවසක අල්ලගන්න අතක්... තමන් නිහඬ වුණත් තේරුම් ගන්න හදවතක්...“ ඒ නිසා ජීවිතේ ලස්සනම බැඳීම වෙන්නේ, වැඩියෙන්ම ආදරේ කරපු කෙනා නොවෙන්නත් පුළුවන්...“ මොකද කිව්වොත් මිනිස්සුන්ව බැඳලා තියාගන්නේ ආදරේ විතරක් ම නෙවෙයි... ඒ ආදරේ ඇතුළේ දැනෙන පුංචි සැනසීමයි...“ #srilankan_tik_tok🇱🇰 #viraltiktok #100kfollowers #ආදරේ #trendingtiktok

මතක 2.0
මතක 2.0
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 00:50:57 GMT
47256
1684
78
773

Music

Download

Comments

cutetote0
thushi😊 :
true
2026-06-19 01:46:59
0
sithuljayawardhana
sithul jayawardhana :
yes..රාගය niwalu thena aththe adaraya vitharamai🥰🥰🥰
2026-06-18 20:43:14
0
userpriyanka342
◆⃕⃜⃝͜ℙℝ𝕀𝕐𝔸ℕ𝕂𝔸◆⃕⃜⃝͜🦋 :
අනිවාර්යයෙන්ම
2026-06-19 06:31:20
0
mathaka2.0
මතක 2.0 :
දවසක අවසානයේ මිනිස්සු හොයන්නේ කෙනෙක්ව නෙවෙයි, හිතට නිවීමක්...“ ලෝකෙම එපා වෙලා ඉන්න වෙලාවක, එක වචනයකින් හරි හිත සනසන්න පුළුවන් කෙනෙක්. කඳුළු හංගගෙන හිනාවෙනකොටත්, ඒ හිනාවේ පිටිපස්සේ වේදනාව කියවගන්න පුළුවන් කෙනෙක්...“ බැඳීමක් කියන්නේ හැමදාම එකට ඉන්න එක නෙවෙයි...” එකිනෙකාගේ ජීවිතවලට සැනසීමක් වෙන්න පුළුවන් වීමයි...“ සමහර මිනිස්සු ළඟ ඉඳගෙනත් තනිකම දැනෙනවා. තවත් සමහර මිනිස්සු දුරින් හිටියත්, හිතට ලොකු හයියක් වෙලා ඉන්නවා...“ ඒ නිසා බැඳීමක වටිනාකම මනින්න ඕනේ, කොච්චර කතා කළාද කියලා නෙවෙයි. ඒ කතා අතරේ හිත කොච්චර සැනසුණාද කියලා කෙනෙක් නිසා හැමදාම හිත අඬනවා නම්, නිදි නැති වරු වැඩි වෙනවා නම්, සතුටට වඩා දුක වැඩි වෙනවා නම්, ඒක ආදරේ වගේ පේන්න පුළුවන්... හැබැයි ඒක හිතට වදයක් මිස සැනසීමක් නෙවෙයි..“ ඇත්තම ආදරේ කියන්නේ, තමන්ගේ හිත නිදහසේ තියාගන්න පුළුවන් තැනක්... තමන් වැටුණ දවසක අල්ලගන්න අතක්... තමන් නිහඬ වුණත් තේරුම් ගන්න හදවතක්...“ ඒ නිසා ජීවිතේ ලස්සනම බැඳීම වෙන්නේ, වැඩියෙන්ම ආදරේ කරපු කෙනා නොවෙන්නත් පුළුවන්...“ මොකද කිව්වොත් මිනිස්සුන්ව බැඳලා තියාගන්නේ ආදරේ විතරක් ම නෙවෙයි... ඒ ආදරේ ඇතුළේ දැනෙන පුංචි සැනසීමයි...“
2026-06-18 02:35:45
5
iru__12
Iru__12 :
Hari👌♥️♥️♥️♥️
2026-06-18 17:14:54
0
sarojxlqcau
🌀🧿✨Fernando ✨ 💙❄️ :
sithiwili vitharak awadiwelaa🌹🌹🌹
2026-06-18 16:05:05
0
sriyani.wandana
Sriyani Wandana :
ඇත්තටම ♥️😔
2026-06-18 12:10:30
0
user427596343
💕💕💕 :
2026-06-19 06:50:05
0
liyanage1670
liyanage :
senehse almai
2026-06-18 17:21:45
0
nissankanishaa2
ccmp :
yes brw☺️
2026-06-18 17:27:44
0
edislife85
Daily Step 🫶 :
හදවත අවදි කලා ❤️🥰
2026-06-18 10:56:13
1
ashidissanayake5
ASHI 😁♥️ :
හ්ම්ම්♥️
2026-06-18 21:26:44
0
chandni3986
chandni :
❤️❤️හ්ම් ❤️❤️❤️
2026-06-18 10:30:16
0
nilushika.rajini
🦋Raaji 💝💫 :
හ්ම්ම් 😔😔😔👌👌👌
2026-06-18 14:04:34
0
mallika.jayathila
Mallika Jayathilake :
සිතිවිලි විතරක් අවදි වෙලා❤️❤️❤️
2026-06-18 07:00:40
0
doni.s445
🇱🇰DoNi🥹🥹🥹🇸🇬 :
හ්ම්ම්ම්❤️❤️
2026-06-18 03:07:07
0
wasanthakumari087
wasanthakumari087 :
සියල්ල සිතුවිලි සහ හැඟීම් පමණි ....යථාර්ථය
2026-06-19 07:31:21
0
palitha.viraj
Palitha Viraj :
2026-06-19 06:31:42
1
nayomalrasika4
..... Nayomal, 🥀🥀 :
🥰🥰🥰
2026-06-18 14:48:43
0
ruwandelwita
Ruwan :
❤️
2026-06-18 15:46:36
0
sampathkapuge
Sampath Kapuge :
❤️❤️❤️
2026-06-18 16:10:30
0
wamk15
w a m k :
💜💜💜
2026-06-18 15:48:42
0
imasha156
Imasha 🤍🕊 :
🥺🥺🥺
2026-06-18 01:21:21
0
To see more videos from user @mathaka2.0, please go to the Tikwm homepage.

Other Videos


About