@nadii_nx: හැමදාම මං ඔයා ළඟ ඉන්නවා...🤍✨ ඔයාගේ හීන හැම එකක්ම ලස්සන මල් වගේ හැඩ කරන්න, මං මගේ මුළු ජීවිත කාලෙම ඔයා වෙනුවෙන් ඉන්නවා. ජීවිතේ මොන වගේ ප්‍රශ්න ආවත් මං ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ. මේ ගෙවෙන හැම රෑම විතරක් නෙවෙයි, හැම තත්පරේකම මං ඔයාගේ හුස්මකට පවා ඇහෙන්න ඔයාගේ ළඟින්ම ඉන්නවා. ඔයාගේ ලෝකය ආලෝකමත් කරන, ඔයාට හැමදාම විශ්වාස කරන්න පුළුවන් මාව…🤍✨ #relatable #hearttouching #loveyou

nadii_nx
nadii_nx
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 01:46:01 GMT
252
20
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @nadii_nx, please go to the Tikwm homepage.

Other Videos


About