Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@tuns1001: 💯 điểm cho cái áo #polo #aothun #outfitideas #tunoutfits #xh
Tuấn Trần
Open In TikTok:
Region: VN
Thursday 18 June 2026 03:43:44 GMT
3801
12
4
2
Music
Download
No Watermark .mp4 (
1.7MB
)
No Watermark(HD) .mp4 (
0.83MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Hoang anh :
Mau j z ak
2026-06-22 15:19:26
0
Hà An :
a oi link quần ạa
2026-06-18 07:50:41
0
To see more videos from user @tuns1001, please go to the Tikwm homepage.
Other Videos
Ý anh là... #stt_buồn_tâm_trạng #tamtrang #caption #nhactamtrang #story
Bibit tanaman bunga sedap malam kaka
මිතුරී(උපත් පාලන පෙති) ‘මිතුරි’ (Mithuri) කියන්නේ ලංකාව තුල අලෙවිවන උපත් පාලන ගිලින පෙති වර්ගයක්. ඒ කියන්නේ පවුල් සැලසුම් සඳහා භාවිතා කරන කාන්තාවන් වෙනුවෙන් පමණක් සකස් කෙරුණු ගිලින පෙති වර්ගයක් (පිරිමින් කිසිසේත්ම භාවිතා නොකල යුතුයි). මෙය හඳුන්වන්නේ Combined Oral Contraceptive Pill එකක් කියලා. ඒ කියන්නේ හෝමෝන වර්ග කිහිපයක එකතුවකින් තමයි මෙය සකස් කරලා තියෙන්නේ. මිතුරි කාටද? මේ නිෂ්පාදනය වැදගත් වෙන්නේ විවාහ වී දරුවන් ලැබීම පමා කිරීමට අවශ්‍ය පවුල්වලට සහ දරුවන් අතරේ පරතරයක් තබාගැනීමට අවශ්‍ය පවුල්වලටයි. මෙහිදී කාන්තාවන් වෙනුවෙන් මෙම පෙත්ත නිෂ්පාදනය කර තිබෙනවා. විශේෂත්වය කුමක්ද? ඉතා ඵලදායී උපත් පාලන ක්‍රමයක් වන අතර 99%ක් දෙනෙක්ට සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියි. ඒ කියන්නේ ඉඳහිට මෙය සාර්ථක නොවන අයට සිටිය හැකියි කියන එකයි. ආරක්ෂා සහිත ක්‍රමයක්, ශරීරයට අහිතිකර නැති අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත පෙති වර්ගයකි. මිලෙන් අඩුවීම. පහසුවෙන් භාවිතා කල හැකියි. අතුරු ආබාධ ඉතාම අඩුය. පාවිච්චි කරන්නේ කොහොමද? මිතුරි කියන්නේ දිනපතා භාවිතයට ගතයුතු පෙති වර්ගයක්. ඔබට ලඟම තිබෙන ෆාමසියෙන්, වෛද්‍ය මධ්‍යස්ථානයෙන්, වෙළඳසලෙන් හෝ සුපිරි වෙළඳසැලෙන් ‘මිතුරි’ පෙති පැකට්ටුවක් ලබාගන්න පුළුවන්. මේවා මිලදී ගන්න වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයක් අවශ්‍ය වෙන්නේ නෑ. එක් පැකට්ටුවක පෙති 28ක් අඩංගුයි. එයින් පෙති 21ක් කහපැහැති වන අතරේ පෙති 7ක් දුඹුරු පැහැයෙන් යුක්ත වෙනවා. කහපැහැති පෙති හෝමෝන පෙතිවන අතර, දුඹුරු පැහැති පෙති යකඩ පෙති ලෙස හඳුන්වනවා. භාවිතයට ගන්නා ආකාරය තමයි කාන්තාවට මාසික ශුද්ධිය (ආර්තවය) සිදුවන පළමු දිනයේදී (හෝ මුල් දින 5 ඇතුලත, පළමු දිනයේනම් ඉතාම හොඳයි) පෙති පැකට්ටුවේ මුල්ම කහපැහැති පෙත්ත රාත්‍රී ආහාරයෙන් පස්සේ ගන්න. ඊට පස්සේ හැමදාම එකම වෙලාවක එක පෙත්ත බැගින් ගන්න. හදිස්සියේවත් එක දවසක් බොන්න අමතක වුනොත් ඊළඟ දවසේ පෙති දෙකක් එකවර ගන්න. දවස් දෙකක් පිට පිටම බොන්න අමතක වුනොත් ඊට පස්සේ දවස් දෙකේ දවසක පෙති දෙක බැගින් එකම වෙලාවකදි ගන්න.. මිතුරි භාවිතයට ගන්න කලින් මේ දේවල් ගැනත් හිතන්න? දීර්ඝ කාලීනව පවතින දරුණු හිස කැක්කුම් වමනය උණ හෝ අධික සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග පවතිනවනම් මව්කිරි දෙන කාන්තාවක් නම් වෙනත් දරුණු රෝගී තත්වයකින් හෝ සැත්මකමට භාජනය කර ඇති කෙනෙක් නම් භාවිතයට කලින් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගන්න. මිතුරි පෙති භාවිතයට පසු? හරියට පෙති පැකට්ටුවේ සඳහන් වෙන ඊතලයේ අනුපිලිවෙලට පෙති පාවිච්චි කරන්න. කහපෙති ඉවරවෙලා දුඹුරු පෙති භාවිතයට ගනිද්දි ඔසප් වීම සිදු වේ.. දුඹුරු පෙති ඉවරවෙද්දිම ආයෙත් අලුත් පැකට්ටුවක් අරගෙන කහපැහැති පෙත්තේ ඉඳන් පටන්ගෙන මිතුරු පාවිච්චි කරන්න. මේ විදිහට දිගටම භාවිත කරන්න ඔබට පුළුවන්. ඒ කියන්නේ මිතුරි භාවිත කරන කාලයේ ඔබ කොන්ඩම් භාවිත කිරීම අවශ්‍ය වෙන්නේ නෑ. අනාරක්ෂිතව ලිංගිකව එක්වුනා කියලා ගැබ්ගැනීමක් සිදුවෙන්නේ නෑ. මොකද මිතුරි පෙත්ත ගැබ්ගැනීම තාවකාලිකව වලක්වනවා. හැබැයි මේ පෙතිවලින් ලිංගිකව සංසරණය වෙන රෝගවලින් නම් ඔබට ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ. අතුරු ප්‍රතිඵල තියනවද? භාවිත කරන අතරවාරයේදී බොහොමයක් කාන්තාවන්ට කිසිඳු අතුරු ප්‍රතිඵලයක් ඇතිවෙන්නේ නෑ. ඒත් කලාතුරකින් වමනය පියයුරු වේදනාව හිසකැක්කුම වගේ තත්වයක් ඇතිවුනොත් දවසක් දෙකකට පස්සේ එය සාමාන්‍ය තත්වයට පත්විය හැකියි. ඊට වඩා කාලයක් මේ රෝග ලක්ෂණ තිබෙනවනම් වහාම වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි. ඒ වගේම යම් කිසි අවස්තාවක අසාමාන්‍ය විදිහට ඔබගේ යෝනියෙන් රුධිරය පිටවෙනවනම් වෛද්‍යවරයෙක් හමුවීම සුදුසුයි. නමුත් අති බහුතරයක් කාන්තාවන්ට මිතුරි කියන්නේ අතිශය සාමාන්‍ය කිසිම අතුරු ආබාධයක් නැති පෙත්තක්. නතර කරන්න ඕන කවදද? ඔබ මිතුරි පෙති භාවිතයට ගනිද්දි ඔබේ සැමියාත් දැනුවත් කරලා තියන එක ඉතා වැදගත්. ඒ වගේම මේක දරු ප්‍රසූතිය පමා කරන සහ ප්‍රසූති දෙකක් අතර කාල සීමාව පවත්වාගන්නා තාවකාලික උපත් පාලන ක්‍රමයක් පමණයි. ඔබට දරුවෙක් අවශ්‍ය ඕනම මොහොතක පෙති ගැනීම නතරකල පසු ගැබ්ගැනීම සිදුවෙනවා. ඒ වගේම ආයෙත් දරුවෙක් බිහිවුණාට පස්සේ ඔබට අවශ්‍ය මොහොතක මිතුරි භාවිතයට ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම වයස අවුරුදු 40-50 අතර කාලයේදී කාන්තාවකගේ ආර්තවය නතරවීම (Menopause) සිදුවුණාට පස්සේ මිතුරි පෙති භාවිතයට ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. මිතුරි වලින් මහත් වෙනවද? මේක වැරදි මතයක්. ඇත්තටම මිතුරු පෙති භාවිතයට ගනිද්දි කාන්තාවගේ ආර්තව චක්‍රය ක්‍රමවත් වෙනවා. අක්‍රමවත් ආර්තව චක්‍රයක් තියන කාන්තාවන්ගේ ආර්තවය ක්‍රමවත් කරන්නත් පිළියමක් ලෙස මිතුරි භාවිත වෙනවා. ඒ නිසා මේ විදිහට ආර්තවය ක්‍රමවත් වෙද්දී ආහාර ගැනීමේ හැකියාව සහ රුචිකත්වය වැඩිවෙනවා. දීර්ඝකාලීනව භාවිතා කරනවනම් මීට වඩා හොඳ එන්නත්, ජඩෙල්, ලූප් වගේ ක්‍රම තිබෙනවා. #viralpost #mithuri #birthcontrol #familylife #srilanka
tups biar ga takut nntn film Monster Pabrik Rambut nanti 😭😭 #filmmonsterpabrikrambut #monsterpabrikrambut #fyp #film #kakkev #KAKKEV #kev #NPD
Kurapika 💔 //HxH//#hunterxhunter #kurapika #anime #edit #fyyyy
"有时我会对自己感到失望."#sadstory #xuhuong #douyin #nhactrungquoc #music
About
Robot
API
Legal
Privacy Policy