@isiwarasiritha: වසර 12ක විශ්වාසයට හදවතින්ම ස්තූතියි! 🏆🤍 අපගේ සේවය ඇගයීමට ලක් කරමින් මෙම Appreciation Award පිරිනැමූ Seethawaka Regency වෙත අපගේ හදපිරි ස්තූතිය. මෙය අපගේ ජයග්රහණයක් පමණක් නොව, වසර 12ක් පුරා ගොඩනැගුණු විශ්වාසයේ සංකේතයකි. Seethawaka Regency වෙත තව තවත් සාර්ථකත්වය ප්රාර්ථනා කරන අතර, ඉදිරියටත් එකට ලස්සන මතක රැසක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙමු. 🙏✨
Isiwara Siritha
Region: LK
Thursday 18 June 2026 04:27:57 GMT
Music
Download
Comments
🦋 Hashee🦋 🇱🇰🇶🇦 :
❤️❤️❤️
2026-06-18 08:21:53
1
𝙆𝘼𝙒𝙔𝘼♦️ :
🖤🖤🖤
2026-06-18 14:04:42
1
To see more videos from user @isiwarasiritha, please go to the Tikwm
homepage.