@titanguardk9bullies: ගොඩක් අය මගෙ පැටව්ගෙ අම්මා කෝ කියලා ඇහුවා.මේ ඉන්නෙ දරුවන්ගෙ අම්මා.ඒ කියන්නෙ මගෙ වයිපි පොජ්ජ.මගෙ වයිපි පොජ්ජ දරුවන්ට හරි ආදරෙයි.සති දෙකක් තුනක් යනකල් මටවත් පැටවු බලන්න එන්න දෙන්නෙ නෑ.එච්චර පැටව් ආරස්සා කරනවා.හැබැයි දැම් ඔයාලාට පේනවද මූණ දෙක කරන් ඉන්න විදිහ.ඒ ඇයි දන්නවද?දරුවන්ට දත් එද්දි එයාට පොඩ්ඩ පොඩ්ඩ දරුවො එපා වෙනවා.මොකද ඉතිම් මේ නසරානි පැටව් කුම්කු බොද්දි හපනවානේ.දරුවන්ට දත් ආවාම ඉතින් වයිපි පොජ්ජ හොයන්න දැල් දාන්න ඕන😁මේක තමයි ඉතින් ලෝක ස්වභාවෙ.ඒක ඔහෙලා තේරුම් ගන්න ඕන හරිත.නිකන් මෝඩයො වගේ අම්මා කෝ අම්මා කෝ ගගා නහින්න එපා හරිත!#tgk #titanguard #fyp #americanbully #titanguardkennel
TGK
Region: LK
Thursday 18 June 2026 04:59:10 GMT
Music
Download
Comments
Suranga Rathnayaka :
denawada
2026-06-18 05:34:05
1
uththara :
Denwda akki 🥹
2026-06-18 06:05:53
1
senuki.senu🐷♥️ :
අනෙ ශෝයී මන් ඔතන නෑනෙ 🥹♥️
2026-06-18 12:52:33
0
❤️🔥💫✨️❤️ Shalo ❤️✨️💫❤️🔥 :
අම්මා අහිංසක පාටයි ❤️🥰
2026-06-18 11:32:39
0
Chanu’s Puppy World 🐶✨❤️🩹 :
ඇත්ත කතාව 💯
2026-06-18 10:49:23
0
pavi.04 :
Akke petau denne nedda akke 😊🫶
2026-06-18 11:24:57
0
𝓟𝓐𝓦𝓐𝓝•🥤🐼🇦🇪 :
Denwad 🥹
2026-06-18 10:01:26
0
SAKII LIVE 亗 :
First
2026-06-18 07:03:58
0
Sadee🫰🏻 :
Dennawada🥺🥺
2026-06-18 10:02:23
0
🧚♀️🦁🌻𝐡𝐚𝐫𝐢𝐧𝐢🐬🧿🪬 :
🥰🥰🥰❤️තාත්ති 🌹🌹
2026-06-18 09:16:34
0
Lebanon 🇱🇧 🇱🇧 🇱🇧 :
තත්තා හොරෙන් බලන් ඉන්නෙ
2026-06-18 05:07:19
0
🍂SANDA**** :
🥰♥️♥️
2026-06-18 10:58:13
0
Surangi :
🥰🥰🥰
2026-06-18 06:44:21
0
✨️⚔️MANOJ⚔️✨️ :
❤️❤️❤️❤️❤️❤️❤️
2026-06-18 10:14:13
0
🧚♀️🦁🌻𝐡𝐚𝐫𝐢𝐧𝐢🐬🧿🪬 :
🥰🥰🥰
2026-06-18 09:16:12
0
apex boy :
🥰🥰🥰
2026-06-18 09:00:57
0
Ravidu Dilu :
🥰🥰🥰🥰🥰😘😘😘😘😘
2026-06-18 10:24:02
0
Bhagya, 💜🍃 :
🩷🫣
2026-06-18 05:21:27
0
T Nisansala :
🥰🥰🥰
2026-06-18 05:07:43
0
mihiri nawoddaya🥰🥰 :
🥰🥰🥰
2026-06-18 11:26:22
0
Arunanishantha77 :
🥰🥰🥰🥰🥰🥰😁😁
2026-06-18 12:43:14
0
To see more videos from user @titanguardk9bullies, please go to the Tikwm
homepage.