@user6327079261698: DIY nails just got EASY 🔥 This UV lamp fixes your gel nails in seconds! ✨ #DIYNails #NailLamp #GelNails #TikTokMadeMeBuyIt #NailHacks

Wowruler
Wowruler
Open In TikTok:
Region: US
Thursday 18 June 2026 05:20:18 GMT
250
1
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @user6327079261698, please go to the Tikwm homepage.

Other Videos

මිනිස්සු ඔයාට බොරු කරාවි,  ඔයා මිනිස්සුන්ට අවංක වෙන්න. මිනිස්සු ඔයාව රවට්ටාවි,  ඔයා මිනිස්සුන්ට ඇත්ත කියන්න. මිනිස්සු ඔයාගෙන් ප|ලි ගනීවි, ඔයා මිනිස්සුට සමාව දෙන්න. මිනිස්සු ඔයාට වෛ|ර කරාවි, ඔයා මිනිස්සුන්ට කාරුණික වෙන්න. මිනිස්සු ඔයාගෙ මග අවහිර කරාවි, ඔයා මිනිස්සුන්ට ඉහලට එන්න අත දෙන්න. මිනිස්සු ඔයාට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ එයාලගෙ quality එක.  ඔයා මිනිස්සුන්ට සලකන විදිය ඇතුලෙ තියෙන්නෙ ඔයාගෙ quality එක. මිනිස්සු ඔයාට පහත් විදියට සැලකුවාට, ඔයා මිනිස්සුන්ට පහත් විදියට සලකන්න එපා. එයාලගෙ මට්ටමට වැටෙන්නත් එපා. සොබාදහම හැමදෙයක්ම බලාගෙන ඉන්නෙ. Quality මිනිස්සුන්ට කොලිටි දේවල් දෙනවා වගේම, Quality නැති මිනිස්සුන්ට නොවටිනා දේවල් දෙන්නත් සොබාදහම අමතක කරන්නෙ නෑ.  Credit goes to ; වෛද්‍ය හසනි ලේල්වල  #fyppppppppppppppppppppppp #whatsappstatus #sinhalaquotes #feelings

About