@sithuu_pagee: සමහරවිට අපි ආයේ කවදාවත්ම හමුනොවේවි 🤍🌙

𝑺𝒊𝒕𝒉𝒖𝒖 🎚️ '
𝑺𝒊𝒕𝒉𝒖𝒖 🎚️ '
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 08:25:32 GMT
112678
11489
179
352

Music

Download

Comments

kaveeshadilshani111
Kaveesha Dilshani :
ඉතින් ඒ හරි ලස්සන මගෙ කුමාරයා කොහේ කොතනක කාත් එක්ක හිටියත් එයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට කරන් සතුටින් පරිස්සමෙන් හොදින් හැමදාම ජිවත් වෙන්න ඕනි .....ජීවිතේ හොද විදිහට හදාගෙන respect විදිහට ඉන්න ඕනි ....මට ඕනි එච්චරයි ....මගෙ හිතේ කියන්න කොච්චර දේවල් තිබුනත් ඒවා හැමදාටම මගෙ හිතේම තියෙද්දෙන් ☺️♥️
2026-06-18 17:17:23
25
heshiiii.girl
🌙🖤 HESHI QUOTES 🖤🌙 :
ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉනන් කිසි තරහක් නැ මට එ ෙහම කලාට 🥺🥰🥰
2026-06-18 15:26:12
10
dilkinisansa16
Dilki 🌻🦋 :
අදටත් මම විශ්වාස කරනවා ඒ හැමදේම අහන්න ඔයා එනවා කියලා 🙂
2026-06-19 06:01:15
5
panchee65
❤ :
මන් තාමත් අපි ආදරෙන් හිටිය හැම තප්පරයකටම ආදරෙයි...❤️‍🩹
2026-06-19 18:44:27
5
dines.back
DineS Back :
2026-06-19 19:22:10
1
user08932695
love 💔 :
කිසිම ආත්මෙක මට ආයේ ආදරේ කරන්න හිතෙන්නෙපා🙏
2026-06-20 11:32:44
1
lahirukanishkaperera
Lahiru Kanishka :
2026-06-20 11:55:58
1
sandu.m.l.maheshi
සදු girl 🥰❤️‍🩹🤍 :
සමහර අහිමි වීම් හරි අසාදාරනයි ❤️‍🩹🥺
2026-06-24 05:06:25
0
lds_liyanage_j
" LDS_LIYANAGE_J🇻🇦🫀" :
2026-06-19 19:15:40
1
chrishan.frenando
Chrishan Frenando :
Hmmm ❤️‍🩹
2026-06-21 00:40:21
1
madukumara663
🦋𝘚𝘪𝘵𝘩𝘶.133🦋 :
ow.
2026-06-20 06:35:45
1
d_xjazz
タヌシャ・マルシャン 🇯🇵 :
තව එකම එක පාරක් කතා කරා නම් හොදටම ඇති 😣
2026-06-21 01:54:18
1
lachchu023
😒🥀💫~sɪɴɢʟᴇ❖ǫᴜᴇᴇɴ♡💫🔐💔😔 :
ඒ දේවල් කියන්න අයේ දවසක් එන්නේ නැ මන් තාමත් අපි ආදරෙන් හිටිය හැම තප්පරයකටම ආදරෙයි...❤️‍🩹
2026-06-20 18:33:43
1
onesha.p
Onesha Bandaranayake :
එකම එක පාරක් ආවා නම් ඇති.... 🙏
2026-06-19 06:36:16
4
mashi.bea5
M A S H I 🪭 :
❤️‍🔥!
2026-06-18 16:41:25
1
mani_yaa
Maniya :
Eeth one ne 🙂
2026-06-19 02:40:07
1
supun.wijerathna3
salii ❤️‍🩹🍃🙇 :
ඒ දේවල් කියන්න දවසක් ආයෙ එන්නෙ නෑ කියන්න මම දන්නව ඒත් එහෙම දවසක් එයි කියල හිතත් කියනව මට මාව නැති වෙලා ගොඩක් කල් කියල දැන දැනත් අදටත් මම මිරිගුවක් විශ්වාස කරනව ...✍️👤🥀
2026-06-20 15:16:45
1
To see more videos from user @sithuu_pagee, please go to the Tikwm homepage.

Other Videos


About