@sanuquotess: කාලයක් තිස්සේ අපි උත්සාහ කරනවා කතා කරලා හරි, විස්තර කරලා හරි, අපිව තේරුම් ගන්න කියලා… ඒත් එක තැනකින් පස්සේ තේරෙනවා. කතා කරලා කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ කියලා. අපේ වචන වල වටිනාකම ඇහුනෙ නැති තැන ඒ වචන වලට තේරුමක් නැති වෙනවා... ඒ වෙලාවට අපි කෑගහන්නෙ නෑ, අපි අඩන්නෙත් නෑ, අපි explain කරන්නෙත් නෑ අපි නිහඩ වෙනවා... ඒ නිහඩකම කියන්නේ වචන නැති නිසා නෙමෙයි. කියන්න තියෙන හැමදේම කියලා ඉවර වෙලා තවත් කියලා ප්‍රයෝජනයක් නැති නිසා... හිත ඇතුලෙ කතා නොවුන වචන වේදනා වෙලා තැන්පත් වෙනවා. ඒත් එවා පිටට එන්න අපි ඉඩ දෙන එක නවත්තනවා... ඒක පරාජයක් නෙමෙයි. ඒක හරියට තමන්ව රැකගන්න ගන්න අවසාන තීරණයක් වගේ... කවුරුත් නොදැන හිතක් ඇතුලෙන්ම හුස්ම ගන්න අමාරු වෙලා නිහඩ වෙන තැන. ඒකයි සැබෑවටම මනුස්සයෙක් වෙනස් වෙන මොහොත... 🙂🤍 . . . . #sanuquotess #fypシ゚ #viralvideos #foryourpage #whatsappstatus

𝐒𝐀𝐍𝐔 🤍❗️
𝐒𝐀𝐍𝐔 🤍❗️
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 12:21:48 GMT
95885
5517
103
758

Music

Download

Comments

natasha_gimhani26
Nathasha_Gimhani 🇱🇰 ✈️ 🇲🇾 :
මේ යන්නේ එහෙම කාලයක් 🥺
2026-06-20 09:20:52
5
sss31518
sss💜️💜️💜️ :
ඔව්ව්ව්ව්..දැන් ඉන්නෙ ඒ තැන 🥺🥺🥺
2026-06-19 15:11:50
5
deharshhettiarachchi
deharsh :
Captain plese
2026-06-30 15:14:40
0
nilanka065
🍁 Nilanka Darshani🍁 :
හ්ම්ම් 😳
2026-06-21 14:38:48
1
nilmine61
Nimmi :
Athatama 😭😭😭😭😭😭😭😭
2026-06-20 09:29:10
2
chami931126
🦋⍣⃝✨🖤 ¢нαмι ﮩ٨ـ❤️️🦋࿐★ :
hmmm🥺
2026-06-22 10:49:22
2
supunovkmne
නිල් මැණික...😘💙🥹 :
Math..❤️‍🩹
2026-06-21 10:26:41
1
nisha..bandara
Nisha💝💕💝 :
hmmm
2026-06-20 09:56:46
1
malsha6667
malsha :
Aththa 🥺🥺🥺
2026-06-20 10:05:01
2
anjiyaso8
Anjalee Wijesiriwardhana :
ඔව්
2026-06-20 17:11:04
1
nilu9603
nilu :
hmmmmm
2026-06-19 18:49:26
1
manny_kodithuwakku
Manny :
Ou🥺🥺🥺🥺🥺
2026-06-20 10:35:54
1
nayaomi8
꧁ɴᴀʏᴏᴍɪ❦ʀʜʏᴛʜᴇᴍ ᴏꜰ ʜᴇᴀʀᴛ™꧂ :
hmm
2026-06-20 02:27:39
1
anu.ishu5
🇱🇰 🇱🇰 anu ishu.😍😍😍🥰 :
අනේ බැරිම තැන මාත් නිහඩ උනා😥😥😥😥
2026-06-21 06:01:00
1
dildil_9099
සිතු✨✨[Sithu 🇱🇰 ]✨ :
hmm ow
2026-06-19 10:49:54
1
achijayangani
අචි❤🌏 :
hmmm 🥺
2026-06-19 16:14:55
1
upekshika1027
🦋 ⃝♡❐°•𝓓𝓸𝓷𝓲🦋 ⃝♡°•᭄ :
ම්ම් 🥺
2026-06-20 05:59:01
1
methu8677
Methu :
hmm
2026-06-19 00:51:48
1
prasangaabeyrathne
Prasanga Abeyrathne :
caption please
2026-06-22 06:36:47
1
pandyquin2
𓆩Nimshaa𓆪 🫅💦🇰🇼 :
hmm ow
2026-06-19 13:06:41
1
aselapriyantha278
අසේල :
එකතමයි අැත්ත 🎉🎉
2026-06-19 03:02:41
1
gimhaniireshika
gimhani 🪐🪬🌚 :
Plz caption eka ewannko🥺
2026-06-20 20:01:50
1
mashi_official8
ᥫ᭡𝑴𝒂𝒔𝒉𝒊𝒊..|🌷" :
caption 🥺
2026-06-20 11:28:19
1
99ishi
-ishi-* :
Caption please
2026-06-20 09:27:22
1
userdarshi743
💖💖 DARSHI 💖💖 :
aththa💔
2026-06-29 22:28:45
0
To see more videos from user @sanuquotess, please go to the Tikwm homepage.

Other Videos


About