@by_laurawild: මට දැන් ඉස්සර වගේ කාටවත් ආදරේ කරන්න ඕන කියලා හිතෙන්නෑ, තව කව්රුහරි මට ආදරේ කරන්න ඕන කියලා හිතෙන්නෙත් නෑ.. දවසෙම වෙච්ච දේවල් කා එක්ක හරි බෙදාගන්න ඕන කියලා හිතෙන්නෙ නෑ, කැමතිම මිනිස්සුන්ගෙන් මැසේජස්, කෝල්ස් එනකල් ඇස් මහන්සි කරගෙන බලාගෙන ඉන්න ඕන කියලා හිතෙන්නෙත් නෑ.. කව්රු මාව දාලා ගියත්, කව්රු මා එක්ක හිටියත් මට දැන් ලොකු හැඟීමක් නෑ. මං හැමෝටම මට පුළුවන් විදිහට උදව් කරනවා,හොයලා බලනවා,අඩුම තරමේ මං ආපහු ස්තූතියක්වත් බලාපොරොත්තු වෙන්නේ නෑ.මට පුළුවන් උපරිමෙන් මම මිනිස්සුන්ට දේවල් කරනවා, මං ඒ මිනිස්සුන් ගේ ජීවිත වල මට අදාළ කොටස කරලා සතුටින් ආපහු හැරිලා ඒ ජීවිතෙන් බැහැලා එනවා. මට අත අරින්න බැරි දේවල් නෑ, තදින් අල්ල ගත්ත කියලා ලොකු දේවල් නෑ. මං මොකක් හරි හේතුවකට මේ ලෝකෙට ආවා නම්, මගෙන් වෙන්න ඕන දේ ඉවරකරලා, මට හැබෑ කරගන්න ඕන පුංචි පුංචි හීන ටිකත් හැබෑ කරගෙන, මේ ජීවිතෙනුත් බැහැලා යන්න විතරයි මට ඕන. 🌷 🌕Ruu #peace #MentalHealth #maturity #lifelessons #life
Laura 🪽
Region: LK
Thursday 18 June 2026 12:27:40 GMT
Music
Download
Comments
Kamal Deshapriya :
ආදරය හොයලා හෙම්බත්වුණ මිනිස්සු අවසානෙට නතර වෙන තැන... 💔🙏
2026-06-19 02:13:12
16
Pure_Focus 🇱🇰🇬🇧 :
This is what I am feel right now. And it’s called peace ❤️
2026-06-18 20:00:26
2
Hasitha Devinda :
වචන ටික ...✨
2026-07-03 19:20:47
0
Nostalgic :
ඇත්ත🌸🥺
2026-06-30 15:53:14
0
𝙆 𝙖 𝙫 𝙞 𝙙 𝙪 🦕 ᥫ᭡ :
2026-06-18 18:46:45
1
ᥫ ∆ M B ∆ 🎐🎀 :
රිප්ලයි එක දෙන්නම්.ᥫ᭡
2026-06-18 21:56:54
1
lakshan :
හ්ම්ම් 😊
2026-06-21 18:22:15
0
දෙනුවන් ඔබේ :
මමත්
2026-06-19 00:55:37
1
Dilini🇱🇰_🇯🇵 :
Caption plz
2026-06-19 14:05:51
0
kavii💗 :
caption ek dennako
2026-06-22 09:54:13
0
Indu 🇱🇰🇪🇺 :
captain please..🙏🙏
2026-06-24 17:27:18
0
𝕌𝕕𝕖𝕤𝕙𝕚𝕜𝕒 ᥫ᭡፝֟፝֟ :
අනිවාර්යයෙන් 💯❤️
2026-06-20 12:40:38
0
sandunrulzzz :
🥺❤️Words 💯
2026-06-23 05:20:04
0
harshi_gallage :
Captions ek dnnko
2026-06-20 15:51:10
0
RuvindiAnjana :
captain please
2026-06-20 17:19:33
0
@️:*set_username*: (space) :
me caption eka bara wadii ee
2026-06-20 01:33:59
2
saara :
And there comes a point where we question whether it’s real maturity or whether we are just alone ❤️🩹
2026-06-20 17:27:27
0
Hasii Dissanayake 🍃❤️ :
caption plzz 🙂❤️🩹
2026-06-18 13:27:59
0
💕 💖 Piyumi D 💖 💞 :
H͏u͏m͏m͏❤️🩹
2026-06-19 18:13:37
0
✨•||Hansi|හංසි|கன்சி||•♥️ :
Caption plz🙏🙏🙏
2026-06-19 23:56:10
0
Ashi Kannangara :
caption plz
2026-06-20 06:21:59
0
Chatho チャトゥ💫 :
Ade caption eka 😥
2026-06-20 09:13:22
0
Dream Style by Ashi :
මටම ලියපුවද මන්දා 😔😔
2026-06-20 12:46:43
0
Lakshan 👀🇦🇪 :
Hmm 😌
2026-06-20 14:30:33
0
himashi :
caption plz. 🥹
2026-06-18 13:43:21
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm
homepage.