Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@1snotreal_: ᥫ᭡ #serum #skincare #peel #lamdep #facecare
𐔌՞ ܸ.ˬ.ܸ՞𐦯
Open In TikTok:
Region: VN
Thursday 18 June 2026 14:00:46 GMT
331
3
0
2
Music
Download
No Watermark .mp4 (
5.69MB
)
No Watermark(HD) .mp4 (
5.69MB
)
Watermark .mp4 (
5.97MB
)
Music .mp3
Comments
There are no more comments for this video.
To see more videos from user @1snotreal_, please go to the Tikwm homepage.
Other Videos
D-2, something special with oakberry is on the way! 16일 오늘 단 하루! 오크베리 영등포점 한정 사전 판매 중! 📍 오크베리 타임스퀘어(영등포) 📍 서울 영등포구 영등포동4가 442, 타임스퀘어 4층 #광고 #CORTIS #코르티스
Niagara Falls Part 02 ලෝකයේ තියෙන මහා බලවන්තම, රෞද්‍රම සහ බියකරුම ස්වභාවික දියඇල්ලක් තමයි නයගරා (Niagara Falls) කියන්නේ. තත්පරයකට වතුර ගැලුම් මිලියන ගණනක් පහළට ඇද හැලෙන, කන් බිහිරි කරවන මහා හඬක් නිරන්තරයෙන් නිකුත් කරන මේ මහා ජල කඳ, මිනිස්සු එකතු වෙලා "ස්විච් එකක් දාලා ඕෆ් කළා වගේ" සම්පූර්ණයෙන්ම වතුර නතර කරලා දැම්මා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඇහුවමත් ඇඟ කිලිපොලා යනවා නේද? නයගරා කියන්නේ ලෝකයේ වේගයෙන්ම සෝදාපාලනය වන දියඇල්ලක්. මිනිස්සු වතුර උමං හරහා යවලා මේක බේරගන්න හැදුවත්, තව වසර 15,000කින් දියඇල්ලේ ගල් පර්වතය දියවෙලා ගිහින් නයගරා කියන මහා ආශ්චර්යය සදහටම පොළොවෙන් මැකී යන හැටි. වතුර බිඳක්වත් නැති, සම්පූර්ණයෙන්ම වේලිච්ච හිස් කළු ගල් පර්වතයක් විතරක් බලන්න ලෝකය වටෙන්ම මිනිස්සු ලක්ෂයක් එකතු වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඇමරිකානු හමුදා ඉංජිනේරුවෝ එකතු වෙලා නයගරා දියඇල්ල සිරාවටම 'ස්විච් එකක් දාලා වැහුවේ' මෙන්න මෙහෙමයි. තත්පරයට ගැලුම් 76,000ක් කඩාහැලෙන නයගරා දියඇල්ල මිනිස්සු එකතු වෙලා 'ඕෆ් කරපු' 1969 මාරාන්තික Untold Story එක! ⏳1969 මිනිසා විසින් නයගරා "ඕෆ් කළ" ඒ අමුතුම සති අන්තය නයගරා දියඇල්ලේ ඉතිහාසය පුරාම 1848 දී ස්වභාවික අයිස් තට්ටුවක් නිසා වතුර නතර වුණු සිදුවීමක් වාර්තා වුණත්, ඒ ගැන පෙර Video එකෙන් අපි විස්තර කලා ඔබට මත ඇති. මිනිස්සු විසින් බලහත්කාරයෙන්ම මේ දියඇල්ල "ඕෆ් කරපු" (Turned Off) අමුතුම සිදුවීම වුණේ 1969 වසරේදීයි. නයගරා දියඇල්ලේ ඇමරිකානු කොටස (American Falls) පතුලේ වසර ගණනාවක් තිස්සේ දැවැන්ත ගල් පර්වත කඩා වැටී ගොඩගැසී තිබුණා. මේ නිසා දියඇල්ලේ උස අඩකින් විතර අඩු වෙලයි පෙනුණේ. ඉතින් ඇමරිකානු හමුදා ඉංජිනේරුවන් (U.S. Army Corps of Engineers) තීරණය කළා මේ ගල් ටික අයින් කරන්න ක්‍රමයක් හොයන්න දියඇල්ල සම්පූර්ණයෙන්ම වේලලා දාන්න! ඔවුන් දියඇල්ල ආරම්භ වන තැන මහා තාවකාලික බාධක වේල්ලක් ඉදි කරලා, තත්පරයකට ගැලුම් 76,000ක් ගලාගෙන ආපු ඒ මහා ජල කඳ සම්පූර්ණයෙන්ම නතර කරලා වෙනතකට හැරෙව්වා. එක රැයින් නයගරා දියඇල්ල සම්පූර්ණයෙන්ම වේලිලා, නිරුවත් කළු ගල් පර්වතයක් විතරක් ඉතිරි වුණා. මේක ආරංචි වුණු සැනින් මුළු ලෝකයෙන්ම මිනිස්සු ගලාගෙන ආවා. වතුර නැති, වේලිච්ච හිස් කළු ගල් පර්වතයක් විතරක් බලන්න විතරක් ඒ සති අන්තයේ ලක්ෂයකට අධික (100,000) සෙනඟක් ආවා! මිනිස්සු දියඇල්ලේ වේලිච්ච පතුල දිගේ ඇවිදිමින් කාසි සහ පැරණි දේවල් හෙව්වා. 🎭 අපි දකින නයගරා දියඇල්ල සැබෑ එකක් නෙවෙයිද? අපි අද පෝස්ට්කාඩ්වල, ඉන්ස්ටග්‍රෑම් පින්තූරවල දකින නයගරා දියඇල්ල ඇත්තටම 100%ක්ම ස්වභාවික එකක් නෙවෙයි! ඒක මිනිසා විසින් පාලනය කරන "කෘතිම" (Artificial) දියඇල්ලක් කිව්වොත් ඔබ පුදුම වේවි. 1950 ගණන්වල ඇමරිකාව සහ කැනඩාව එකතු වෙලා ගිවිසුමක් ගැහුවා. ඒ අනුව නයගරා දියඇල්ලේ වතුරෙන් 50%ක්ම යටින් තියෙන දැවැන්ත උමං මාර්ග හරහා විදුලිය නිපදවන ටර්බයින වෙත හරවා යවනවා. වඩාත්ම Untold කරුණ තමයි, සංචාරකයින් නැති රාත්‍රී කාලයේදී මේ දියඇල්ලේ වතුර ගලායෑම තවත් 50%කින්, ඒ කියන්නේ බාගෙට බාගයකින්ම වසා දමනවා! දියඇල්ලට ඉහළින් තියෙන දැවැන්ත ගේට්ටු 18ක් මගින් ඉංජිනේරුවන් විසින් නයගරා දියඇල්ලේ හැඩය සහ වතුර ප්‍රමාණය තමන්ට ඕනේ විදිහට පාලනය (Manipulate) කරනවා. පෝස්ට්කාඩ්වල තියෙන ලස්සන අඩකව හැඩය ගන්න Horseshoe දියඇල්ලේ දෙපැත්ත මිනිස්සු විසින් හාරලා සකස් කරපු එකක්! ❄️ තව අවුරුදු 15,000කින් සදහටම මැකී යන නයගරා නයගරා කියන්නේ ලෝකයේ වේගයෙන්ම සෝදාපාලනය වන (Erosion) දියඇල්ලක්. මිනිස්සු වතුර පාලනය කරලා මේකේ සෝදාපාළුව 85%කින් අඩු කරලා රැකගන්න හැදුවත්, සොබාදහම පරද්දන්න මිනිසාට බැහැ. විද්‍යාඥයන් පවසන විදිහට, තව අවුරුදු 15,000ක් යද්දී මේ දියඇල්ලේ ගල් පර්වතය ගෙවී ගොස් මෘදු ශේල් (Soft Shale) කියන පස් තට්ටුවට ළඟා වෙනවා. එදාට මිනිස්සු මොන දේ කළත් නයගරා දියඇල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටිලා, දියඇල්ලක් නොමැති සාමාන්‍ය ගඟක් බවට පත්වෙලා සදහටම වඳ වී යනවා. අපි මහා ස්වභාවික ආශ්චර්යයක් කියලා හිතන් ඉන්න නයගරා, ඇත්තටම මිනිසා විසින් "ඕෆ්" කරපු, හැඩය වෙනස් කරපු, රූකඩයක් වගේ පාලනය කරන තවත් එක නිර්මාණයක් විතරයි කියන එක සැබවින්ම පුදුමසහගත Untold ඇත්තක්... #UntoldStories #NiagaraFalls #TheDayNiagaraStopped #RareHistory #NatureMystery
ORGYZEK:Aura of Glory[AURA X GLORY]#🎧 #🔥 🔥🎧🔥#fypシ #banger #blaxxim #🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥 #music #musicvibes #🔥 #tiktokvideos #musicvideos #tiktok #aveeplayer #foryoupage #growontiktok #phonk #phonk_music #aura #glory #viral #trending #video #beat
follow me into wonderland 🤭🌺🌼❤️🌸🌷☕️☕️☕️
period baby…#fyyyy #foryouuu #fypppp #foryoupagee #healing
#soheo #nosepatch #tipskecantikan #fyp #beautyhacks
About
Robot
API
Legal
Privacy Policy