@sandakalani_20: “කෙනෙක් ඔයාට ඇත්තටම ආදරෙයි ද කියලා දැනගන්න සරලම විදිය මොකද්ද "? ඒක ඇත්තටම හරිම සරලයි! "එයා මට දෙන තෑගිබෝගවලින්වත්, ඒවායෙ වටිනාකමින්වත්, මම එයාගෙ ආදරේ බලන්නෙ නෑ" "ඒත් , කවදහරි කොතැනහරි මං එයාට කිව්වොත්, මෙන්න මේ දෙයින් තමා මගෙ හිත වැඩියෙන්ම රිදෙන්නෙ කියලා , ඒ මොහොතේ පටන් එයා මගෙ හිත නොරිදා ඉන්න ගන්න උත්සහයට තමා මං ආදරේ කියන්නේ " "මොකද මං විශ්වාස කරනවා, ඇත්තටම ආදරේ කරන කෙනෙක් තමන් ආදරේ කරන කෙනාගෙ හිතේ සතුට, සාමය ආරක්ෂා කරන්න උත්සහා කරනවා මිස හිත රිදෙනම තැන අඳුනගත්තට පස්සෙත් නැවත නැවත රිදවන්න උත්සහා කරන්නෙ නෑ කියලා” ඉතින්, එයා මට ආදරෙයි නම් ඒක කොයිතරම් සරල අහිංසක දෙයක් ද ..? #couple #lovers #loyalty #loveofmylife #loveyou

𝕊𝕒𝕟𝕕𝕒𝕜𝕒𝕝𝕒𝕟𝕚 💫🤍
𝕊𝕒𝕟𝕕𝕒𝕜𝕒𝕝𝕒𝕟𝕚 💫🤍
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 15:42:06 GMT
13903
247
6
26

Music

Download

Comments

sachiyyy9696
𝙎𝘼𝘾𝙃𝙄𝙔𝙔𝙔🦈 :
Akkh
2026-07-06 17:50:53
0
m_a_h_i__d_e_v
Ḋ̤͇̮͙ͥ E̸̖̪̱͚ͨ̀͜ V̷̬̈ͫ͢͢͝ ヅ❦ :
karama hita redana aka 🙂💔
2026-06-19 14:10:22
0
a_tharushika
a_tharushika :
😌💗
2026-06-18 15:45:10
4
nimesharavinda0
Nimesh Aravinda :
👍👍👍👌👌👌🥰🥰🥰
2026-06-20 10:40:01
0
thoshee.girl
Thoshee girl🧚 :
🥰❤️
2026-06-20 16:01:58
0
To see more videos from user @sandakalani_20, please go to the Tikwm homepage.

Other Videos


About