@anuruddha_saman: නොදන්නා අයට 🙂

Anuruddha_Saman
Anuruddha_Saman
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 16:15:42 GMT
46725
3881
37
165

Music

Download

Comments

ananmanan759
අනං මනං :
එතකොට මේ yamaha එකෙන් දීපු user manual එක වැරදි කියලද කියන්නේ?
2026-06-21 09:52:31
14
shami_boy2
IsURu | 이수루 | இசுரு 🍃❤️‍🩹'' :
ඕක අඩු කලාම ඔයිල් කලුවෙනවා වගේ සීන් එකක් වෙනවද..මගෙ බයික් එකෙ ඔන්න ඕක අඩුකරා.දැන් එදා ඉදන් ඔයිල් කලු වෙනවනෙ.හැබැයි ඔයිල් අඩු වෙන්නෙ නැ...
2026-06-19 00:56:33
0
user8000002468228
user8000002468228 :
අයියා
2026-06-22 04:11:42
0
kavindu5151
K A V I N D U 🌀🪬🥏 :
1200 නෙමෙයිද
2026-07-03 08:53:40
0
jayasankhahewagamage
jayasankhahewagamage :
ඒ ඇනෙන් වෙන දේත් කිව්වනම් වටිනවා අයියේ 🥰
2026-06-28 19:56:00
1
surandikaprasath
Surandika Prasath :
හපොයි...
2026-06-23 18:40:15
0
hasa.015
Hasa 🙂🙂 :
ප්ලාස්ටික් ඇනේ මොකෙක්ද ?ඒකෙන් වෙන්නෙ මොකක්ද?
2026-06-18 23:06:31
1
tharush.hansana
Tharush Hansana :
1500 wedi ndd
2026-06-19 17:17:05
1
chathura_xxx8
chathura_xxx8 :
අර ඇනෙන් මොකච වෙන්නෙ
2026-06-23 12:57:53
0
oshadalakshan12
Oshada lakshan 🔝 :
ado thanks ayye ❤️
2026-06-18 16:58:51
0
hashandhanushka
Hashan :
thnks you macho❤️
2026-06-19 05:52:50
0
ananmanan759
අනං මනං :
එතකොට මේ yamaha එකෙන් දීපු user manual එක වැරදි කියලද කියන්නේ?
2026-06-21 09:52:49
2
danidu07
danidu07 :
බ්‍රෝ ඒක කරකවන එක වැරදියි. එක වැඩිපුර කැරක උනොත් බයික් එක ස්ටාර්ඩ් එකට හොර වෙනවා. rpm. idl. හරියටම තියන්න. බයික් එකේ hit ටෙම්පරේජ් එක. 113. තියෙනකොට RPM 1350 තියෙන්න ඕනේ.. 😇 FI ටූල් එකක් තිබ්බනම් හරි..
2026-06-25 17:26:14
2
madhushankapushpa
MADUVA 😽 :
Mage 1400 thiyenne
2026-06-20 01:43:55
0
damitha.dhananjay
Damitha Dhananjaya :
උඩ ඇණෙන් මොක්ක්ද කරන්නෙ සහෝ
2026-06-19 08:35:13
1
fasmil_benza
Fasmil_benza :
Mt 15
2026-06-20 03:09:03
0
nipunjananjayawee
Nipun :
hunk 160R eke kothanada thinne?
2026-06-20 10:33:50
0
chanukaperera_
Chanuka_Perera_ :
එකෙන් වෙන්නෙ කේබල් එක වෙනස් වෙන එක නෙමෙද
2026-07-12 08:56:21
0
explanter1
CJ :
ඔය ක්‍රරමය වැරදි ඔයා කරන විදියෙන් throttle position eke values වෙනස් වෙනව ස්ටාර්ට් එක පිස්සු කෙලිනව හරි විදිය මිනිත්තු 15 විතර දුවල අවිල්ල ඔය කලින් පෙන්නපු ප්ලාස්ටික් ඇනෙන් කරකවල තියන්න ඔන 1350 හො 1400 තිබ්බම හරි
2026-07-11 14:53:47
0
user1467529294214
Ram awatar yadav :
🥰🥰🥰
2026-06-27 09:36:38
0
user82037230
DILA :
❤️
2026-06-20 10:52:35
0
nimalkaprabath7
🅽︎🅸︎🅼︎🅰︎🇱🇰…🇰🇷 :
🥰🥰🥰
2026-07-08 14:07:43
0
thilinasaranga55
Thilina saranga ❤️ :
🥰🥰🥰
2026-06-20 19:42:33
0
thizz75
Thizz🦕💖 :
@Lahiru Weerasinha
2026-06-22 17:17:38
0
hashen721
𝙃𝘼𝙎𝙃𝙀𝙉 ❤️🥺 :
❤️❤️❤️
2026-06-18 16:30:14
0
To see more videos from user @anuruddha_saman, please go to the Tikwm homepage.

Other Videos


About