@diaryoffeelings_0728: සමහර වෙලාවට අපි වෙනස් වෙන්න ගන්නේ වේදනාවන් නිසාම විතරක් නෙවෙයි. අපේ හිතේ තියෙන දේ තේරුම් කරවන්න, කෙනෙක් වෙනුවෙන් කොච්චර උත්සාහ කළත්, ඒ උත්සාහය නැවත නැවතත් අසාර්ථක වෙද්දී. අපි කියන දේ අහන්නවත්, තේරුම් ගන්නවත් උනන්දුවක් නැති මිනිස්සු ඉස්සරහ, එක දවසක අපි කතා කිරීම නවත්තනවා. ඉතින් එදා ඉඳන්,… අපි නිශ්ශබ්ද වෙන්න ගන්නවා. #dairyofffeeling #ffyp #foryou #HealingJourney #alonejurney

07:28🤍🦋
07:28🤍🦋
Open In TikTok:
Region: LK
Thursday 18 June 2026 17:43:11 GMT
51904
3180
30
334

Music

Download

Comments

nipuni.hansika29
Tillyy 🎀🪭💫 :
හිතෙ තියෙන දෙ තෙරුන් කරවන්න හැදුවත් තෙරුන් ගන්නෑ මට දුක එයා ඇත්ත නොදැන කියපු වචන වලට 🙂💔
2026-08-06 02:54:42
1
dew_sanjana
🍒 🎀 𝒟𝑒𝓌𝓂𝓎𝓎 🎀 🍒 :
හිතේ තිබ්බත් වචන කරන්න ගන්න බැරි වචන හරි ලස්සනට ගලපලා 😊🫀🫶❤️
2026-07-19 02:44:42
2
_dedunu_page
𝓓𝓮𝓭𝓾𝓷𝓾🫀 :
මගෙ හිතෙ තිබ්බ දේ කියා ගන්න බැරි උන දේ ඔයා වචන කරල
2026-06-21 07:50:54
2
pamudithya
_pAmuDithYa_💋🐥 :
හිතේ තිබුන වචන කරගන්න බැරි දේවල් 😊❤️‍🩹🫶
2026-06-25 15:44:38
1
_sandu_88
SANDU🧸 :
අන්තිමට වැරදිකාරයෙක් වෙන බව දැන දැනම අමාරුවෙන් හ‍රි මන් එතනින් අයින් වෙන්න තීරණය කරා..🙂💔
2026-07-09 06:47:28
1
lifewithout99
Sheshi :
😁😁😁
2026-07-29 14:22:53
1
lakshi_123
Lak_shi🐞🧿 :
@Umesh Pramuditha
2026-07-19 07:21:19
1
user3584309652696
krishnna :
🌹❤️🌹❤️
2026-07-27 13:53:31
1
k_u_m_0____19
Kumo❤️🐣🥂 :
❤️
2026-06-27 04:26:59
1
piyu34560
Piyu :
@Nipun charuka
2026-06-25 20:33:22
2
malki__status1
" Malki _ Status 🖤🫀✍️ " :
@Gim___han 😔
2026-07-15 08:01:06
1
_azuwa__
__mrs_azuwa__ :
@__mr_azuwa__🤍👀 ❤️
2026-06-23 16:43:17
1
soha.minshi
Soha Minshi :
❤️‍🩹
2026-06-19 17:31:49
1
rp.bemax
ඉතුවා :| :
🥺
2026-07-12 20:24:11
1
To see more videos from user @diaryoffeelings_0728, please go to the Tikwm homepage.

Other Videos


About