@shamindaranshan: යුධ වතාවරණය නිසා මාර්තු 1 ඉදලා Overstay වුන අයට Fine එකතු නොවුන Chance එක ජූලි 9 වෙනකන් තියෙනවා. ඊට කලින් Employment Visa එකකට මාරු වෙන්න නැත්නම් වීසිට් එකකට මාරු වෙන්න නැත්නම් රටින් පිට වෙන්න. මේක පෙබරවාරි 28 වෙනකං Fine තිබ්බ අයගේ ෆයින් නැතිවීමක් නෙවෙයි. එයාලගේ කලින් ෆයින් ඔක්කොම ඒ විදිහටම තියෙනවා. #fyp #foryou #dubai #srilanka #srilankan_tik_tok🇱🇰

Shaminda Ranshan
Shaminda Ranshan
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 02:04:45 GMT
15931
555
23
321

Music

Download

Comments

badra0624
Badra :
අනෙ.සර්.මට.උදවුවක් දෙන්නකො
2026-06-19 02:10:15
2
nethu.nethu867
nethu Nethu 🥰 :
මම අවුරුදු හතක් විසා නැ අවුටි පාස් දාලා යන්න පුළුවන්ද
2026-06-19 09:16:47
1
nnethu488
nnethu488 :
Newborn baby kenekta puluwanda over stay wicha
2026-06-21 05:23:46
1
shark_chamee_01
❮CHAMEE❯ܔ➤🇦🇪 :
හරියටම චෙක් කරගන විසා චේන්ජ් එකකට යන්නේ කොහොමද
2026-06-19 09:37:32
2
.sl1993
සුමියා 😎😎💪SL💪👦👨‍❤‍👨 :
Juni 21 iwara wenne cansalation eka visa eka apply karanna dawas 4k wage parakku wei ehema unoth fine enawada aiye.
2026-06-19 09:45:38
1
kavindubimsara286
Kavindu Bimsara286 :
මෙි මාසේ( june) overstayed වුන කෙනෙක් ට අවස්තවක් තියෙනවද ?මම දන්න කෙනෙක් job එකක් කරා වු විසා ගැහුවෙි නැ
2026-06-19 05:11:36
1
kavi1054
❤️❤️KaVi❤️❤️ :
apskondin inna kenek kohomada aye visa gaha ganne sir
2026-06-19 08:21:28
1
sudathniroshan47
niroshan 🇱🇰🇰🇼 :
එතකොට මීට අවුරුද්දකට කලින් වගේ වීසා ඉවර වෙලා උන්න අයට මේක අදාල නැද්ද.ඒ වගේ අයට ෆයින් එක ගේවලා වීසා ගහාන්න බැරිද මේ අවස්ථාවේ
2026-06-19 17:03:39
0
upul.nishantha87
upul nishantha :
👍👍👍
2026-06-19 09:19:45
1
ramizmirza57
Ramiz Mirza :
😊😊😊
2026-06-19 08:29:07
1
pathum.nishshanka85
🫰🫰pathum nishshanka 🤛🤛💙👌 :
👍👍👍
2026-06-19 06:53:06
1
moonchathu
moonchathu...🌛🌛🌛 :
❤️❤️😊❤️🥰🥰
2026-06-19 02:40:49
1
To see more videos from user @shamindaranshan, please go to the Tikwm homepage.

Other Videos


About