@._known_quotes_: කවුරු කිව්වත් තනිකම කියන්නේ සතුටක් කියලා... නෑ මම ඒකට විරුද්දයි තනියම ඉන්න මිනිස්සු තරම් ව්‍යාජ චරිත නඩත්තු කරන මිනිස්සු මන් මේ ලොකේ දැකලා නෑ... උන් ලෝකෙට පේන්න හෝදට හිනාවෙලා ඇතුලින් පිච්චි පිච්චි අඩනවා උන් හරි පව්... තනියම ඉන්න මනුස්සයෙක් ව තේරුම් ගන්න හරි අමාරුයි... එහෙමත් එක්කෙනෙක් තමයි උන්ව තේරුම් ගන්නේ. උන්ට එක තැනක් තියනවා උන් එතනදි හරි දුර්වල ජාතියක් "ඒ තමයි ආදරය..." තනියම ඉන්න කෙනෙක්ගෙන් අහන්න ආදරේ කියන්නේ මොන වගේ දෙයක් ද කියලා උන් දෙයි හෙන දාර්ශනික ටෝක්... එත් උන් තරම් ආදරේට කෑදර බොලද මිනිස්සු කොට්ටාසයක් තවත් නෑ... උන් පුදුම තරම් අනුන්ගෙන්,ආදරේ බලාපොරොත්තු වෙනවා... ඒ ආදරේ නොලැබෙද්දි උන් හිත හදා ගන්නවා ආදරේ නොකර තනියම විදවන්න... මම කියන්නේ ඒ වගේ වෙලාවක උන්ට තියන එකම සැනසිම මරණය... ඔව්, තනයම ඉන්න එකා කියන්නේම අදුරු වැහි වලාවක්, උන්ට ජීවිතේ කියන්නේම හරි මහන්සි ගමනක්... උන් පිටතින් පෙන්නවා මාර ශක්තිමත් බවක් ඒත් උන් කඩන් වැටෙන්නම තමයි බලන් ඉන්නේ... තනියම ඉන්න මනුස්සයෙක් කියන්නෙම ‚ මහා අමු අපායක ඉන්න එකෙක්ට... උන්ට ආදරේ අරහං... උන්ට උරුම, නැති වීම ... උන් හරි පව්... උන් කාලයක් ඉදලා බැදීමක් පටන් ගත්තත් උන් ට හරී ඉක්මට කලකිරෙනවා... උන් මිනිස්සු ආශ්‍රය කලත්, පොඩි වෙනසක් දැනුනු ගමන්, උන් අඩන්නේ නෑ... එතනින් අයින් වෙලා,උන් තනිවෙනවා... තනියම ඉන්න මිනිස්සුන්ට ජීවිතයක් නෑ. යුතුකම් කරන්න, දිවා රෑ නොබලා වැඩ කරන, උන් මල මිනී වගේ ජාතියක් .... උන් මහා සෙනගක් මැද්දේ හිටියත් උන් ඉන්නෙ තනි වෙලා, උන්ට තනියම ඉදලා ඉදලා උන්ට කාවවත් සෙට් නොවෙන්න පුලුවන්... එතකොට උන් බලන්නෙම තනි වෙන්න... තනිකම කියන්නේ මහා තිත්ත දෙයක් ... තනියම ඉන්න එවුන් කොච්චි හිනා උනත්,ඒක දකින සමහරක් එවුන්ට තේරෙනවා ඒ ඇස් වල වෙනස... • උන් බඩ පැලෙන්න හිනා උනත් උන්ගේ ඇස් අඩනවා, අන්න ඒකයි ඇත්ත... මොකෙක් හරි කියනවා නම් තනිකම කියන එක නිදහස් කියලා, මේක කියවපන්, මේක තමයි, තනිකම ගැන තිත්ත ඇත්ත...! -හරිනි තීක්ෂණා-🖋️(Copied)📌 #fyp #onmillionaudition #trending #viral #creatorsearchinsights
𝗞𝗡𝗢𝗪𝗡🍃🐼
Region: LK
Friday 19 June 2026 02:24:55 GMT
Music
Download
Comments
🅽🅰🅳🅴🅴🆂🅷🅰💋 :
captain plz😔
2026-07-10 03:47:20
1
Kavi_Fernandoz97 :
ඒක ඇත්ත..🥺
2026-07-09 16:20:44
1
kostha official ❤️ :
caption plz ❤️🩹
2026-06-20 17:29:56
3
chuti girl 🥰❤️🩹 :
aththa 😔💔
2026-07-03 16:32:11
1
🦋💖 RASHII 💖🦋 :
ඇත්ත...පාඩුවේ පැත්තකට වෙලා film එකක් බලාන ඉන්න එකත් සැනසීමක් ☺️☺️🥀
2026-06-19 11:07:14
6
❤️TUTU❤️ :
caption plz
2026-06-23 12:13:56
1
_SL bike would_ :
captain plz
2026-07-04 14:24:04
1
❤️Anu girl ❤️dream of 🇰🇷🇰🇷 :
caption plz
2026-07-02 15:03:30
1
isu💔💔 :
හ්ම්ම්☺️☺️☺️
2026-06-25 09:14:58
1
Madu🥰©√™offical :
Yea bro💗✌
2026-06-22 00:35:55
1
Zooii🎀 :
caption plz🥺
2026-06-21 14:14:06
1
𝐃𝐄𝐖𝐒 || 𝚋𝚘𝚋𝚢 "🐝💉🩸🤫 :
Captions plz 🥺
2026-06-20 19:10:58
1
𝕾𝖊𝖙𝖍𝖚 𝕼𝖚𝖔𝖙𝖊𝖘 :
caption plz😭
2026-06-20 15:58:35
1
තරු 😊🌸 :
captain aka
2026-06-20 16:59:35
1
💞✨❤️🅸🆂🅷🅰🅽❤️✨💞 :
Capsion piz
2026-06-22 09:40:29
1
thevi👀😈 :
math ehama thama ❤️🩹🙂
2026-06-21 02:45:17
1
shani💕 :
🥺🥺🥺atta
2026-06-21 06:08:26
1
mad cub 🌙🖤 :
Hmm 🙂🖤
2026-06-20 09:53:55
1
𝕾𝖊𝖙𝖍𝖚 𝕼𝖚𝖔𝖙𝖊𝖘 :
atta 😭💔
2026-06-20 15:58:23
3
❤ chathu 🇦🇪👍❤️ :
thanikama tharam nidahasak wena kehewath na 🥰
2026-06-20 16:49:01
2
Dinuja 👍🤟❤️ :
2026-06-20 14:01:04
1
Samadi Samadi :
Hmmm😔
2026-06-20 11:05:56
1
ジヌ 🇯🇵🤍🍄 :
Caption Plz ❤️🩹
2026-06-21 18:10:28
1
Doni :
Caption
2026-06-21 17:50:22
1
༄͚⃝͚හසි✮͚̅යා ͚͚͚̅̅͢☞⋆⃝හ්l :
ekenma pili gannava math ehema nisa 🙂💗
2026-06-21 02:38:53
3
To see more videos from user @._known_quotes_, please go to the Tikwm
homepage.