@drynaturalsbycocoshell: Business Registration එකක් නැත්නම් BR එකක් කියන්නේ මොකද්ද? විනාඩියකින් බලමු ඔයාගේ business එක register කරගන්න විදිය. ඔයාගේ පොඩි ව්‍යාපාරයට BR එකක් ගන්න ඕනේ නම්, මුලින්ම ඔයා අයිති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අවශ්‍ය ලේඛන ටික ලබාගන්න. ඊට පස්සේ නගර සභාවට ගිහින් වෙළඳ සහතිකය ලබාගෙන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගත් ලේඛන ටිකත් පුරවගන්න. ඊළඟට ඒ ලේඛන Lawyer කෙනෙක්, JP කෙනෙක් හෝ Notary කෙනෙක් ලවා සහතික කරගන්න. ඒ වෙලාවෙම ව්‍යාපාර ස්ථානයට ඇති අයිතිය පෙන්වන ලියවිල්ලේ True Copy එකක් සකස් කරගන්න. ඊට පස්සේ ග්‍රාම නිලධාරීතුමාගේ අත්සන ලබාගෙන, ජාතික හැඳුනුම්පතේ පිටපතත් සහතික කරගන්න. සියලු ලේඛනවල photocopy set එකක් තියාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට භාරදෙන්න. ඊට පස්සේ ලියාපදිංචි ගාස්තුව ගෙවලා, සාමාන්‍යයෙන් වැඩ කරන දින 2ත් 3ත් අතර කාලයකදී ඔයාගේ Business Registration එක ලබාගන්න පුළුවන්. #businessregistration #fyp #drynaturalsbythecocoshell #srilanka

Dry Naturals By The Coco Shell
Dry Naturals By The Coco Shell
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 05:01:20 GMT
179562
5741
69
3546

Music

Download

Comments

roshanlobendhan
Rosh :
why cant everything be arranged under one roof ?? for god sake we are in 21s t century not in iced aged..this needs to be changed
2026-06-20 07:40:21
15
flyafterfly
️Devil 😈 :
සුපිරී ❤️👍
2026-07-06 14:50:39
1
yukima007
Ushan Malshika :
online Services එකක් වගෙ නම් කරන්නෙ...?
2026-06-24 04:50:41
1
hijaz.mohammed2
Hijaz Mohammed :
දැන් ඔක්කොම online ද apply කරන්න තියෙන්නේ 🤔🤔🤔
2026-06-21 16:55:39
1
shihanbandara13
Shihan Parami :
මගේ හාඩ්වෙයාර් එක තියෙන ඉඩම තියෙන්නෙ මගේ අම්මගේ නමට.එතකොට මොකද කරන්නේ?
2026-06-20 08:16:01
1
sadunehara22
❤️sadu nehara❤️ :
thanks ane hamoma ohoma kiyadenne na🥰🥰🥰
2026-06-23 12:32:07
1
dubai.center854
Dubai Center nugegoda :
you can do it
2026-06-21 10:01:05
1
mohomed.anas5
Francis :
thank
2026-06-20 14:22:30
1
m.thaveesha.silva
Thaveesha Silva :
vatinava
2026-06-20 02:47:53
2
samiboysamiya
Ravindu sankalpa :
online business karana ayawath balanna enawada akke
2026-06-20 06:13:54
1
talkingnippa
Talking Nippa :
oya hemathena ynvta vada hodai business nkr inna eka
2026-06-22 04:48:17
0
dil.herath_
Dilherath :
Business එක වෙනස්නොවී address එකයි business name එකට අකුරක් ඇතුළත් කලාම අළුතෙන් BR එකක් ගන්න වෙයිද
2026-06-20 05:26:52
3
imasha_anjali
Imasha Anjali :
If someone wants to register contact me i can do it for u
2026-06-20 11:19:21
0
___.hiru.____
Hiruu.. 28 :
කුලියට ඉන්න කෙනෙක් කොහොමද කරගන්නේ...
2026-06-20 16:03:53
1
didulani_jay_2298
💎 Didulani.Jay 🧿 :
BR eka gaththama eka valid kalayak thiyanawada?
2026-06-20 10:43:19
1
virajboy199
V🔥 :
තව එකතු කිරීමක්. BR නීති, එක් එක් පළාතෙ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවලින් හදන ඒවා. එක් පළාතක කරන විදිහට වඩා ටිකක් අනෙක් පළාතක වෙනස් වෙන්න පුලුවන්. ඒ නිසා ඒක ගැනත් සැලකිලිමත් වෙලා රාජ්‍ය නිලධාරීන් එක්ක ගැටුම් ඇති නොකරගෙන BR එක ගන්න
2026-06-21 09:21:42
2
chathuprabha2k19
❤️Chathuprabha ❤️ :
business name eka witharak wenas karana kenekta kohomada karanna ona kiyala dannawada oya.kalin business ekama karanne.name eka change karanna witharai ona
2026-06-20 05:45:05
1
rosh9301
Rosh930 :
mata danaganna ona online business ekakuth registration karnna oneda?
2026-06-19 11:38:07
1
dilan.hansa
Dilan Hansa :
food truck ekak karaganna oneda akke
2026-07-03 15:32:56
0
fila__boy
FìLâ Bøy :
@TukTukmart
2026-06-20 17:50:54
1
tharuedirisinghe8
තරු එදිරිසිංහ (මනා) 🥰💓🥰🙏 :
💗❤️❤️❤️❤️❤️
2026-06-20 16:28:25
2
kalyani.perera97
Kalyani perera :
🙏🙏🙏
2026-06-20 17:04:45
1
mayo10125
Mayo ❤️ :
😁😁😁
2026-06-21 14:18:14
1
mayo10125
Mayo ❤️ :
❤️❤️❤️
2026-06-21 14:18:17
1
kuwait.tuwan.sri
🇰🇼 Tuwan Sri Lanka 🇱 :
👍👍
2026-06-21 22:55:18
1
To see more videos from user @drynaturalsbycocoshell, please go to the Tikwm homepage.

Other Videos


About