@adiiassafff:

adiassafffff
adiassafffff
Open In TikTok:
Region: IL
Friday 19 June 2026 09:18:27 GMT
1313
20
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @adiiassafff, please go to the Tikwm homepage.

Other Videos

සම්බන්ධයක් බි⁣ඳෙන්නෙ වැරදි වලින් විතරක්ම නෙවෙයි... ඒක බි⁣ඳෙන්නෙ
සම්බන්ධයක් බි⁣ඳෙන්නෙ වැරදි වලින් විතරක්ම නෙවෙයි... ඒක බි⁣ඳෙන්නෙ "මම තවදුරටත් ඉවසන්න ඕනෙද" කියලා හිතෙන දවසෙ... එදා ඉඳන් එයා වෙනස් වෙනවා... ගඟක් ගලාගෙන යන්නෙ ඉවුරට ආදරේ හින්දා වුණත්, ඉවුර නිතරම වෙනස් වෙනවා නම් ගඟටත් සිද්ධ වෙනවා තමන්ගෙ පාර වෙනස් කරගන්න... කෙනෙක්ගෙ හිතක් වෙනස් වෙන්නෙත් ඒ වගේමයි... ඒ ආදරේ මදි කියලා නෙවෙයි... තමන්ගෙ වටිනාකම අනිත් කෙනාට අමතක වුණාම එයා තමන්ගෙම ලෝකයක් ඇතුළෙ හුදෙකලා වෙනවා.. කාගෙවත් හිතක් එක රැයකින් ගල් වෙන්නෙ නෑ... දරාගන්න බැරි වෙනස්කම්, මදි පුංචිකම්, නිහඬ වේදනා රහසේම විඳින්න වෙද්දි මෘදු හිත හෙමින් හෙමින් රළු වෙන්න පටන් ගන්නවා... අන්තිමට ලෝකය දකින්නෙ වෙනස් වුණු රළු මනුස්සයෙක් විතරයි... ඒත් ඒ රළු බව ඇතුලෙ මැරිලා ගිය අහිංසක ආදරේ කවුරුත්ම දකින්නෙ නෑ... වැරදි කරන කෙනෙක් මහන්සි වෙලා වෙනස් කරගන්න පුළුවන්... හැබැයි කළකිරුණු කෙනෙක්ගෙ හිතක් ආපහු තිබ්බ තැනට ගන්න එක ලේසි නෑ...! ❤️‍🩹🥺🥀

About