@xx.meera.xx: ඒ වේදනාව එසේ මෙසේ වේදනාවක් නෙවෙ මීනු # ඔයාව මරං කන්න තරම් ඒ තිරිසන්නු කෝම හිත හදාගත්තද #😔 ඔයාට මාව අංතිම මොහොතෙ මතක් වෙන්න ඇති නේද මීනු 😔😔😔#fypシ゚viral🖤tiktok #vairalvideotiktokbangladesh #Wink #FunkNoCapCut

මීරා 🇨🇾🇪🇺✈️
මීරා 🇨🇾🇪🇺✈️
Open In TikTok:
Region: CY
Friday 19 June 2026 11:09:43 GMT
525434
68133
811
534

Music

Download

Comments

vindy492
Vindy :
අනේ 😢😢💔
2026-07-17 13:03:01
0
yehaa332
🥲 :
අපිට චූටිම චූටි ඇස්වත් ඇරපු නැති පැටියෙක් හම්බුනා අපි හිතුවේ එයා මැරෙයි කියලා අපි එක එක දේවල් පොවලා ඌව ලොකු කරලා හැදුවා අනේ ගෙදර කාගෙ හරි සද්දේ ඇහුන ගමන් එයා ලගට දුවන් එනවා.මිනිස්සු කිව්වෙ ඌව කැලේට දාන්න කියලා.කැලෙට දෑවොත් මිනිස්සු ඌව මරන් කන නිසා අපි ඒකට කැමති උනේ නෑ මොකද ඌ මිනිස්සු ලගට එනවා අපි එක්කම ඉදපු නිසා මිනිස්සුන්ට තිබ්බ බය නැති උනා. පස්සෙ ඌවත් ඔය විදියට නැති උනා 🥹💔
2026-07-16 09:49:16
1
my_sashin
🌻My SaShiN🇱🇰🇯🇵🎤🥰💗🌻 :
අනේ දෙයියනේ 😭😭😭🙏💔
2026-07-16 13:23:04
0
gamingm2k0
GAMING M2K :
මන් ගාවත් හිටිය ඉත්තෑ පැටියෙක් මාසයි හිටුයේ වෙච්ච දෙයක් නැති උනා 😔😔
2026-06-19 17:19:28
422
neon_ev7
𝙉𝙀𝙊𝙉 >🪬”🇮🇹 :
කූරූ💗🙂
2026-06-19 19:20:44
159
hirushashehan862
ShE_Ha 📍🛸 🇷🇴 :
සතෙක් වෙලා ඉපදෙන්නෙ කරපු අකුසල් නිසා නමුත් කරපු පොඩි හරි පිනක් නිසා උබ ගාව ලස්සනට ජීවත් උනා නමුත් කර්මය ඉස්මතු වෙන තැන අපිට මොකුත් කරන්න බෑ සහෝදරයා මීනුටත් ඒමයි උබටත් ඒමයි මටත් ඒමයි 🥲💯
2026-06-20 12:00:32
130
thejanvidarshana12
║ THEJU ║ :
ඒ තිරිසන්නුට මේ ආත්මෙදීම කර්මය පටිසන් දෙනවා ☺️මීනූ....
2026-06-19 14:13:43
214
rev.sumedhananda4
Rev.Sumedhananda :
සිදු වු දේ කුමක් වුවත් දෙදෙනාගෙම කර්මය එතරම් ම සුබ නොවන්නකි 🙂💔☸️
2026-06-21 12:38:50
57
kanchana.sarojani
kanchana 🤍 :
ඒ අහිංසකයව මරපු උන්ට සොබාදහම්‍ර්න් දඩුවම් ඉක්මනට ලැබේවා 🥺 ඒ වගෙම එයා හොද ආත්මයකම ඉපදේවා
2026-06-19 13:05:30
62
jeewanjeewan28
JEELLA 🫂🍒 :
එයා දැන් ලොකුයි
2026-06-20 13:10:04
20
sudu_mahaththaya887
𝓢𝓾𝓭𝓾 𝓜𝓪𝓱𝓪𝓽𝓱𝓽𝓱𝓪ya :
අඩෝ ඇස් වලට කදුලු ආවා ශික් මාරම අවුල 🥺💔
2026-06-19 19:17:10
12
ravindravimukthy
Vimukthy :
මේ අපේ ගෙදර කෙනා මස් කඩේ ඉන්නකොට අරන් ආවෙ දැං අවුරුදු 4ක් දැං කාලා බිලා සතුටින් ඉන්නව එයා 🥹❤️❤️
2026-06-21 15:19:12
53
a__shen44_
ASH⁴⁴EN💤 :
Adoo...🥲 පිං පවු එනවා...අපි පසුපස්සේ 🫨
2026-06-20 11:18:57
5
imanrajapaksha7
IMAN Ct boy :
අපෙත් ඌරු පැටියෙක් හිටියා කිරී කියල හුරතලේට ඇති කරේ හැමදාම හැමතැනම ගිහින් හවස් වෙද්දි ගෙදර එනව එයාටත් ඔය ටිකමයි උනේ 🥺
2026-06-19 17:14:18
12
v2_penny
V2_PENNY 2006® :
මට කදුලුත් ආවා.😖💔
2026-06-20 17:19:10
7
beuty_luna
ใ _ꀎ _η_å ✿🌴🦄 :
මිනිස්සු කියන ජාතිය සමහරක් අර මහා තිරිසන් අයටත් වැඩිය අන්තයි..... කරපු පිං ඔයාට ලැබේවි... කරපු පව් මැරෙන්න එක තප්පරයක් තියා හරි පරිසම් දෙනවා දෙනවා මයි......
2026-06-20 13:46:25
7
addminshashi
SHASHI :
කර්මය කියලා දෙයත් තියෙනවා🙂
2026-06-21 18:11:35
5
crazyzz_qoutes
" C ʀ A ᴄ Y ᴢ Z 🗣 ! :
Minu ට එහෙම කරපු උන්ව දන්නවද 🥺
2026-06-21 15:28:12
5
thepa133
🇦🇪🇯🇵🇱🇰 🖤♣️🇱🇰🇯🇵🇦🇪 :
marapu ekawa maruwe nedda
2026-06-19 14:08:59
37
sathsaranii_09
𝐃𝐎𝐍𝐈🐥ᥫᩣ :
අනේ එයා මැරිලද..🥹❤️‍🩹
2026-06-22 01:24:27
16
supun.sadharuwan0
Supun Sadharuwan :
moko une eyata..🥺
2026-06-19 11:20:48
9
.rana1669
❤️ RANA ❤️ :
Kohomada unta ahu une 🥹
2026-06-21 14:07:14
5
_s_dilshan
😈_නොටි_සුද්දා_🪽😈 :
😩
2026-07-11 03:34:46
1
saratnsa5xp
චුටි සුදු :
anee e adaree🥺🥰👌
2026-06-25 15:30:53
2
To see more videos from user @xx.meera.xx, please go to the Tikwm homepage.

Other Videos


About