@pubudu.wijekoon: 2025 දිවයිනේ ප්‍රථමයා ගේ හර්දසාක්ශිය..🥹❤️🏆 මේ අපේ පන්තියේ නිර්මාණය වුන 4 වෙනි Island First..❤️🏆 Island First - 2025 (Arts/Languages)🏆 Island First - 2021 (ET)🏆 Island First - 2018 (Commerce)🏆 Island First - 2015 (Commerce)🏆 මගේ වසර 18 ක ගුරු භූමිකාව තුල Island 1 සිට 10 දක්වා සියළුම ස්ථානයන් ද දිස්ත්‍රික් ප්‍රථමයින් 26 ක් ද නිර්මාණය කරමින් සිසුන් දහස් ගණනක ට සරසවි වරම් ලබාදීමට හැකිවීම ගැන නිහතමානී ව සතුටු වෙමි..🥹❤️ මේ දරුවන්ට කැපවීමෙන් ඉගැන්වූ සියළුම පාසැල් ගුරුවරුන්ටත් අනෙකුත් විෂයන් ඉගැන්වූ සියළුම උපකාරක පන්ති ගුරුවරුන් ටත් දෙමව්පියන්ටත් මෙම ප්‍රතිපල වල ගෞරවය හිමිවිය යුතුයි..🙏🤍 පුබුදු විජේකෝන් BSc Sp (Hons) in IT (SLIIT), MSc in Computer Science (University of Peradeniya) ☎️ - 071 977 9320
Pubudu Wijekoon
Region: LK
Friday 19 June 2026 11:09:46 GMT
Music
Download
Comments
user4717629835273 :
❤️
2026-07-11 13:50:21
1
Achintha :
❤️❤️❤️
2026-06-20 11:45:11
1
S🩵 :
💗
2026-06-19 11:42:59
1
To see more videos from user @pubudu.wijekoon, please go to the Tikwm
homepage.