@bs_with_janaka_bandara: "ප්‍රශ්නයක් දුන්නොත් උත්තර දෙන්න පුළුවන් ද?" කියලා අහපු ඒ වෙලාවේ, ඉස්සරට ඇවිත් ස්ටේජ් එකට නැගලා උත්තර දෙන්න තරම් confidence එකක් 🔥 ප්‍රශ්නේ තේරුම් අරගෙන නිවැරදිව explain කරනවා කියන්නේම,හිතට වැදෙන්න ඉගෙනගෙන තියෙනවා කියන එක 💯 පොතෙන් පිටුව පිටුව පාඩම් කරලා නතර වෙන්නේ නෑ අපි 🫵 Concept එක තේරුම් අරගෙන, real situation එකකට apply කරන්න පුළුවන් වෙන්නයි අපි focus කරන්නේ 🎯 ඒක තමයි අපේ වෙනස, කටපාඩම් ක්‍රමයෙන් ඔබ්බට ගිහින්, ඔලුවට වදින real examples එක්ක ඕන වෙලාවක ප්‍රශ්නයක් දුන්නොත් confidently උත්තර දෙන්න පුළුවන් විදියට ජීවිතේටම use කරන්න පුළුවන් knowledge එකක් අපි උගන්නන්නේ 🧠🔥 ඉතින්, ඔයාටත් stage එකට එන්න තරම් confidence එකක් එක්ක, ඕනම ප්‍රශ්නෙකට understanding answer එකක් දෙන්න පුළුවන් වෙලා, result එකත් A එකක් කරගෙන, ජීවිතේටම value එකක් add කරගන්න අපිත් එක්ක එකතු වෙන්න ❤️💪 #bswithjanakaba #SuccessMindset #foryoupage❤️❤️ #knowledge
Janaka Bandara
Region: LK
Friday 19 June 2026 12:00:00 GMT
Music
Download
Comments
ARUNA MIHIRANGA 🙂 :
සුපිරි කොල්ලෙක්
2026-06-20 09:52:31
91
danil@33 :
Amen.❣️.
2026-06-25 09:35:56
5
sulochanasulo :
ගුරත් සුපිරි ❤
2026-06-20 17:59:00
39
@ _Nimesh_madhuranga_@ :
ගුරයි ගෝලයයි දෙන්නම දක්ශයි ❤️
2026-07-09 06:05:17
9
jagath :
🥰🥰🥰🥰maru sir🥰🥰🥰
2026-06-20 15:06:14
16
𝗦🌹' :
My sir❤️🔥
2026-06-19 12:19:06
19
Nisal Kodagoda :
Gammac thamai ❤️
2026-06-25 04:27:16
3
THARINDU VLOGS (O/L) :
sigma
2026-07-04 12:18:45
3
Nowa :
සුපිරි
2026-06-23 17:04:38
4
🪬1️⃣4️⃣🔘0️⃣0️⃣🪬 :
ගුරත් සුපිරී කොල්ලත් සුපිරී ❤️
2026-06-24 16:16:18
3
@Yash :
Supiri ser
2026-06-20 08:16:33
5
Lakshan 💎 :
2026-06-25 17:39:00
1
DARAYA 🧿🔪 :
Sirr
2026-06-19 12:12:19
7
Janaka Bandara :
ඇත්තටම මේකෙදි අපි බලන්නේ ලමය හරිද වැරදිද කියන එක නෙවේ..stage එකට ඇවිල්ලා ලමයට මේක කියන්න පුලුවන් විදියට ලමයගේ මානසිකත්වය හදාගන්න පුලුවන්ද කියන එක..උත්තරය වැරදි වෙන්න පුලුවන් හැබැයි කොල්ලගේ ආත්ම ශක්තිය පට්ට ඒක වටිනවා.. කවද හරි දවසක කොල්ලා ඒ වැරදි හදාගෙන ඉදිරියට යයි..ඒක අපිට ආඩම්බරයක්..ආදරෙයි..❤️
2026-06-19 19:42:45
64
𝕆𝕟𝕖 𝔻𝕒𝕪 :
AKD ge katahada wage ahenne mata witharada☺️
2026-08-16 16:28:09
1
02. ♨️ :
ෆාතිමලා ඉන්නවා 🥲😊
2026-07-23 07:50:40
1
janaka bandara 🇱🇰❤️🇰🇷 :
mage nama ai gatte sir
2026-06-21 12:50:26
1
yenula :
ape ekahge wada😫❤️gammak sir❤️
2026-06-19 16:33:13
3
Yasitha sri Dinushka :
අකුරුම නෙවෙයි ඉගනීම කියන්නෙ හොද පවුර්ශයක් හදන්නත් ඔනි මේවගේ
2026-06-22 04:51:42
0
hasiyah3 :
Dennama supiri..ohoma issarahata genalla chance eka denna ona..🔥🥰
2026-06-27 18:55:13
0
danil@33 :
❣️
2026-06-25 09:35:48
1
To see more videos from user @bs_with_janaka_bandara, please go to the Tikwm
homepage.