@shaki_status: හිතක් තිබුණු පලියටම මේ ලෝකේ ඉන්න හැම මනුස්සයෙකුටම ආදරය කියන දේ උරුම වෙන්නේ නෑ කියන තිත්ත ඇත්ත මට ඒ දේ තේරුම් ගන්න සෑහෙන්න කල් ගියා... ⏳💔 ජීවිතේ එක එක කාලවලදී මගේ ජීවිතයට ආපු මිනිස්සු, ආදරේ නාමයෙන් දීපු ලස්සන බලාපොරොත්තු සහ පොරොන්දු, අන්තිමට මගේ හිතේ ඉතුරු කලේ කවදාවත් සුව කරන්න බැරි මහා රිදුම් සහ තුවාල විතරයි. 🥀🩹 හැමදාම මගේම විතරයි කියලා හදවතින්ම විශ්වාස කරපු හීන, ඇත්තටම අනුන්ගේ හීන ලස්සන කරන්න විතරක් පාවිච්චි වුණු කැපකිරීම් විතරක්ම වුණා කියලා දැනෙද්දී හිතට දැනෙන්නේ මහා හිස්කමක්. 👤💭 ඇත්තටම මම ආදරය හෙව්වේ වැරදි මිනිස්සුන්ගෙන්ද, නැත්නම් ආදරය කියන සුන්දර හැඟීම මගේ දෛවයේ ලියවිලාම නැද්ද කියන එක අදටත් මට ලොකු ප්‍රශ්නයක්. 🌧️ එක පාරක් වැරදීමක් වුණාම ඒක හදාගන්න පුළුවන් වුණත්, මුළු ජීවිතයම වැරදිලා කියලා තේරෙද්දී ආපහු හැරෙන්නවත් පාරක් ඉතුරු වෙලා නෑ. ඒ තරමටම මම ආදරය වෙනුවෙන් කාලය නාස්ති කරලා ඉවරයි. 🕰️❌ හැමෝටම අවංකවම ආදරය කරන්න පුළුවන් ලස්සන හදවතක් මට තිබුණත්, ඒ ආදරය ඒ විදිහටම ආපහු ලබන්න තරම් මම වාසනාවන්ත වුණේ නෑ. දැන් ඉතින් කාලය ගොඩක් ගිහින් ඉවරයි. ආයේ අලුතින් හිතන්නවත්, තවත් කෙනෙක්ව විශ්වාස කරලා හදවත දෙන්නවත් මගේ හිතේ ශක්තියක් නෑ. 📉 ජීවිතේ සමහර තිත්ත පාඩම් ඉගෙන ගන්න අපි සෑහෙන්න වන්දි ගෙවන්න ඕනේ. මමත් මගේ කාලයෙන් සහ මුළු ජීවිතයෙන්ම වන්දි ගෙවලා ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි, "ආදරය" කියන්නේ හැමෝටම අයිති, හැමෝටම උරුම වෙන දෙයක් නෙවෙයි කියන එක... 🚶‍♂️🖤 දැන් ඉතින් හිත හදාගෙන තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. මොකද, නොලැබෙන ආදරයක් පස්සේ දුවලා තවත් රිදවාගන්නවාට වඩා, තනිවුණු හිතක් එක්ක නිහඬව තමන්ගේ පාඩුවේ ඉන්න එක මුළු හදවතටම ලොකු සැනසීමක්. 🌊✨ හිත හයිය කරගන්න. සමහරවිට කාලය ගෙවිලා ගියේ ඔයාට නොගැලපෙන දේවල් අතඇරලා, ඔයාගේම සැනසීම වෙනුවෙන් ජීවත් වෙන්න වෙන්න ඇති. . . . 🤍" 𝙎 𝙃 𝘼 𝙆 𝙄 🖋️ #foryou #foryoupage #fypシ゚ #foryoupageofficiall #everyoneシ゚viralシviralシfypシ゚viralシallシ

𝗦 𝗛 𝗔 𝗞 𝗜🤍🍂
𝗦 𝗛 𝗔 𝗞 𝗜🤍🍂
Open In TikTok:
Region: LK
Friday 19 June 2026 11:52:37 GMT
31298
3643
34
123

Music

Download

Comments

lolli8661
END😌 :
captain ekh oni😫❤️
2026-06-26 04:16:27
1
user772840005
sudu nona 🥰❤️ :
දැන් තේරුනා
2026-07-02 01:24:24
0
chanu__zz
𝑪 𝒉 𝒂 𝒏 𝒖 𝒛𝒛 🪽 " :
Therei kal yayi 💔
2026-07-02 17:35:27
0
dollygirl099
dolly girl💐❤️🫀 :
ඔව් එක ඇත්ත ❤️‍🩹
2026-06-23 08:11:54
0
s..d..i..j
S..D..i..j :
Hm
2026-07-02 05:00:38
0
podda.official010
podda😫🖤🫶 :
හිමි නැති එකම දේ ඒ නම් ආදරේ විය 🙂🖤 !! "
2026-07-01 07:57:46
1
notiya__official3
M̲̅R̲̅ N̲̅O̲̅T̲̅I̲̅Y̲̅A̲̅ 🪬🌈 :
අර කතාවක් තියෙන්නේ ආදරේ අපි හැමෝටම යදින් නැ කියලා 🫀❤️‍🩹
2026-06-30 12:36:03
0
podiya2922
👻🙂podIya🙂👻 :
හ්ම් 🙂❤️‍🩹
2026-06-28 16:52:53
0
damsadibbh128
꧁💫₴ⱧɆⱧ₳₦ɆɆ.⃠🖤 :
2026-06-27 13:48:24
0
noti_kolla100
🙂❤️‍🩹 :
Hm 🙂
2026-07-01 09:46:05
0
dinusha5218
dinusha :
🥰🥰
2026-06-29 06:59:38
0
lo_ku.malli0
" 11.21 " 🧚‍♀ :
@사누지🫶💞🌍
2026-06-20 10:19:32
1
anjanasasitha
☩☩☸️A NJU ✝️❤️⃟⃟◍̸̸̸̸̣̣̣❀*╚═ :
🥺😭😭😭💔
2026-07-02 17:23:11
0
doni.mnk
Doni mnk 😘😘😘 :
@sl.kasuwa
2026-07-02 05:53:18
0
v2_nat_ta7
V2_SHA_NA "💋👥✨️"…! :
🥰🥰🥰
2026-07-02 04:36:03
0
sadun.dilshan439
Sadun Dilshan :
🥰🥰🥰
2026-07-02 04:30:43
0
isurudanu44
Danu & Isuru🌍♥️🌍♥️ :
🥺
2026-07-02 01:38:10
0
supun.madumal1
𝕿𝖍𝖆𝖗𝖚𝖚🕷️! :
🖤🖤🖤
2026-07-02 03:31:04
0
itz_me_panchi
𝐏 𝐀 𝐍 𝐂 𝐇 𝐈 🎀!: :
🥺🤍❗
2026-06-29 11:08:18
0
r_quean17
Rithu Madhubashini🇱🇰🇯🇴🇦🇪 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-02 16:55:35
0
deshan_09.22
𝙳🍒 :
❤️‍🩹
2026-06-27 22:24:29
0
shadi5776
shadi😇💕 :
💔
2026-06-25 10:22:14
0
senuri.ahinsa3
𝘚𝘦𝘯𝘶❤️🌸🧚‍♂️ :
❤️☺️
2026-06-19 12:03:44
0
ruch.ira
Ruch.iira 🌸🐒 :
@jena 🥰❤️‍🩹
2026-07-03 00:31:06
0
To see more videos from user @shaki_status, please go to the Tikwm homepage.

Other Videos


About